බෝපාල් සිදුවීම.

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    bump

    _____

    බෝපාල් අහල පුරුදුයි

    ඕහ්... its rhyme with ගෝපාල්!

    ඉස්සර

    i remember my Grandparents always bring this stuff up whenever we start a conversation about toothpaste

    :lol:,

    ගෝපාල් යනු අප කුඩා කාලයේ ගමේ ගොඩේ කඩවල විකිණීමට තිබුණු දත් බෙහෙත් කුඩු වර්ගයකි. දහයියා මද පමණින් පුළුස්සා, එයට කිසියම් රසකාරයක් යොදා, රෝස පැහැයෙන් වර්ණ ගන්වා සාදා තිබුණු මේ දත් කුඩු පැකට්ටුවක් විකිණුනේ ශත පහක් වැනි මුදලකට ය.

    WGKFph5.jpg