Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝම්බයක්_බැඳ_ගත්_අට_හැවිරිදි_දැරියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝම්බයක්_බැඳ_ගත්_අට_හැවිරිදි_දැරියක්

ඇෆ්ඝනිස්තානය: බෝම්බයක් බැඳ ගත් අට හැවිරිදි දැරියක්

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජනවාරි 6 සඳුදා - 13:02 GMT

මරාගෙන මැරෙන බෝම්බයක් බැඳ ගත් අට හැවිරිදි දැරියක් අත් අඩංගුවට ගත් බව ඇෆ්ඝනිස්තානයේ පොලිසිය පවසයි.

කම්පිතව සහ වික්ෂිප්තව සිටි දැරිය හෙල්මන්ඩ් පළාතේ පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේ අත් අඩංගුවට ගත් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

මරාගෙන මැරෙන කබාය පුපුරුවා හැරීම පිණිස බොත්තම එබීමට ඇයට නොහැකි වූ බවයි, ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ.

තාලිබාන් ව්‍යාපාරයේ ප්‍රධාන පෙළේ නායකයකු බව සැලකෙන ඇයගේ සොහොයුරා විසින් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට දැරිය පොළඹවා ගෙන තිබෙන බවද පොලිසිය පවසයි

බෝම්බය පුපුරුවා ගන්න 'අයියා බල කළා'

පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දැරිය අත් අඩංගුවට පත් වී තිබේ

මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ ඇෆ්ඝනිස්තාන පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද දැරිය රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි විය.

පොලිස් මුර කපොල්ලකදී බෝම්බය පුපුරුවා ගන්නා මෙන් තාලිබාන් ව්‍යාපාරයේ නායකයකු වන සිය සොහොයුරා තමන්ට නියෝග කළ බවයි, ඇය පවසන්නේ. ඇය අවුරුදු අටත් දහයත් අතර දැරියක් බව විශ්වාස කෙරේ.

"මරාගෙන මැරෙන ඇඳුම ඇඳ ගන්න කියල මගේ අයිය සහීර්, එයාගේ යාලුව ජබාර් එක්ක මට බල කළා," යනුවෙන් ඇය කියා සිටියාය.

"ගඟෙන් එහාට ගියාට පස්සේ ඇඳ ගන්න කියල එයාල මට තවත් ඇඳුම් දුන්න. ඊට පස්සේ එයාල මාව ගඟෙන් එහා පැත්තට මහ රෑගෙනල්ල බැස්සුවා. එත් ගඟේ හීතල දැනුනම ගඟෙන් එහාට යන්න බෑ කියල මම කෑ ගැහුවා."

ඉන් අනතුරුව සොහොයුරා සහ ඔහුගේ මිතුරා යලිත් තමන් නිවසට රැගෙන ආ අවස්ථාවේ සිය පියා තමන්ට පහර දුන් බවත්, ඔවුන්ගේ අතවරවලින් බේරීම සඳහා මහ රාත්‍රියේම නිවසින් පලා ගිය බවත් දැරිය පවසන්නීය

BBC Sinhala Sandeshaya

[QUOTE="siripala, post: 16130553, member: 6738"] [b]බෝම්බයක්_බැඳ_ගත්_අට_හැවිරිදි_දැරියක්[/b] [SIZE="6"]ඇෆ්ඝනිස්තානය: බෝම්බයක් බැඳ ගත් අට හැවිරිදි දැරියක්[/SIZE] අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජනවාරි 6 සඳුදා - 13:02 GMT [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2014/01/04/140104051618_afghan_police_arrive_at_the_site_of_a_suicide_car_bomb_attack_on_the_jalalabad-kabul_road_in_kabul_afghanistan_friday_dec_27_2013_304x171__nocredit.jpg[/IMG] [SIZE="4"]මරාගෙන මැරෙන බෝම්බයක් බැඳ ගත් අට හැවිරිදි දැරියක් අත් අඩංගුවට ගත් බව ඇෆ්ඝනිස්තානයේ පොලිසිය පවසයි. කම්පිතව සහ වික්ෂිප්තව සිටි දැරිය හෙල්මන්ඩ් පළාතේ පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේ අත් අඩංගුවට ගත් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කියා සිටියේය. මරාගෙන මැරෙන කබාය පුපුරුවා හැරීම පිණිස බොත්තම එබීමට ඇයට නොහැකි වූ බවයි, ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ. තාලිබාන් ව්‍යාපාරයේ ප්‍රධාන පෙළේ නායකයකු බව සැලකෙන ඇයගේ සොහොයුරා විසින් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට දැරිය පොළඹවා ගෙන තිබෙන බවද පොලිසිය පවසයි[/SIZE] [SIZE="6"]බෝම්බය පුපුරුවා ගන්න 'අයියා බල කළා'[/SIZE] [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2014/01/06/140106141322_afghan_police_304x171_pa.jpg[/IMG] පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දැරිය අත් අඩංගුවට පත් වී තිබේ [SIZE="4"]මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ ඇෆ්ඝනිස්තාන පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද දැරිය රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි විය. පොලිස් මුර කපොල්ලකදී බෝම්බය පුපුරුවා ගන්නා මෙන් තාලිබාන් ව්‍යාපාරයේ නායකයකු වන සිය සොහොයුරා තමන්ට නියෝග කළ බවයි, ඇය පවසන්නේ. ඇය අවුරුදු අටත් දහයත් අතර දැරියක් බව විශ්වාස කෙරේ. "මරාගෙන මැරෙන ඇඳුම ඇඳ ගන්න කියල මගේ අයිය සහීර්, එයාගේ යාලුව ජබාර් එක්ක මට බල කළා," යනුවෙන් ඇය කියා සිටියාය. "ගඟෙන් එහාට ගියාට පස්සේ ඇඳ ගන්න කියල එයාල මට තවත් ඇඳුම් දුන්න. ඊට පස්සේ එයාල මාව ගඟෙන් එහා පැත්තට මහ රෑගෙනල්ල බැස්සුවා. එත් ගඟේ හීතල දැනුනම ගඟෙන් එහාට යන්න බෑ කියල මම කෑ ගැහුවා." ඉන් අනතුරුව සොහොයුරා සහ ඔහුගේ මිතුරා යලිත් තමන් නිවසට රැගෙන ආ අවස්ථාවේ සිය පියා තමන්ට පහර දුන් බවත්, ඔවුන්ගේ අතවරවලින් බේරීම සඳහා මහ රාත්‍රියේම නිවසින් පලා ගිය බවත් දැරිය පවසන්නීය [/SIZE] [B]BBC Sinhala Sandeshaya[/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom