බෝ ගහක් ඔලුවට පතබැවිලා මැරුනම යන්නෙ අපායෙද? දිව්‍යලෝකෙද?

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    ඔය ලමය මැරෙනකම් ඕක ගැන බලපු නැති "පොන්න බලදාරින්ව" මැරුනම යන්නේ මොන දිල්ලියකද? :angry:
     
    • Like
    Reactions: War Fighter

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Niwan dakimu hamduruwo kivve hamduru kenek thama apaye innawa dakke kiyala.pare yana ayata karadara wei kiyala attak kapala hamduruwo
    උපසම්පදා භික්ශුවකට වෙනම නීති සිල් තියෙන්නේ. ඒවා හෙන විකාරයි වගෙ ඇහුනාම. පට්ටම අමාරුයි. ඒකේ තියෙනවා ඔය කොල අතු කඩන්න බෑ වගේ සීන් එකක්. අපි බෝ ගස් (කපුටු බෝ) කැපුවා කියලා අවුලක් වෙන එකක් නන් නෑ ඉතින්. ඔය කපුටු බෝ එහෙම කොච්චර තියෙන්වද. ඔච්චරම බය නන් ඔය හාමුදුරුවරු පිරිත් කියලා ද මොකක්ද කරලා අයින් කරන්න පුලුවන් නේ ගහ පිටින්ම.
     
    • Like
    Reactions: windows_ubuntu