බෝ කොළ රහසක්.

blow j

Member
Jan 29, 2012
1,966
396
0
මේක මචන් මම දාන්නේ පත්තරේ තිබ්බ තිබුන විදියට.පත්තරේ තමයි මව්බිම-තරුපති.

වැපුරූ දේ අනුව තමා අස්වනු.මේ ලියන්න හදන්නේ සතුරාවත් වශී කරගන්න හැකියාවක් ඇතැයි කියන
ශාන්ත මන්ත්‍ර ගුරුකමක් ගැන.
මේ වශී ගුරුකමට බෝ මළුවක හුදකලා විය යුතුයි.බිමට නොවට්ටා ගහට නොරිද්දා බොහොමශාන්තව බෝපතක් නෙළා ගත යුතුයි.එම බෝ පතේ කාබන් පෑනකින් වුණත් කමක් නෑ , මෙන්න මේ මන්ත්‍රය
ලියාගන්න ඕනෑ.

ඕo නමෝ දඩ දඩ ඒස්වාහo


ඊට පස්සේ එම බෝ මළුවෙම බොහොම සැහැල්ලුවෙන් වාඩිවෙලා ලියාගත් මන්ත්‍රරයෙන්ම 108 වාරයක්
බෝ පතට ජපා කලයුතුයි.පන්සිල් සමාදන් වෙලා "akaasattata bummattaa"(මේ කොටස සිංහලෙන් දන්නා දන්නේ නැ.)ගාථාව තෙවරක් මුමුනලා තමයි ජප කරන්න පටන් ගත යුත්තේ.ඊට පස්සේ එම බෝ පත හිසේ හෝ පපුවේ සඟවාගෙන ඕනෑම සතුරෙකුට Maithree කරමින් ඉදිරියට යන්න හැකිබවයි කියන්නේ.

මට පොඩි ප්‍රශනයක් තියෙනවා බෝ ගසකින් පත්‍රයක් නෙළා ගන්නවා කියන්නේ හොද නැ නේද.පත්තරේ දැක්ක නිසා දැම්මේ.
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    බිමට නොවට්ටා ගහට නොරිද්දා = වැටෙනකං බලං හිඳ ගුවනේදී රැක ගැනීම :rolleyes: