බෝරෝ බුදූර් විහාරස්ථානයට ISIS තර්ජන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
බෝරෝ බුදූර් විහාරස්ථානයට ISIS තර්ජන

බෝරෝ බුදූර් විහාරස්ථානයට ISIS තර්ජන

දෙවියන්ගේ කැමැත්ත පරිදි ඉන්දුනීසියාවේ බෝරෝ බුදූර් විහාරස්ථානය විනාශ කරන බවට සිරියාවේ හා ඉරාකයේ කි‍්‍රයාත්මක ISIS. ඉස්ලාමීය ආගමික ත‍්‍රස්තවාදීන් විසින් ෆෙස්බුක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ අනතුරු අඟවා ඇතැයි ජාතික හෙළ උරුමය පවසයි.

එම පක්ෂයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ ගැන බෞද්ධ ලෝකයේ අවධානය යොමු විය යුතු බවයි.

අමෙරිකානු ආරක්ෂක අංශ පවා මෙම ඉස්ලාමීය සංවිධානය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කර ඇති බව පෙන්වාදෙන උන්වහන්සේ මෙම එම සංවිධානය ලෝකය තුළ සාමයට හා සංහිඳියාවට තර්ජනයක් බව අවධාරණය කරයි.

උන්වහන්සේ විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය:

"සිරියාවේ හා ඉරාකයේ කි‍්‍රයාත්මක අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය ආගමික ත‍්‍රස්තවාදීන් විසින් ඉන්දුනීසියාවේ බෝරෝ බුදූර් විහාරස්ථානය විනාශ කරන බවට අනතුරු හඟවා ඇත. මෙම අනතුරු හැඟවීම කර ඇත්තේ ෆෙස්බුක් සමාජ ජාලා වෙබ්අඩවි ඔස්සේය.

මෙම තර්ජනය හා අනතුරු හැඟවීම් සුළුකොට තැකිය යුතු නැත. මීට පෙර ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය විසින් ලෝකයේ විශාලතම හිටි බුදුපිළිම වන බාමියන් බුදුපිළිම වහන්සේලා ප‍්‍රසිද්ධියේ කාලතුවක්කු ප‍්‍රහාර එල්ලකර විනාශ කළ ආකාරය අපට අමතක නැත. බෞද්ධ ලෝකයේ පමණක් නොව ශිෂ්ඨ සම්පන්න ලෝකයේ සියලු විරෝධතාවයන් නොතකා තලෙයිබාන් අන්තවාදීන් එම බුදුපිළිම විනාශ කරන ලදී.

පසුගිය කාලයේ බෞද්ධයන්ගේ ආගමික ශාස්තෘවරයාණන් වූ ගෞතම බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය ලැබු බුද්ධගයාවද මුස්ලිම් අන්තවාදීන්ගේ ප‍්‍රහාරයට ලක්විය. ශී‍්‍ර ලංකාවේ නැගෙනහිර හා ගිනිකොණදිග කලාපයේ ද මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් බෞද්ධ සිද්ධස්ථාන වෙහෙර විහාර විනාශ කිරීම පිළිබඳව පසුගිය කාලය පුරා වාර්තා විය. සිරියාවේ සහ ඉරාකයේ කි‍්‍රයාත්මක අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදීන් සමග ලෝකයපුරා සිටින මුස්ලිම් කණ්ඩායම් සහ පුද්ගලයින් එකතු වී සටන්කරන බව ඇමරිකානු ආරක්‍ෂක අංශ පවා වාර්තා කර ඇත.

ශී‍්‍ර ලංකාව තුළ සිටින මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ඔවුන් සමග සම්බන්ධකම් නොපවත්වන්නේ යැයි කාටනම් කිවහැකිද? අයි.එස්.අයි.එස්. සුන්නි මුස්ලිම් අන්තවාදීන් ඉරාකයේ මොසුල් නගරයේ පිහිටි සියවස් ගණන් පැරණි කි‍්‍රස්තියානි දේවස්ථාන බිමට සමතලා කළා පමණක් නොව එහි වාසය කළ ඉපැරණි කි‍්‍රස්තියානි ජන කොටස්ද සංහාරය කරන ලදී. තවත් පිරිස් පළවා හැරි අතර බලහත්කාරයෙන් මුස්ලිම් ආගමට හැරවීමද කරන ලදි. එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමාත්, පාප්තුමාත් ඇතුළු බටහිර ලෝකයේම ඉල්ලීම් හා විරෝධය නොතකා අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදීන් එම සංහාරය තවදුරටත් කරමින් ඇත.

අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදීන්ගේ කෲර මිලේච්ඡ කි‍්‍රයාකලාපයන් අද ලෝකයේ පැවැත්මට, සාමයට, සංහිඳියාවට තර්ජනයක් එල්ලකර ඇත. යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම්කොට ඇති ඉන්දුනීසියාවේ බෝරෝ විහාරස්ථානය දෙවියන්ගේ කැමැත්ත පරිදි විනාශ කරන බවට අයි.එස්.අයි.එල්. ත‍්‍රස්තවාදීන් කරන තර්ජනය පිළිබඳව මුළු බෞද්ධ ලෝකයේම අවධානය යොමුවිය යුතු අතර ලෝක බෞද්ධ උරුමය රැකගැනීමේ දී ශී‍්‍ර ලංකාවට පැවරී ඇති වගකීම නිසිලෙස තේරුම්ගෙන එය ආරක්‍ෂා කරගැනීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ති‍්‍රක පියවර ගැනීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා ශී‍්‍ර ලංකා රජයේ විශේෂ අවධානය යොමුකරන ලෙසත් අප බලකර සිටිමු.

එමෙන්ම 1985 වසරේ දී ද බෝරෝ බුදූර් විහාරස්ථානයට ඉස්ලාමීය අන්තවාදීන් බෝම්බ ප‍්‍රහාර එල්ලකළ අතර එම විහාරස්ථානයේ ස්ථූප නමයකට හානි සිදු වූ බව සිහිපත් කළ යුතුය. ඉරාකයේ මොසුල් වල සිදුකරන කෲර මිලේච්ඡ කි‍්‍රයා පමණක් නොව අද ඉන්දුනීසියාවේ බෝරෝ බුදූර් වෙත එල්ල වී ඇති තර්ජනය පිළිබඳව ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාවගේ ස්ථාවරය පරීක්‍ෂාවට ලක්වන අවස්ථාවක් බැවින් මේ පිළිබඳව ඔවුන්ගේ මතය කුමක්දැයි බෞද්ධයන් ලෙස වඩවඩාත් උනන්දුවෙන් හා විමසිල්ලෙන් බලාසිටින බව අවධාරණය කරන අතර ශී‍්‍ර ලංකාව තුළ හිස ඔසවන මුස්ලිම් අන්තවාදය පිළිබඳව රජයේ ආරක්‍ෂක අංශවලත් අවධානය යොමුකරන ලෙසද ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි!
පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි - නායක

අද‍දෙරන ‍වෙබ් අඩවිය​
 
@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    images
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සර්වාගමික සහජීවන මහත්වරුනි, ඔබගේ බුද්ධිම

    ඉරාකයේ කතෝලිකයින් ඉන්නවාට අල්ලාහ් කැමති නැත.
    අල්ලාහ් හිතන්නේ කුර්දි වරුන්ද ජීවත් නොවිය යුතු පිරිසක් කියාය.
    මියෙන්මාරයේ බෞද්ධයින් ඉන්නවාටත් අල්ලාගේ මනාපයක් නැත.
    වෙන එකක් තියා ශියා මුස්ලිම්ලාත් සුන්නි මුස්ලිම්ලාත් හොදින් ඉන්නවාටවත් අල්ලාහ්ගේ කැමැත්තක් නැති බව පෙනෙයි.
    ඉරාකයේ කතෝලික පල්ලිවත් සුන්නි නොවන දේවස්ථාන තියෙනවාටවත් අල්ලා කැමති වුණේ නැත.
    බාමියන් බුදු පිලිමද අල්ලාහ්ට ඇලජික් විය.
    ඉන්දියාවේ හින්දු දේවස්ථාන තියෙන එකත් අල්ලාහ්ට ඉවසගන්නට බැරිය.
    දැන් ලෝකයේ තිබුණු බෞද්ධ කතෝලික රටවල් බහුතරයක දැන් එකම එක පන්සලක් කතෝලික පල්ලියක් බෙහෙතකට හොයා ගන්නට නැත්තේ අල්ලාගේ මනාපයේ ආනුභාවයෙනි.
    ඔන්න දැන් බෝරෝ බුදුර් විහාරය විනාස කරන්නටත් අල්ලාහ් ඕකේ එක දීලාය.
    ඉතින් එහෙව් අල්ලාහ් ලංකාවේ විතරක් පන්සල් තියෙනවාට බුදුපිලිම තියෙනවාට කැමති වේවිද..?
    එහෙව් අල්ලාහ් ලංකාවේ බෞද්ධයින්ට විතරක් අමුතු ආදරයක් දක්වයි කියා හිතෙනවාද..?
    ලංකාවේ මුස්ලිමුන්ට විතරක් අල්ලාහ් අමුතු බණ දේශනා කර තියේවිද..?

    සර්වාගමික සහජීවන මහත්වරුනි,
    ඔබගේ බුද්ධිමත් මත දැනගන්නට අප කැමතිය.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ලොව ප්‍රමුඛතම බෞද්ධ විහාරයක්‌ වන ඉන්දුනීසියාවේ පිහිටි බොරෝබුදුර් විහාරය වනසන බවට මුස්‌ලිම් අන්තවාදී අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය ප්‍රකාශ කර ඇත.

    මෙම තර්ජනය කර ඇත්තේ ෙෆ්ස්‌බුක්‌ වෙබ් අඩවිය හරහාය.

    දෙවියන්ගේ කැමැත්ත අනුව මෙම විහාරය විනාශ කරන බව එම වෙබ් අඩවියේ අනතුරු අඟවා ඇත.

    මේ තර්ජනය නිසා මධ්‍යම ජාවා හි පොලිස්‌ දෙපාර්තමේන්තුව බොරෝ බුදුර් විහාරස්‌ථානයේ ආරක්‍ෂාව තර කොට ඇත.

    එමෙන්ම හමුදා ආරක්‍ෂාව ද යොදවන බව එරට හමුදා ප්‍රකාශකයා සඳහන් කර තිබිණි. ලොව විශාලතම බෞද්ධ විහාරය ලෙස සලකන මෙය 9 වැනි සියවසේදී ඉදිකරනු ලැබිණි.

    1985 දී මුස්‌ලිම් අන්තවාදීහු මෙම විහාරයට බෝම්බ ප්‍රහාර එල්ල කර ස්‌ථූප අටක්‌ විනාශ කළහ.

    මම ජාතිවාදය අවුස්සනවද මන්දා :eek:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මාත් නිවුස් එක දැක්කා. අනේ මන්දා ලෝකෙට මොනවා වෙනවද කියලා.

    ඉස්ලාම්කරණයේ අදූරු පැතිකඩ...:eek:
    දැන් කියන්න එපා ලංකාවේ මුස්ලිම් අය මෙහෙම නැහැනේ කියලා.ඔය ඔක්කොමලාම අදහන්නේ එකම ආගම එකම කුරාණේ....
    බහුතරයක් වෙනකම් තමා සද්ද නැතුව ඉන්නේ :yes:
    සුළුතරයෙදි හරි උපාසකවරු...:P
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    1985 දී මුස්‌ලිම් අන්තවාදීහු මෙම විහාරයට බෝම්බ ප්‍රහාර එල්ල කර ස්‌ථූප අටක්‌ විනාශ කළහ.
    මම ජාතිවාදය අවුස්සනවද මන්දා :eek:

    උන්ට ඔයතරම් අපරාධ කරන්න හොඳ නම් උඹ ඒව කියන එක අපරාධයක් වෙන්නෙ කොහොමද? උඹ කිව්වෙ ඇත්තනෙ. ඇත්ත කියන්න මොකට බය වෙනවද බන්z?
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඉස්ලාම්කරණයේ අදූරු පැතිකඩ...:eek:
    දැන් කියන්න එපා ලංකාවේ මුස්ලිම් අය මෙහෙම නැහැනේ කියලා.ඔය ඔක්කොමලාම අදහන්නේ එකම ආගම එකම කුරාණේ....
    බහුතරයක් වෙනකම් තමා සද්ද නැතුව ඉන්නේ :yes:
    සුළුතරයෙදි හරි උපාසකවරු...:P

    exactly! :yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කාටවත් කරදරයක් නැතුව හොඳට ඉන්න මිනිස්සුන්වත් ත්‍රස්තවාදීන් කර ගන්නයි ඔය හදන්නේ!
    හැබැයි මුස්ලිම් එවුන්ට ලේසි වෙන එකක් නෑ ඊට පස්සේ!
    මෙහෙ තියන පල්ලි ටිකකුත් කුඩු කරන්න හදන්න යන්නේ කියලා plan කරලා facebook හරහා ප්‍රචාරය කරා නං හරි!
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අනේ මන්දා ඇයි ඔය අල්ලා කියන්නෙ නැත්තෙ වතිකානුව විනාශ කරන්න කියලා..:oo:
    ඇයි යුරෝපයෙන් බඩ කට පුරා කන්න වෙයි කියල බයේද?:eek:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉරාකයේ කතෝලිකයින් ඉන්නවාට අල්ලාහ් කැමති නැත.
    අල්ලාහ් හිතන්නේ කුර්දි වරුන්ද ජීවත් නොවිය යුතු පිරිසක් කියාය.
    මියෙන්මාරයේ බෞද්ධයින් ඉන්නවාටත් අල්ලාගේ මනාපයක් නැත.
    වෙන එකක් තියා ශියා මුස්ලිම්ලාත් සුන්නි මුස්ලිම්ලාත් හොදින් ඉන්නවාටවත් අල්ලාහ්ගේ කැමැත්තක් නැති බව පෙනෙයි.
    ඉරාකයේ කතෝලික පල්ලිවත් සුන්නි නොවන දේවස්ථාන තියෙනවාටවත් අල්ලා කැමති වුණේ නැත.
    බාමියන් බුදු පිලිමද අල්ලාහ්ට ඇලජික් විය.
    ඉන්දියාවේ හින්දු දේවස්ථාන තියෙන එකත් අල්ලාහ්ට ඉවසගන්නට බැරිය.
    දැන් ලෝකයේ තිබුණු බෞද්ධ කතෝලික රටවල් බහුතරයක දැන් එකම එක පන්සලක් කතෝලික පල්ලියක් බෙහෙතකට හොයා ගන්නට නැත්තේ අල්ලාගේ මනාපයේ ආනුභාවයෙනි.
    ඔන්න දැන් බෝරෝ බුදුර් විහාරය විනාස කරන්නටත් අල්ලාහ් ඕකේ එක දීලාය.
    ඉතින් එහෙව් අල්ලාහ් ලංකාවේ විතරක් පන්සල් තියෙනවාට බුදුපිලිම තියෙනවාට කැමති වේවිද..?
    එහෙව් අල්ලාහ් ලංකාවේ බෞද්ධයින්ට විතරක් අමුතු ආදරයක් දක්වයි කියා හිතෙනවාද..?
    ලංකාවේ මුස්ලිමුන්ට විතරක් අල්ලාහ් අමුතු බණ දේශනා කර තියේවිද..?

    සර්වාගමික සහජීවන මහත්වරුනි,
    ඔබගේ බුද්ධිමත් මත දැනගන්නට අප කැමතිය.

    සහජීවන කාරයෝ විතරක් නෙවේ බන්, ඇයි මේ එළකිරියේ හිටියා නේද සාමය සහජීවනය, මනුෂ්‍යත්වය ගැන හඬා වැලපෙන තම්බියෝ ටිකක්? දැන් කෝ උන්? දැන් කෝ උන් මේකට විරුද්ධව කතා කරනවා? ISIS එකෙන් කරන මිනී මැරුම් ගැන කෝ මේ එළකිරි තම්බි ටික කතා කරනවා? ඇයි මුන්ට මේවා පෙනෙන්නේ නැද්ද? බොදු බලසේනාවට බනින්න පුක උඩ දාගෙන දුවගෙන එනවා! BBS ත්‍රස්තවාදියෝ ලු! එතකොට දැන් මේ ISIS සාමයේ සහජීවනයේ හස්තයක් ද? එළකිරි තම්බි කියනවා පලස්තිනේ මිනිස්සු මරපු එක අපරාධයක් ලු! ඒකට වචනෙන් හරි සහයෝගේ දක්වන්නේ මනුෂ්‍යත්වය නොදන්න තිරිසන්නු ලු! දැන් මේ ISIS කරන මනුෂ්‍ය ඝාතන ගැන කෝ දැන් උන් හෙලා දකිනවා? ඇයි උන්ට ඒවා පෙනෙන්නේ නැද්ද?

    මේ ISIS කරන වැඩ ගැන එළකිරි තම්බි රැල මොනවගේ අදහසක්ද දක්වන්නේ කියලා දැනගන්න මං කැමති. තොපිටත් පේනවනේ EK ඒකෙ යන threads මොනාද කියලා! නොදකින්න විදිහක් නෑ! දාපල්ලා බලන්න ISIS ගැන comment එකක්!
     
    :cool::cool:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    කෝබන් අර පලස්තිනෙට කරුණාව දක්වපු JVP හැතිකරේ දැන් ?? උන් මේවට කටක්වත් හොල්ලන්නෙ නැනේ
     
    ඉරාකයේ කතෝලිකයින් ඉන්නවාට අල්ලාහ් කැමති නැත.
    අල්ලාහ් හිතන්නේ කුර්දි වරුන්ද ජීවත් නොවිය යුතු පිරිසක් කියාය.
    මියෙන්මාරයේ බෞද්ධයින් ඉන්නවාටත් අල්ලාගේ මනාපයක් නැත.
    වෙන එකක් තියා ශියා මුස්ලිම්ලාත් සුන්නි මුස්ලිම්ලාත් හොදින් ඉන්නවාටවත් අල්ලාහ්ගේ කැමැත්තක් නැති බව පෙනෙයි.
    ඉරාකයේ කතෝලික පල්ලිවත් සුන්නි නොවන දේවස්ථාන තියෙනවාටවත් අල්ලා කැමති වුණේ නැත.
    බාමියන් බුදු පිලිමද අල්ලාහ්ට ඇලජික් විය.
    ඉන්දියාවේ හින්දු දේවස්ථාන තියෙන එකත් අල්ලාහ්ට ඉවසගන්නට බැරිය.
    දැන් ලෝකයේ තිබුණු බෞද්ධ කතෝලික රටවල් බහුතරයක දැන් එකම එක පන්සලක් කතෝලික පල්ලියක් බෙහෙතකට හොයා ගන්නට නැත්තේ අල්ලාගේ මනාපයේ ආනුභාවයෙනි.
    ඔන්න දැන් බෝරෝ බුදුර් විහාරය විනාස කරන්නටත් අල්ලාහ් ඕකේ එක දීලාය.
    ඉතින් එහෙව් අල්ලාහ් ලංකාවේ විතරක් පන්සල් තියෙනවාට බුදුපිලිම තියෙනවාට කැමති වේවිද..?
    එහෙව් අල්ලාහ් ලංකාවේ බෞද්ධයින්ට විතරක් අමුතු ආදරයක් දක්වයි කියා හිතෙනවාද..?
    ලංකාවේ මුස්ලිමුන්ට විතරක් අල්ලාහ් අමුතු බණ දේශනා කර තියේවිද..?

    සර්වාගමික සහජීවන මහත්වරුනි,
    ඔබගේ බුද්ධිමත් මත දැනගන්නට අප කැමතිය.

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    වෙන එකක් තියා ශියා මුස්ලිම්ලාත් සුන්නි මුස්ලිම්ලාත් හොදින් ඉන්නවාටවත් අල්ලාහ්ගේ කැමැත්තක් නැති බව පෙනෙයි.:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P