බෝම්බෙ දවසේ NETWORK වලට මොකද උනේ?

Recovery

Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    බෝම්බෙ දවසේ NETWORK වලට මොකද උනේ?

    කටුවාපිටියේ බෝම්බෙ ගහන්ඩ කලින් ඒ පැත්තටම SIGNAL තිබුනේ නැහැලු.
    මේකට සම්බන්ධ උන් ටිකට මොකද උනේ? මොකද ඒක වැඩිය හයිලයිට් නොවුනේ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කටුවාපිටියේ බෝම්බෙ ගහන්ඩ කලින් ඒ පැත්තටම SIGNAL තිබුනේ නැහැලු.
    මේකට සම්බන්ධ උන් ටිකට මොකද උනේ? මොකද ඒක වැඩිය හයිලයිට් නොවුනේ?

    ලු :yes:
    ඔය තියෙන්නෙ උත්තරේ
    gossip
     
    • Like
    Reactions: Recovery

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඒ දවස් වල ගිය THREAD එකක මමත් දැක්කේ හිටින්කෝ හොයල දාන්න.
    මචන් අර වයිෆුයි දුවයි නැති උන කෙනෙක් හිටියේ අන්න එයා කියල තිබුනේ...

    ඒක ඇත්තනම්,හිතලම කරානම් බරපතල කේස් එකක්.
     
    kosi

    Junior member
  • Dec 1, 2006
    239
    8
    18
    කටුවාපිටියේ බෝම්බෙ ගහන්ඩ කලින් ඒ පැත්තටම SIGNAL තිබුනේ නැහැලු.
    මේකට සම්බන්ධ උන් ටිකට මොකද උනේ? මොකද ඒක වැඩිය හයිලයිට් නොවුනේ?

    This is true. At that time I was near the church. No signal and big signal jam.

    Biggest sad day of my life ..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිග්නල් නැතිවෙච්ච එක පල්ලියෙ හිටිය අයගෙ නරක වෙලාවට කවුරුවත් සම්බන්ධ නැතුව උනා නම් ඉතින් පව්..

    කිහිප තැනක බෝම්බ පිපුරුව හෝ පල්ලි වලට ඇටෑක් කරනව කියල දැනගත්තොත් එතන හිටිය අය අයින් වෙයි කියල හිතලම කරානම්(තම්බි හෝ කවුරු හරි) බරපතල කේස් එකක්..පොඩි ඒරියා එකක මොබයිල් සිග්නල් ජෑම් කරන ගැජට් නම් ඇති. :(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කැරි හම්බයෝ ලග තිබිලා අහුවුන ගැජට් වල හැටියට ඔහොම දෙයක් කරන්න බැරි කමක් නෑ උන්ට.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    habai aru bombe aran athulata yaddith pare eka manussayek call kara kara innawa CCTV wala thibuna neda?

    e ithin bombe pupuranna tikakata kalin.

    samaharawita kattiyama ekapara call ganna gaththama Jam unada danne nae. mata mathakai Tsunami alert ekak apu welekath ohoma una.

    thawa kathawak thibuna set ekak awilla athule minissu pana adinawa video kara kiyala.
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ඒක ඇත්තනම්,හිතලම කරානම් බරපතල කේස් එකක්.

    This is true. At that time I was near the church. No signal and big signal jam.

    Biggest sad day of my life ..
    :sorry::sorry::(
    උඹ ලඟමද හිටියේ?

    සිග්නල් නැතිවෙච්ච එක පල්ලියෙ හිටිය අයගෙ නරක වෙලාවට කවුරුවත් සම්බන්ධ නැතුව උනා නම් ඉතින් පව්..

    කිහිප තැනක බෝම්බ පිපුරුව හෝ පල්ලි වලට ඇටෑක් කරනව කියල දැනගත්තොත් එතන හිටිය අය අයින් වෙයි කියල හිතලම කරානම්(තම්බි හෝ කවුරු හරි) බරපතල කේස් එකක්..පොඩි ඒරියා එකක මොබයිල් සිග්නල් ජෑම් කරන ගැජට් නම් ඇති. :(

    එහෙම සාක්ෂි හොයන්ඩ බැරිවෙන්න සිග්නල් නැති කරන්ඩ පුලුවන්ද?:confused:
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    Issara president yana kota num area aekey signal nethi wenawa...
    Ae wa num forces aya use karana high technology devices wenna ona.
    එහෙම සාක්ෂි හොයන්ඩ බැරිවෙන්න සිග්නල් නැති කරන්ඩ පුලුවන්ද?:confused:
    කැරි හම්බයෝ ලග තිබිලා අහුවුන ගැජට් වල හැටියට ඔහොම දෙයක් කරන්න බැරි කමක් නෑ උන්ට.
    :yes:
    habai aru bombe aran athulata yaddith pare eka manussayek call kara kara innawa CCTV wala thibuna neda?

    e ithin bombe pupuranna tikakata kalin.

    samaharawita kattiyama ekapara call ganna gaththama Jam unada danne nae. mata mathakai Tsunami alert ekak apu welekath ohoma una.

    thawa kathawak thibuna set ekak awilla athule minissu pana adinawa video kara kiyala.
    :yes::yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    habai aru bombe aran athulata yaddith pare eka manussayek call kara kara innawa CCTV wala thibuna neda?

    kara kiyala.

    ඒ සාමන්‍ය මනුස්සයෙක්,චු දාන්න එලියට ඇවිත් ඉන්න අතරේ කොල් එකක් අන්ස්වර් කරලා...,මිනිහා පොලිසියට ගිහින් කට උත්තර දිලා තිබුනා..