Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝ ගසක් කථා කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝ ගසක් කථා කරයි

පෙර දිනයක මා පාන්දර 3ත් 4ත් අතර අපූරු සිහිනයක් දුටුවෙමි. එය ඔබත් සමග බෙදා හදා ගැනීමට මා කැමැත්තෙමි.

සිහිනෙන් මා බෝ ගසක් සමග කථා කළෙමි. දුක් මුසූ ලීලාවකින් මා සමග දොඩමළු වූ බෝ ගස සමග මෙවන් දෙබසක් ඇතිවුණි.

මම: කොහොමද ඉතින්?

බෝ ගස: ඉන්නවට ඉන්නවා.

මම: ඇයි මේ දුකින් වගේ

(එහෙම ඇහුවම බෝ ගස මට දුක් බර වූත් රසවත් වූත් කථාවක් කීහ.)

බෝ ගස: එක්තරා ජන කථාවක තිබුනා සිතූ පැතූ සම්පත් දෙන මිනිසෙකු ගැන. හැබැයි ඒ මනුස්සයට කැව්වොත් විතරයි සිතූ පැතූ සම්පත් ලැබෙන්නේ. ඉතින් ඒක දැනගත් හතර දිග් භාගෙම මිනිස්සු ඇවිත් ඒ මනුස්සයට ඉවක් බවක් නැතුව කවන්න පටන් ගත්තා. ඉතින් ඉස්මුරුත්තාව හැදිලා ඒ මනුස්සය මැරුනා. ඉතින් මටත් ඒ ටිකම තමයි වෙලා තියෙන්නේ. මගේ මුල් කුණු වෙනකන්ම එක එක ඒව දානවා. වතුර මදිවට කිරිත් දානවා. මගේ ලඟ දුම් පත්තු කරනවා. මට හුස්ම ගන්නත් බැහැ. ඒ මදිවට එක එක කොඩි එල්ලනවා. ඒවායේ බර මට දරාගන්න බැහැ. මගේ ලඟ පහන් පත්තු කරනවා. ඒකේ රස්නෙට මාව පිච්චෙනවා.

(මට බෝ ගස ගැන දුක හිතුනි. එහෙත් එක්කම බෝ ගස ඊලඟට කියූ දෙයින් මට එලොව පොල් පෙනුනි.)

බෝ ගස: මෙහෙම කරුමයක් ගෙවන්න වෙනවා කියල දන්නවනම් මම බුදුන්ට බුදු වෙන්න සෙවණ දෙන්නේ නැතිව නිකන්ම නිකන් ගහක් වෙලා ඉන්නවනේ.

මට කිසිත් කර කියා ගැනීමට නොහැකි වුනි ඒ කියමනත් සමග. මින් එහාට මට මොනා කියන්ටද කියා තේරෙන්නේ නැහැ. කුකුලා හඬලනවාත් සමග මා අවදි වුනි.

අපේ මෝඩ මිනිස්සු කරන වැඩ නිසා බෝ ගහට බුදුන්ගේ විශ්වාසයත් නැතුවා ගියා සේය!

[QUOTE="noble, post: 9677939, member: 346514"] [b]බෝ ගසක් කථා කරයි[/b] [CENTER][IMG]http://www.beyondlight.com/images/inyourhome-BoTree-E110-c.jpg[/IMG] [/CENTER] [SIZE=4]පෙර දිනයක මා පාන්දර 3ත් 4ත් අතර අපූරු සිහිනයක් දුටුවෙමි. එය ඔබත් සමග බෙදා හදා ගැනීමට මා කැමැත්තෙමි. සිහිනෙන් මා බෝ ගසක් සමග කථා කළෙමි. දුක් මුසූ ලීලාවකින් මා සමග දොඩමළු වූ බෝ ගස සමග මෙවන් දෙබසක් ඇතිවුණි. [COLOR=Blue]මම: [/COLOR]කොහොමද ඉතින්? [COLOR=Blue]බෝ ගස:[/COLOR] ඉන්නවට ඉන්නවා. [COLOR=Blue]මම:[/COLOR] ඇයි මේ දුකින් වගේ [COLOR=DarkRed](එහෙම ඇහුවම බෝ ගස මට දුක් බර වූත් රසවත් වූත් කථාවක් කීහ.)[/COLOR] [COLOR=Blue]බෝ ගස:[/COLOR] එක්තරා ජන කථාවක තිබුනා සිතූ පැතූ සම්පත් දෙන මිනිසෙකු ගැන. හැබැයි ඒ මනුස්සයට කැව්වොත් විතරයි සිතූ පැතූ සම්පත් ලැබෙන්නේ. ඉතින් ඒක දැනගත් හතර දිග් භාගෙම මිනිස්සු ඇවිත් ඒ මනුස්සයට ඉවක් බවක් නැතුව කවන්න පටන් ගත්තා. ඉතින් ඉස්මුරුත්තාව හැදිලා ඒ මනුස්සය මැරුනා. ඉතින් මටත් ඒ ටිකම තමයි වෙලා තියෙන්නේ. මගේ මුල් කුණු වෙනකන්ම එක එක ඒව දානවා. වතුර මදිවට කිරිත් දානවා. මගේ ලඟ දුම් පත්තු කරනවා. මට හුස්ම ගන්නත් බැහැ. ඒ මදිවට එක එක කොඩි එල්ලනවා. ඒවායේ බර මට දරාගන්න බැහැ. මගේ ලඟ පහන් පත්තු කරනවා. ඒකේ රස්නෙට මාව පිච්චෙනවා. [COLOR=DarkRed](මට බෝ ගස ගැන දුක හිතුනි. එහෙත් එක්කම බෝ ගස ඊලඟට කියූ දෙයින් මට එලොව පොල් [COLOR=DarkRed]පෙනුනි.[/COLOR][/COLOR][COLOR=DarkRed])[/COLOR] [COLOR=Blue] බෝ ගස:[/COLOR] මෙහෙම කරුමයක් ගෙවන්න වෙනවා කියල දන්නවනම් මම බුදුන්ට බුදු වෙන්න සෙවණ දෙන්නේ නැතිව නිකන්ම නිකන් ගහක් වෙලා ඉන්නවනේ. මට කිසිත් කර කියා ගැනීමට නොහැකි වුනි ඒ කියමනත් සමග. මින් එහාට මට මොනා කියන්ටද කියා තේරෙන්නේ නැහැ. කුකුලා හඬලනවාත් සමග මා අවදි වුනි. [I][COLOR=Red]අපේ මෝඩ මිනිස්සු කරන වැඩ නිසා බෝ ගහට බුදුන්ගේ විශ්වාසයත් නැතුවා ගියා සේය![/COLOR][/I] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom