Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කලින් දවසක නුවරඑළිය සහ වැලිමඩ පැත්තේ ගියා. පොඩි වැඩ වගයකට. ඇත්තටම යන්න උනේ අඹේවෙල තියෙන නිව්සීලන්ඩ් ෆාම් එකට. එහෙං තමයි අපි බීජ අර්තාපල් ගන්නේ. වෙලාවකට ඉස්සරම නං ලොකුවට බීජ අර්තාපල් ඕනි උනාම කෙලින්ම ඕලන්දයෙන් ගෙන්න ගන්නවා. දැන් නං ලංකාවේම තියෙන ෆාම් වලින් ගන්නවා. සමහර වෙලාවකට වගාවට අවශ්‍ය බීජ අර්තාපල් අපිම හදාගන්නවා.

ඉතින් ඔය යද්දී නුවරඑළිය - හග්ගල උද්‍යානය පහුවෙලා වැලිමඩ පැත්තට යද්දී තියෙන ගලහාගම පාරේන් හැරිලා යන බෝඹුරු ඇල්ලට ගියා. මේ දිය ඇල්ලට අනුගණන් වල මුල භාගයේ තමයි මම ඉස්සෙල්ලම ගියේ.

ඉතිං ඔය මේ සැරේ ගමනේ පින්තුර ටිකක් පහලින්.

කොළඹ ඉදන් පාන්දර 6 වගේ පිටත් උනා නුවරඑළිය බලා යන්න. කොළඹ ඉදං යද්දී හම්බෙන ලබුකැලේ දම්රෝ ටී ෆැක්ටරි එකේ ටී සෙන්ටර් එකෙන් තේ බීවා මුලින්ම.

ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ තවලනංතැන්න හරියෙන් නුවරඑළිය බලා යනකොට කොත්මලේ ජලාශය පේන විදියට.

ඊට පස්සේ නිව්සීලන්ඩ් ෆාම් එකට ගියා. මේ පහලින් තියෙන්නේ ෆාම් එකට යන අතරමග ගත්තු පින්තුර දෙක තුනක්.

ෆාම් එක ඇතුලේ.

ආපහු එන ගමන් හයිලන්ඩ් ෆැක්ටරි එකට ගියා. එතන ඉන්නවා අදුරන කෙනෙක්. එයා ෆැක්ටරි එක ඇතුල එක්කන් ගිහින් පෙන්නුවා. එදා නං වැඩ කරන දවසක් නෙමෙයි. මොකද හම්බෙන එළකිරි මදි මේ ෆැක්ටරි එක දුවන්න. දැනගත්තු විදියට මේකේ අලුත්ම යන්ත්‍ර සුත්‍ර ඔක්කොම හයි කරලා තියෙන්නේ. ඒවා දුවන්න ලැබෙන එළකිරි ප්‍රමාණය මදි. තව ඉදිරියට දියුණු වෙලා එයි. හයිලන්ඩ් කිරි පිටි වලින් තේ හදද්දී කිරිපිටි කැටි ගැහෙන්නේ මේකේ තියෙන පරණ යන්ත්‍රයේ නිෂ්පාදන ක්‍රමය නිසා කියලා තමයි මට තේරුනේ පැහැදිලි කරපු විදියට. අලුත් සිස්ටම් එක වැඩ කරද්දී ඕක නැති වෙයි.

ඉතින් ඔය විස්තරෙත් බලාගෙන එද්දී දවල් උනා. ඒ පාර දවල් කෑම ගත්තා.

ඊළගට ගියා බෝඹුරු ඇල්ලට.

කොළඹ ඉදං බෝඹුරු දිය ඇල්ලට කිලෝමීටර් 200 ක් වගේ තියෙනව. නුවරඑළියට ඇවිත් වැලිමඩ පාරේ එන්න ඕනි. හග්ගල උද්‍යානය එහෙම පහුඋනාම පල්ලමේ තියෙනවා සිතාඑලිය මහා විහාරය. ඒක පහුවෙලා ටික දුරක් එද්දී වම්පැත්තට තියෙන පාරේ එන්න ඕනි. ගලහාගම හරහා වැලිමඩ කියන පාර.

ඔකේ ඇවිත් මගින් හැරිලා යන්න තියෙන්නේ. බෝර්ඩ් ගහලා තියෙනවා. වාහනේ පාර්ක් කරලා පයින් යන්න තියෙනවා කිලෝමීටර් 2 ක් වගේ. මේක යන්න වෙලා යනවා. ලොකු කන්දක් නගින්න ඕනි. ගස් ගල් වලින් බැහැලා යන්න තියෙන්නේ. පාර නං අමාරුයි. ඉතිං යන්න එන්නම පැය 3 ක් වගේ යනවා. මෙතනට යනවා නං දින බාගයක් වත් වැය කරන්න වෙනවා ඒ හින්දා.

අපි දවල් 2 ට වගේ පිටත් උනා වාහනේ දාලා. ගිහින් එද්දී රෑ උනා.

රාත්‍රී ආහාරය. කුරහන් තලප සහ රතු හාල් ඉදි ආප්ප සමගින් කොල්ලු.

නිව්සීලන්ඩ් ෆාම් එකෙන් ගත්තු බීජ අර්තාපල් වගා කරලා ලබා ගත්තු අස්වැන්නක ෆොටෝ එකක් පහලින්.

[QUOTE="Janatha Jhon, post: 30582320, member: 585434"] [IMG]https://i.postimg.cc/C1hrf7XN/1.jpg[/IMG] මම කලින් දවසක නුවරඑළිය සහ වැලිමඩ පැත්තේ ගියා. පොඩි වැඩ වගයකට. ඇත්තටම යන්න උනේ අඹේවෙල තියෙන නිව්සීලන්ඩ් ෆාම් එකට. එහෙං තමයි අපි බීජ අර්තාපල් ගන්නේ. වෙලාවකට ඉස්සරම නං ලොකුවට බීජ අර්තාපල් ඕනි උනාම කෙලින්ම ඕලන්දයෙන් ගෙන්න ගන්නවා. දැන් නං ලංකාවේම තියෙන ෆාම් වලින් ගන්නවා. සමහර වෙලාවකට වගාවට අවශ්‍ය බීජ අර්තාපල් අපිම හදාගන්නවා. ඉතින් ඔය යද්දී නුවරඑළිය - හග්ගල උද්‍යානය පහුවෙලා වැලිමඩ පැත්තට යද්දී තියෙන ගලහාගම පාරේන් හැරිලා යන බෝඹුරු ඇල්ලට ගියා. මේ දිය ඇල්ලට අනුගණන් වල මුල භාගයේ තමයි මම ඉස්සෙල්ලම ගියේ. ඉතිං ඔය මේ සැරේ ගමනේ පින්තුර ටිකක් පහලින්. කොළඹ ඉදන් පාන්දර 6 වගේ පිටත් උනා නුවරඑළිය බලා යන්න. කොළඹ ඉදං යද්දී හම්බෙන ලබුකැලේ දම්රෝ ටී ෆැක්ටරි එකේ ටී සෙන්ටර් එකෙන් තේ බීවා මුලින්ම. [IMG]https://i.postimg.cc/kGDjT4nR/2.jpg[/IMG] ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ තවලනංතැන්න හරියෙන් නුවරඑළිය බලා යනකොට කොත්මලේ ජලාශය පේන විදියට. [IMG]https://i.postimg.cc/MH49NSTP/3.jpg[/IMG] ඊට පස්සේ නිව්සීලන්ඩ් ෆාම් එකට ගියා. මේ පහලින් තියෙන්නේ ෆාම් එකට යන අතරමග ගත්තු පින්තුර දෙක තුනක්. [IMG]https://i.postimg.cc/BZw7XxgT/6.jpg[/IMG] [IMG]https://i.postimg.cc/MKMPRvPh/7.jpg[/IMG] ෆාම් එක ඇතුලේ. [IMG]https://i.postimg.cc/Prg6MT0N/8.jpg[/IMG] [IMG]https://i.postimg.cc/g23gS1Ps/9.jpg[/IMG] [IMG]https://i.postimg.cc/25m2PTkD/10.jpg[/IMG] ආපහු එන ගමන් හයිලන්ඩ් ෆැක්ටරි එකට ගියා. එතන ඉන්නවා අදුරන කෙනෙක්. එයා ෆැක්ටරි එක ඇතුල එක්කන් ගිහින් පෙන්නුවා. එදා නං වැඩ කරන දවසක් නෙමෙයි. මොකද හම්බෙන එළකිරි මදි මේ ෆැක්ටරි එක දුවන්න. දැනගත්තු විදියට මේකේ අලුත්ම යන්ත්‍ර සුත්‍ර ඔක්කොම හයි කරලා තියෙන්නේ. ඒවා දුවන්න ලැබෙන එළකිරි ප්‍රමාණය මදි. තව ඉදිරියට දියුණු වෙලා එයි. හයිලන්ඩ් කිරි පිටි වලින් තේ හදද්දී කිරිපිටි කැටි ගැහෙන්නේ මේකේ තියෙන පරණ යන්ත්‍රයේ නිෂ්පාදන ක්‍රමය නිසා කියලා තමයි මට තේරුනේ පැහැදිලි කරපු විදියට. අලුත් සිස්ටම් එක වැඩ කරද්දී ඕක නැති වෙයි. [IMG]https://i.postimg.cc/VNRD1Mvb/11.jpg[/IMG] ඉතින් ඔය විස්තරෙත් බලාගෙන එද්දී දවල් උනා. ඒ පාර දවල් කෑම ගත්තා. [IMG]https://i.postimg.cc/HkZscvrY/4.jpg[/IMG] ඊළගට ගියා බෝඹුරු ඇල්ලට. [IMG]https://i.postimg.cc/qRDw6T8J/12.jpg[/IMG] [IMG]https://i.postimg.cc/nrskvPkv/13.jpg[/IMG] කොළඹ ඉදං බෝඹුරු දිය ඇල්ලට කිලෝමීටර් 200 ක් වගේ තියෙනව. නුවරඑළියට ඇවිත් වැලිමඩ පාරේ එන්න ඕනි. හග්ගල උද්‍යානය එහෙම පහුඋනාම පල්ලමේ තියෙනවා සිතාඑලිය මහා විහාරය. ඒක පහුවෙලා ටික දුරක් එද්දී වම්පැත්තට තියෙන පාරේ එන්න ඕනි. ගලහාගම හරහා වැලිමඩ කියන පාර. ඔකේ ඇවිත් මගින් හැරිලා යන්න තියෙන්නේ. බෝර්ඩ් ගහලා තියෙනවා. වාහනේ පාර්ක් කරලා පයින් යන්න තියෙනවා කිලෝමීටර් 2 ක් වගේ. මේක යන්න වෙලා යනවා. ලොකු කන්දක් නගින්න ඕනි. ගස් ගල් වලින් බැහැලා යන්න තියෙන්නේ. පාර නං අමාරුයි. ඉතිං යන්න එන්නම පැය 3 ක් වගේ යනවා. මෙතනට යනවා නං දින බාගයක් වත් වැය කරන්න වෙනවා ඒ හින්දා. අපි දවල් 2 ට වගේ පිටත් උනා වාහනේ දාලා. ගිහින් එද්දී රෑ උනා. රාත්‍රී ආහාරය. කුරහන් තලප සහ රතු හාල් ඉදි ආප්ප සමගින් කොල්ලු. [IMG]https://i.postimg.cc/4yr1wQLj/16.jpg[/IMG] නිව්සීලන්ඩ් ෆාම් එකෙන් ගත්තු බීජ අර්තාපල් වගා කරලා ලබා ගත්තු අස්වැන්නක ෆොටෝ එකක් පහලින්. [IMG]https://i.postimg.cc/MKQ5HgXw/17.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom