බෝර්ඩිමක් නැද්ද?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    හෝමාගම පිටිපන පනාගොඩ අතුරුගිරිය පැත්ත වුනත් අවුලක් නෑ.NSBM එක පැත්තට යන්න පුලුවන් විදිහක් තියෙන.දාම්පේ පැත්තෙන් නන් බස් එහෙම නෑනේ.

    NSBM එකේ ලමයින්ට දෙන බෝඩිම් නන් හූරන් කනවා.බස් නෑ ඒ පාරේ.Atm එකක් නෑ.සුපර් මාර්කට් එකක් නෑ.කෑම ගන්න කඩයකට යන්න ඔනි කිලෝ මීටරය්ක් විතර.20-30 අතර ගන්න් කිය්නවා ඇටෑච් බාතෲම් වත් නැතුව.ඒ ලමයි පව් සිරාවටම.
     
    • Haha
    • Like
    Reactions: EVC and Solo Rider