Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝම්බ කර්මාන්තශාලා සහ පච කර්මාන්තශාලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්ධයේදී ඇත්ත සහ බොරුව: මේ දිනවල පැතිරෙන ප්‍රචාරණ යුද්ධය

මේ දිනවල මැදපෙරදිග අර්බුදයත් එක්ක ඉරානය විසින් පතුරුවා හරින ලද ප්‍රධාන පෙළේ "පච" හෙවත් අසත්‍ය ප්‍රචාර කිහිපයක්ම අපිට අහන්න ලැබුණා. ඒ මොනවාද කියලා අපි බලමු:

ඇමරිකානු 'එබ්රහම් ලින්කන්' (USS Abraham Lincoln) ගුවන් යානා ප්‍රවාහක නෞකාවට ඉරාන බැලස්ටික් මිසයිල 4ක් එල්ල කර එය විනාශ කර ඇති බව. (නමුත් ඇමරිකාව මෙය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා).

ඊශ්‍රායල ගුවන් හමුදාපතිවරයා මියගොස් ඇති බව.

ඊශ්‍රායල ආරක්ෂක ඇමතිවරයා ඉරාන ප්‍රහාරයකින් මියගොස් ඇති බව. (මෙම ප්‍රචාරය ගිය පසුදාම ඔහු පණපිටින් ඇවිත් ප්‍රකාශයක් ද නිකුත් කොට තිබුණා!).

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මියගොස් ඇති බව.

ඊශ්‍රායලයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කර ඇති බව.

ඇයි මෙහෙම බොරු කියන්නේ?

ඇත්තටම යුද්ධයකදී මේ වගේ අනිත් පාර්ශ්වයට විශාල හානියක් සිදුවුණා යැයි කියමින් "පච නිෂ්පාදනය කිරීම" හෙවත් අසත්‍ය තොරතුරු වැපිරීමත් යුද්ධයේම එක් ප්‍රධාන කොටසක්. තමන්ගේ හමුදාවේ සහ ජනතාවගේ ධෛර්යය කඩා වැටීම වළක්වා ගන්නත්, යුද්ධය සඳහා මහජන සහයෝගය දිගටම ලබා ගන්නත් මේ වගේ ප්‍රචාර ඉතාම අවශ්‍ය වෙනවා.

අපිට අපේ අතීතය දිහා බැලුවමත් මේක හොඳටම තේරෙනවා. එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පැවති යුද සමයේදී ප්රභාකරන් මියගිය බවට එකල තිබූ ආණ්ඩු විසින් වරින් වර බොරු පුවත් මැවූ හැටි අපිට මතකයි. ඒ වගේම අපේ පාර්ශ්වයට වුණු අලාභහානි අඩුවෙන් ප්‍රසිද්ධ කරලා, සතුරාට සිදුවූ හානිය දස ගුණයකින් වැඩිකරලා මාධ්‍ය මඟින් ප්‍රචාරය කළා.

ඕනෑම යුද්ධයකදී මේ විදිහට තොග පිටින් බොරු නිෂ්පාදනය වෙනවා. ඒ නිසා සමාජ මාධ්‍යවල හෝ ප්රවෘත්තිවල දකින හැමදේම ඒ විදිහටම පිළිගන්නේ නැතුව, ඒවා කිරා මැන බලලා "තාර බර" අඩුකරගන්න එක අපේ වගකීමක්.

ඉංග්‍රීසියෙන් "All is fair in love and war" (ආදරයේදී සහ යුද්ධයේදී සියල්ල සාධාරණයි) කියලා කියමනක් බිහිවෙලා තියෙන්නේ නිකම්ම කට කහනවට නෙවෙයි!

#IranIsraelConflict #WarPropaganda #FactCheck #MiddleEastCrisis #SocialMediaTruth

[QUOTE="Mr.Wikirana, post: 31267446, member: 584253"] [SIZE=4] [B]යුද්ධයේදී ඇත්ත සහ බොරුව: මේ දිනවල පැතිරෙන ප්‍රචාරණ යුද්ධය[/B] ⚔️ [/SIZE] මේ දිනවල මැදපෙරදිග අර්බුදයත් එක්ක ඉරානය විසින් පතුරුවා හරින ලද ප්‍රධාන පෙළේ "පච" හෙවත් අසත්‍ය ප්‍රචාර කිහිපයක්ම අපිට අහන්න ලැබුණා. ඒ මොනවාද කියලා අපි බලමු: 👇 🚨 ඇමරිකානු 'එබ්රහම් ලින්කන්' (USS Abraham Lincoln) ගුවන් යානා ප්‍රවාහක නෞකාවට ඉරාන බැලස්ටික් මිසයිල 4ක් එල්ල කර එය විනාශ කර ඇති බව. [I](නමුත් ඇමරිකාව මෙය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා).[/I] 🚨 ඊශ්‍රායල ගුවන් හමුදාපතිවරයා මියගොස් ඇති බව. 🚨 ඊශ්‍රායල ආරක්ෂක ඇමතිවරයා ඉරාන ප්‍රහාරයකින් මියගොස් ඇති බව. [I](මෙම ප්‍රචාරය ගිය පසුදාම ඔහු පණපිටින් ඇවිත් ප්‍රකාශයක් ද නිකුත් කොට තිබුණා!)[/I]. 🚨 ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මියගොස් ඇති බව. 🚨 ඊශ්‍රායලයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කර ඇති බව. [B]ඇයි මෙහෙම බොරු කියන්නේ?[/B] 🤔 ඇත්තටම යුද්ධයකදී මේ වගේ අනිත් පාර්ශ්වයට විශාල හානියක් සිදුවුණා යැයි කියමින් "පච නිෂ්පාදනය කිරීම" හෙවත් අසත්‍ය තොරතුරු වැපිරීමත් යුද්ධයේම එක් ප්‍රධාන කොටසක්. තමන්ගේ හමුදාවේ සහ ජනතාවගේ ධෛර්යය කඩා වැටීම වළක්වා ගන්නත්, යුද්ධය සඳහා මහජන සහයෝගය දිගටම ලබා ගන්නත් මේ වගේ ප්‍රචාර ඉතාම අවශ්‍ය වෙනවා. 🛡️ අපිට අපේ අතීතය දිහා බැලුවමත් මේක හොඳටම තේරෙනවා. එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පැවති යුද සමයේදී ප්රභාකරන් මියගිය බවට එකල තිබූ ආණ්ඩු විසින් වරින් වර බොරු පුවත් මැවූ හැටි අපිට මතකයි. ඒ වගේම අපේ පාර්ශ්වයට වුණු අලාභහානි අඩුවෙන් ප්‍රසිද්ධ කරලා, සතුරාට සිදුවූ හානිය දස ගුණයකින් වැඩිකරලා මාධ්‍ය මඟින් ප්‍රචාරය කළා. ඕනෑම යුද්ධයකදී මේ විදිහට තොග පිටින් බොරු නිෂ්පාදනය වෙනවා. ඒ නිසා සමාජ මාධ්‍යවල හෝ ප්රවෘත්තිවල දකින හැමදේම ඒ විදිහටම පිළිගන්නේ නැතුව, ඒවා කිරා මැන බලලා "තාර බර" අඩුකරගන්න එක අපේ වගකීමක්. ⚖️🔍 ඉංග්‍රීසියෙන් [B]"All is fair in love and war"[/B] (ආදරයේදී සහ යුද්ධයේදී සියල්ල සාධාරණයි) කියලා කියමනක් බිහිවෙලා තියෙන්නේ නිකම්ම කට කහනවට නෙවෙයි! 💯 #IranIsraelConflict #WarPropaganda #FactCheck #MiddleEastCrisis #SocialMediaTruth [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom