Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
බෝරෝ බුදූර් විහාරස්ථානයට ISIS තර්ජන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝරෝ බුදූර් විහාරස්ථානයට ISIS තර්ජන

බෝරෝ බුදූර් විහාරස්ථානයට ISIS තර්ජන

දෙවියන්ගේ කැමැත්ත පරිදි ඉන්දුනීසියාවේ බෝරෝ බුදූර් විහාරස්ථානය විනාශ කරන බවට සිරියාවේ හා ඉරාකයේ කි‍්‍රයාත්මක ISIS. ඉස්ලාමීය ආගමික ත්රස්තවාදීන් විසින් ෆෙස්බුක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ අනතුරු අඟවා ඇතැයි ජාතික හෙළ උරුමය පවසයි.

එම පක්ෂයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ ගැන බෞද්ධ ලෝකයේ අවධානය යොමු විය යුතු බවයි.

අමෙරිකානු ආරක්ෂක අංශ පවා මෙම ඉස්ලාමීය සංවිධානය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කර ඇති බව පෙන්වාදෙන උන්වහන්සේ මෙම එම සංවිධානය ලෝකය තුළ සාමයට හා සංහිඳියාවට තර්ජනයක් බව අවධාරණය කරයි.

උන්වහන්සේ විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය:

"සිරියාවේ හා ඉරාකයේ කි‍්‍රයාත්මක අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය ආගමික ත්රස්තවාදීන් විසින් ඉන්දුනීසියාවේ බෝරෝ බුදූර් විහාරස්ථානය විනාශ කරන බවට අනතුරු හඟවා ඇත. මෙම අනතුරු හැඟවීම කර ඇත්තේ ෆෙස්බුක් සමාජ ජාලා වෙබ්අඩවි ඔස්සේය.

මෙම තර්ජනය හා අනතුරු හැඟවීම් සුළුකොට තැකිය යුතු නැත. මීට පෙර ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය විසින් ලෝකයේ විශාලතම හිටි බුදුපිළිම වන බාමියන් බුදුපිළිම වහන්සේලා ප්‍රසිද්ධියේ කාලතුවක්කු ප්‍රහාර එල්ලකර විනාශ කළ ආකාරය අපට අමතක නැත. බෞද්ධ ලෝකයේ පමණක් නොව ශිෂ්ඨ සම්පන්න ලෝකයේ සියලු විරෝධතාවයන් නොතකා තලෙයිබාන් අන්තවාදීන් එම බුදුපිළිම විනාශ කරන ලදී.

පසුගිය කාලයේ බෞද්ධයන්ගේ ආගමික ශාස්තෘවරයාණන් වූ ගෞතම බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය ලැබු බුද්ධගයාවද මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්විය. ශී‍්‍ර ලංකාවේ නැගෙනහිර හා ගිනිකොණදිග කලාපයේ ද මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් බෞද්ධ සිද්ධස්ථාන වෙහෙර විහාර විනාශ කිරීම පිළිබඳව පසුගිය කාලය පුරා වාර්තා විය. සිරියාවේ සහ ඉරාකයේ කි‍්‍රයාත්මක අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් සමග ලෝකයපුරා සිටින මුස්ලිම් කණ්ඩායම් සහ පුද්ගලයින් එකතු වී සටන්කරන බව ඇමරිකානු ආරක්ෂක අංශ පවා වාර්තා කර ඇත.

ශී‍්‍ර ලංකාව තුළ සිටින මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ඔවුන් සමග සම්බන්ධකම් නොපවත්වන්නේ යැයි කාටනම් කිවහැකිද? අයි.එස්.අයි.එස්. සුන්නි මුස්ලිම් අන්තවාදීන් ඉරාකයේ මොසුල් නගරයේ පිහිටි සියවස් ගණන් පැරණි කි්රස්තියානි දේවස්ථාන බිමට සමතලා කළා පමණක් නොව එහි වාසය කළ ඉපැරණි කි්රස්තියානි ජන කොටස්ද සංහාරය කරන ලදී. තවත් පිරිස් පළවා හැරි අතර බලහත්කාරයෙන් මුස්ලිම් ආගමට හැරවීමද කරන ලදි. එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමාත්, පාප්තුමාත් ඇතුළු බටහිර ලෝකයේම ඉල්ලීම් හා විරෝධය නොතකා අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් එම සංහාරය තවදුරටත් කරමින් ඇත.

අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන්ගේ කෲර මිලේච්ඡ කි‍්‍රයාකලාපයන් අද ලෝකයේ පැවැත්මට, සාමයට, සංහිඳියාවට තර්ජනයක් එල්ලකර ඇත. යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම්කොට ඇති ඉන්දුනීසියාවේ බෝරෝ විහාරස්ථානය දෙවියන්ගේ කැමැත්ත පරිදි විනාශ කරන බවට අයි.එස්.අයි.එල්. ත්රස්තවාදීන් කරන තර්ජනය පිළිබඳව මුළු බෞද්ධ ලෝකයේම අවධානය යොමුවිය යුතු අතර ලෝක බෞද්ධ උරුමය රැකගැනීමේ දී ශී‍්‍ර ලංකාවට පැවරී ඇති වගකීම නිසිලෙස තේරුම්ගෙන එය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ති‍්‍රක පියවර ගැනීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා ශී‍්‍ර ලංකා රජයේ විශේෂ අවධානය යොමුකරන ලෙසත් අප බලකර සිටිමු.

එමෙන්ම 1985 වසරේ දී ද බෝරෝ බුදූර් විහාරස්ථානයට ඉස්ලාමීය අන්තවාදීන් බෝම්බ ප්‍රහාර එල්ලකළ අතර එම විහාරස්ථානයේ ස්ථූප නමයකට හානි සිදු වූ බව සිහිපත් කළ යුතුය. ඉරාකයේ මොසුල් වල සිදුකරන කෲර මිලේච්ඡ කි‍්‍රයා පමණක් නොව අද ඉන්දුනීසියාවේ බෝරෝ බුදූර් වෙත එල්ල වී ඇති තර්ජනය පිළිබඳව ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ ස්ථාවරය පරීක්ෂාවට ලක්වන අවස්ථාවක් බැවින් මේ පිළිබඳව ඔවුන්ගේ මතය කුමක්දැයි බෞද්ධයන් ලෙස වඩවඩාත් උනන්දුවෙන් හා විමසිල්ලෙන් බලාසිටින බව අවධාරණය කරන අතර ශී‍්‍ර ලංකාව තුළ හිස ඔසවන මුස්ලිම් අන්තවාදය පිළිබඳව රජයේ ආරක්ෂක අංශවලත් අවධානය යොමුකරන ලෙසද ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි!

පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි - නායක

අදදෙරන වෙබ් අඩවිය

[QUOTE="Lewke, post: 17070501, member: 510552"] [b]බෝරෝ බුදූර් විහාරස්ථානයට ISIS තර්ජන[/b] [CENTER][SIZE="4"][B]බෝරෝ බුදූර් විහාරස්ථානයට ISIS තර්ජන[/B][/SIZE][/CENTER] [SIZE="3"]දෙවියන්ගේ කැමැත්ත පරිදි ඉන්දුනීසියාවේ බෝරෝ බුදූර් විහාරස්ථානය විනාශ කරන බවට සිරියාවේ හා ඉරාකයේ කි‍්‍රයාත්මක ISIS. ඉස්ලාමීය ආගමික ත්රස්තවාදීන් විසින් ෆෙස්බුක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ අනතුරු අඟවා ඇතැයි ජාතික හෙළ උරුමය පවසයි. එම පක්ෂයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ ගැන බෞද්ධ ලෝකයේ අවධානය යොමු විය යුතු බවයි. අමෙරිකානු ආරක්ෂක අංශ පවා මෙම ඉස්ලාමීය සංවිධානය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කර ඇති බව පෙන්වාදෙන උන්වහන්සේ මෙම එම සංවිධානය ලෝකය තුළ සාමයට හා සංහිඳියාවට තර්ජනයක් බව අවධාරණය කරයි. උන්වහන්සේ විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය: [COLOR="Sienna"]"සිරියාවේ හා ඉරාකයේ කි‍්‍රයාත්මක අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය ආගමික ත්රස්තවාදීන් විසින් ඉන්දුනීසියාවේ බෝරෝ බුදූර් විහාරස්ථානය විනාශ කරන බවට අනතුරු හඟවා ඇත. මෙම අනතුරු හැඟවීම කර ඇත්තේ ෆෙස්බුක් සමාජ ජාලා වෙබ්අඩවි ඔස්සේය. මෙම තර්ජනය හා අනතුරු හැඟවීම් සුළුකොට තැකිය යුතු නැත. මීට පෙර ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය විසින් ලෝකයේ විශාලතම හිටි බුදුපිළිම වන බාමියන් බුදුපිළිම වහන්සේලා ප්‍රසිද්ධියේ කාලතුවක්කු ප්‍රහාර එල්ලකර විනාශ කළ ආකාරය අපට අමතක නැත. බෞද්ධ ලෝකයේ පමණක් නොව ශිෂ්ඨ සම්පන්න ලෝකයේ සියලු විරෝධතාවයන් නොතකා තලෙයිබාන් අන්තවාදීන් එම බුදුපිළිම විනාශ කරන ලදී. පසුගිය කාලයේ බෞද්ධයන්ගේ ආගමික ශාස්තෘවරයාණන් වූ ගෞතම බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය ලැබු බුද්ධගයාවද මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්විය. ශී‍්‍ර ලංකාවේ නැගෙනහිර හා ගිනිකොණදිග කලාපයේ ද මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් බෞද්ධ සිද්ධස්ථාන වෙහෙර විහාර විනාශ කිරීම පිළිබඳව පසුගිය කාලය පුරා වාර්තා විය. සිරියාවේ සහ ඉරාකයේ කි‍්‍රයාත්මක අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් සමග ලෝකයපුරා සිටින මුස්ලිම් කණ්ඩායම් සහ පුද්ගලයින් එකතු වී සටන්කරන බව ඇමරිකානු ආරක්ෂක අංශ පවා වාර්තා කර ඇත. ශී‍්‍ර ලංකාව තුළ සිටින මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ඔවුන් සමග සම්බන්ධකම් නොපවත්වන්නේ යැයි කාටනම් කිවහැකිද? අයි.එස්.අයි.එස්. සුන්නි මුස්ලිම් අන්තවාදීන් ඉරාකයේ මොසුල් නගරයේ පිහිටි සියවස් ගණන් පැරණි කි්රස්තියානි දේවස්ථාන බිමට සමතලා කළා පමණක් නොව එහි වාසය කළ ඉපැරණි කි්රස්තියානි ජන කොටස්ද සංහාරය කරන ලදී. තවත් පිරිස් පළවා හැරි අතර බලහත්කාරයෙන් මුස්ලිම් ආගමට හැරවීමද කරන ලදි. එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමාත්, පාප්තුමාත් ඇතුළු බටහිර ලෝකයේම ඉල්ලීම් හා විරෝධය නොතකා අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් එම සංහාරය තවදුරටත් කරමින් ඇත. අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන්ගේ කෲර මිලේච්ඡ කි‍්‍රයාකලාපයන් අද ලෝකයේ පැවැත්මට, සාමයට, සංහිඳියාවට තර්ජනයක් එල්ලකර ඇත. යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම්කොට ඇති ඉන්දුනීසියාවේ බෝරෝ විහාරස්ථානය දෙවියන්ගේ කැමැත්ත පරිදි විනාශ කරන බවට අයි.එස්.අයි.එල්. ත්රස්තවාදීන් කරන තර්ජනය පිළිබඳව මුළු බෞද්ධ ලෝකයේම අවධානය යොමුවිය යුතු අතර ලෝක බෞද්ධ උරුමය රැකගැනීමේ දී ශී‍්‍ර ලංකාවට පැවරී ඇති වගකීම නිසිලෙස තේරුම්ගෙන එය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ති‍්‍රක පියවර ගැනීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා ශී‍්‍ර ලංකා රජයේ විශේෂ අවධානය යොමුකරන ලෙසත් අප බලකර සිටිමු. එමෙන්ම 1985 වසරේ දී ද බෝරෝ බුදූර් විහාරස්ථානයට ඉස්ලාමීය අන්තවාදීන් බෝම්බ ප්‍රහාර එල්ලකළ අතර එම විහාරස්ථානයේ ස්ථූප නමයකට හානි සිදු වූ බව සිහිපත් කළ යුතුය. ඉරාකයේ මොසුල් වල සිදුකරන කෲර මිලේච්ඡ කි‍්‍රයා පමණක් නොව අද ඉන්දුනීසියාවේ බෝරෝ බුදූර් වෙත එල්ල වී ඇති තර්ජනය පිළිබඳව ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ ස්ථාවරය පරීක්ෂාවට ලක්වන අවස්ථාවක් බැවින් මේ පිළිබඳව ඔවුන්ගේ මතය කුමක්දැයි බෞද්ධයන් ලෙස වඩවඩාත් උනන්දුවෙන් හා විමසිල්ලෙන් බලාසිටින බව අවධාරණය කරන අතර ශී‍්‍ර ලංකාව තුළ හිස ඔසවන මුස්ලිම් අන්තවාදය පිළිබඳව රජයේ ආරක්ෂක අංශවලත් අවධානය යොමුකරන ලෙසද ඉල්ලා සිටිමු. තෙරුවන් සරණයි! පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි - නායක[/COLOR][/SIZE] [RIGHT]අදදෙරන වෙබ් අඩවිය[/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom