බෝපත් ඇල්ල බලන්න ගියාලු

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,014
    15,491
    113
    New Zealand
    මොන සාෂද බං පෙට්ටි කඩේකින් අරගෙන ආව 😅
    බොරු නොකියා ඉදපන්. :P මීගමුවේ කොහෙද පෙට්ටි කඩ. උබ ප්‍රිමියෝ එකේ ගිහින් ශාෂා එකෙන් රයිස් අරගෙන එනවා. ඒකෙන් බල්ලටත් කන්නදෙනවා. ඒ ගමන්ම කීල්ස් එකෙන් චිස් පැක් එකකුත් අරගෙන ඇවිත් පූසට දෙනවා.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,807
    26,148
    113
    මම එතන ඉඳලා 100 මීටර් දුර බන්, බත් චුට්ටක් කාල යන්න එන්න කියන්න

    උඹ අනුරාධටද එන්න කියන්නේ? ගෙදර වැසිකිලිය ඉබි යතුරු දාලා අගුල්ලපන් එන්න කලින්