උබේ රේප් කැපුවට පවු නැත.
A amasin Member Nov 11, 2012 11,743 766 0 44 May 14, 2014 #22 urajdrlk said: විහිලු කතා කියන්න එපා බං...... උඹ ඔය ත්‍රෙඩ් එකේ සිංහලෙන්ම කියලා තියෙන්නේ රෙප් දෙන්න කියලා....... කුජීතයි නේ...... Click to expand... රෙප් දෙන්නේ කැමති අයනේ බන්.බලෙන් ගන්න බෑනේ.බුදුන් වහන්සේ භික්ෂුන්ට සැමවිටම පිඬු සිඟා වඩින්න කීවේ.නමුත් බලෙන් ගන්න දේශනා කරේ නෑ.ඕනම දෙයක් එක පාරක් ඉල්ලුවාට ලැජ්ජවක් නෙවෙයි.බලෙන් එලවා එලවා ඉල්ලන එක තම්යි කූජිත
urajdrlk said: විහිලු කතා කියන්න එපා බං...... උඹ ඔය ත්‍රෙඩ් එකේ සිංහලෙන්ම කියලා තියෙන්නේ රෙප් දෙන්න කියලා....... කුජීතයි නේ...... Click to expand... රෙප් දෙන්නේ කැමති අයනේ බන්.බලෙන් ගන්න බෑනේ.බුදුන් වහන්සේ භික්ෂුන්ට සැමවිටම පිඬු සිඟා වඩින්න කීවේ.නමුත් බලෙන් ගන්න දේශනා කරේ නෑ.ඕනම දෙයක් එක පාරක් ඉල්ලුවාට ලැජ්ජවක් නෙවෙයි.බලෙන් එලවා එලවා ඉල්ලන එක තම්යි කූජිත