බෝල බෙයාරින්ග් ගන්න තැනක්?

00gayan00

Well-known member
  • බෝල බෙයාරින්ග් ගන්න තැනක්?

    මට පොඩි වැඩකට බෝල බෙයාරින්ග් (Ball Bearing) වගයක් ගන්න උවමනා වෙලා තියෙනවා. Stepper Motor එකක Shaft එකට තමයි ඕන වෙන්නෙ. Shaft diameter එක 5mm - 10mm වගේ නිසා හුඟක් පොඩි බෙයාරින්ග්ස් තමයි ඕනෙ.

    හුගක් ගනන් ඒව නැතුව චයිනීස් ඒව උනාට කමක් නෑ. :P

    ප.ලි.: Central Bearings ඇරෙන්න වෙන තැනක් තියෙනව නං තමයි හොඳ. පිටකොටුවෙ එහෙම හොයාගන්න තියේද? :D