වැඩේ : පාඩම් කරන එක
විසඳුම : පොත උඩ යටිකුරු කරලා පාඩම් කරනවා.
ෆන් කියන්නෙ ආයිත් පට්ට ෆන්, කියෝගන්න බැරුව පැයක දෙකක් ට්රයි කරලා ගිහින් නිදාගන්නවා...

දියවැඩියාව හැදිලා මැරෙනවා අවුරුදු 4 ඉවර වෙන්න කලින්
මොකක්ද උබෙ ජොබ් එක? ඇයි බන් ඒ ගෙදර ඉන්න කම්මැලිweekend eke gdr inna eka bn
වැඩ ඇරිල ගෙදර ඇවිත් ටීවී බලන එක තමයි බෝරිංම වැඩේ...
ෆන් එකේ කරන්න මුලින්ම itn නිවුස් බලනව....
මොකක්ද උබෙ ජොබ් එක? ඇයි බන් ඒ ගෙදර ඉන්න කම්මැලි