බෞද්දයින්ට කෙළවන මහින්ද

hitback

Member
Nov 15, 2014
6,177
350
0
බෞද්දයින්ට කෙළවන මහින්ද

10425148_379274915571811_5276557124131041692_n.jpg

මේ බලපන්. කෝවිලට ගිහිල්ලා ශර්ට් එක ගලෝගෙන, තම්බි එක්ක බිම ඉඳගෙන ඒ උනාට මුට පිරිත් නූලත් අතින් අරගෙන පු‍ටුවේ වාඩිවෙලා බණ අහනවා. අනේ උකේ. බිම වාඩි උනාම පුකේ ගෙඩි දානවද දන්නෙ නෑ. මේ පරයා එදා ඉඳන් කලේ සිංහලයට , බෞද්ධයක කෙළවපු එක. මේ සිංහලයන්ට තියෙන එකම රට. තම්බින්ට මුලු මැදපෙරදිගම, දෙමල්ලුන්ට ඉන්දියාව. අපිට තියෙන එකම රටත් නැතිකරගන්න ඕනේ නම් සිංහලු දිපන් මූට. ගෙරි බල්ලා.. :angry::angry:
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තියෙද්දිත් මේ වග නොතකන්නේ
ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිහලුන්නේ
 
Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    10425148_379274915571811_5276557124131041692_n.jpg

    මේ බලපන්. කෝවිලට ගිහිල්ලා ශර්ට් එක ගලෝගෙන, තම්බි එක්ක බිම ඉඳගෙන ඒ උනාට මුට පිරිත් නූලත් අතින් අරගෙන පු‍ටුවේ වාඩිවෙලා බණ අහනවා. අනේ උකේ. බිම වාඩි උනාම පුකේ ගෙඩි දානවද දන්නෙ නෑ. මේ පරයා එදා ඉඳන් කලේ සිංහලයට , බෞද්ධයක කෙළවපු එක. මේ සිංහලයන්ට තියෙන එකම රට. තම්බින්ට මුලු මැදපෙරදිගම, දෙමල්ලුන්ට ඉන්දියාව. අපිට තියෙන එකම රටත් නැතිකරගන්න ඕනේ නම් සිංහලු දිපන් මූට. ගෙරි බල්ලා.. :angry::angry:

    mara gonek ne umba
    mu ithin oya putuwe indagena inna thenath shirt ekak galawala bima indagena inna kiyalada kiyanne? :nerd::nerd::nerd:
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    mara gonek ne umba
    mu ithin oya putuwe indagena inna thenath shirt ekak galawala bima indagena inna kiyalada kiyanne? :nerd::nerd::nerd:

    මට ගොනා කියන්න කලියෙන් මොන්ටිසෝරි ගිහින් සිංහල ඉගෙනගෙන වරෙන් පින් ගොනා. හරකෝ මෙතන කියලා තියෙන්නේ ඒ ඒ තැන් වලට ගිහින් ඌට ඒ ඒ ආගමේ චාරිත්‍ර විදිහට තිතට අකුරට හැසිරෙන්න හොඳයි. බණ අහද්දි හරි විදිහට ඉන්න බැරි ඇයි කියලා. බණ අහන්න ඕනේ හරක් පැටියෝ එරමිණිය ගොතාගෙන වැඳලා. ඒක තමයි බෞද්ධයගේ ක්‍රමේ. නොදන්න හුත්#වල් නොකියා හිටියනම් තමයි හොඳ. :oo::oo:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මු නියම සිංහලත් නෙමෙයි නියම බෞද්ධයෙකුද නොවේ
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මු නියම සිංහලත් නෙමෙයි නියම බෞද්ධයෙකුද නොවේ

    පිස්සුද අපේ හාමුදුරුවනේ දේශපාලනික පලිගැනීම් අපේ නැහැ. අනේ හුකේ. ඔය පරයා ආගම හරියට අදහනවනම් ගැජ මැටික්ස් කරකව කරකවා මිත්‍යයා දුෂ්ටික වෙන්නේ නෑ, දැයට කිරුල කිය කියා නිදන් ටිකට කෙලින්නේ නෑ, ශ්‍රි මහ බෝදිය බදාගෙන ඉඹින්න යන්නේ නෑ, බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ ඉස්සරහා ගෑණු හෙලුවෙන් නටව නටවා නයිට් රේස් පදින්නේ නෑ බං. මූ අපේ අවාසනාවට ජාතියේ අවාසනාවට පහළ උනු එකෙක්. :angry::angry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම ජනාධිපතිතුමාගේ ඡන්ද දායකයෙක් නෙමෙයි,එත් මෙතන කතාව මෙහෙමයි,ඔය ශර්ට් එක ගලවගන ඉන්නෙ නල්ලුර් ගිහින් වෙන්න ඔනේ,එ කොවිලේ පිරිමි අය කොහොමත් ශර්ට් ගලවන්න ඔනේ,මුස්ලිම් පල්ලියෙ ඔය බිම ඉඳගන ඉන්න ඇත්තෙ මිනිත්තු ගානයි,එත් බණ අහනකොට එහෙම නැ නේ,පැය ගානක් ඉන්න ඔනේ නේ,මහින්ද මහත්තයාටත් දැන් සැලකිය යුතු වයසක් වෙනවා නේ,69 මම හිතන්නෙ,ඉතින් එ මනුස්සයාට බිම ඉඳගන ඉන්න එක ලෙසි නැ,තියා මේ අපිටත් කකුල් කඩුත්තුව හැදෙනවා ඔහොම ඉන්න ගියාම වෙලාවකට,ඡායාරූපයේ බිම ඉඳගන ඉන්නෙ තරුණ ළමයි විතරනේ.මෙහෙම පොස්ටර් හදන අය මොඩයෝ කියන්න තමා වෙන්නෙ.
     
    පෝස්ටර් හදන උන් නෙමෙයි බං මෝඩ උඹලා වගේ උන්. ගිහින් බලපන් පෝයකට පන්සල් ඉන්ටර්නෙට් එකේ පොර ටෝක් දිදී ඉන්න වෙලාවේ වයස 75 -85 අතරේ අම්මලා, තාත්තලා කොච්චරක් නම් එරමිණිය ගොතාගෙන පන්සලේ පැය ගානක් එක දිගට බණ අහනවද කියලා. මූට ඉන්න බැරිනම් අඩුම තරමේ බිම වාඩි වෙලා වෙන විදිහකට හරි ඉන්න තිබ්බා. පු‍ටු ඕනේද වාඩි වෙන්න. එහෙනම් හිටන් හරි ඉන්න තිබ්බනේ. අනික් එක ශර්ට් එක ගලවන්නේ නල්ලුර් කෝවිලේ නෙමෙයි මම දන්න තරමින් ත්‍රීකුණා මළයේ තියෙන තිරුපති කෝවිලේ (ශ්‍රී ලක්ශ්මි නාරායන කෝව්ල) . මොකද මමත් ඒකට ගිහින් තියෙන නිසා කිව්වේ. මචං නෙට් එකේ පොර ටෝක් දිදී ඉන්න වෙලාවේ පෝයකට පන්සලක් කියලා එකක් තියෙනවා බෞද්දයෝ යන අන්න ඒකට ගිහින් පොඩ්ඩක් බලපන් වයසක අම්මලා තාත්තලා බණ අහන හැටි. :lol::lol::lol:

    images
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔය පැදුරු වැඩේ දැන් හරියන්නෙ නැ,යුරෝපයේ සමහරක් බෞද්ධ පන්සල් වල දැන් පු‍ටු දාල තියෙන්නෙ බණ අහන්න,ඇත්තටම එක ලෙසියි,පහසුයි,එතකොට කියන බණ ටිකත් ඔලුවට යනවා,ගොඩක් බණ අහන්න එන අයගේ කකුල් කඩුත්තුව නිසා බණ ටික ඔලුවට යන්නෙ නැ,ඉතින් තෙරුමක් නැ,යොග වගේ පුරුදු උනු අයට ඉතින් ඔය කකුල් දෙපැත්තට දාගන ඉන්න ආසනය පුරුදුයි,සැහැල්ලුයි,එත් එහෙම අය නෙමෙයි නේ බහුතරය...
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    පෝස්ටර් හදන උන් නෙමෙයි බං මෝඩ උඹලා වගේ උන්. ගිහින් බලපන් පෝයකට පන්සල් ඉන්ටර්නෙට් එකේ පොර ටෝක් දිදී ඉන්න වෙලාවේ වයස 75 -85 අතරේ අම්මලා, තාත්තලා කොච්චරක් නම් එරමිණිය ගොතාගෙන පන්සලේ පැය ගානක් එක දිගට බණ අහනවද කියලා. මූට ඉන්න බැරිනම් අඩුම තරමේ බිම වාඩි වෙලා වෙන විදිහකට හරි ඉන්න තිබ්බා. පු‍ටු ඕනේද වාඩි වෙන්න. එහෙනම් හිටන් හරි ඉන්න තිබ්බනේ. අනික් එක ශර්ට් එක ගලවන්නේ නල්ලුර් කෝවිලේ නෙමෙයි මම දන්න තරමින් ත්‍රීකුණා මළයේ තියෙන තිරුපති කෝවිලේ. මොකද මමත් ඒකට ගිහින් තියෙන නිසා කිව්වේ. මචං නෙට් එකේ පොර ටෝක් දිදී ඉන්න වෙලාවේ පෝයකට පන්සලක් කියලා එකක් තියෙනවා බෞද්දයෝ යන අන්න ඒකට ගිහින් පොඩ්ඩක් බලපන් වයසක අම්මලා තාත්තලා බණ අහන හැටි. :lol::lol::lol:

    Mahindaya ge dahasakuth waradi tiyenwa but meywage boru boru dewal allan nahina eka moda wedak machan
    mama oona taram dakala tiyenwa wayasaka , kakul amaru tiyena minissu putu wala wadi wela bana ahana eka
    yako bana ahanna bima wadi wela eramaniya gothagenama inna oona naha
     
    LOL නෙට් එකේ පොර ටොක් දෙන්න මට ඔනේ නැ,මමත් දහම් පාසැල් ගිය කෙනෙක්,ගිහින් උප ප්‍රධාන ශිෂ්‍ය නායකත් උනා,පාසැල් යන කාලයේ සිලුත් ගත්තා,දැන් සිල් ගන්න වෙන්නෙ නැ ගෙදර නැති නිසා,එත් පොයට බොර්ඩිම ලඟ තියන ආරමයට යනවා දැනටත්...මෙවා තෙරුමක් නැති ත්‍රෙඩ්.....

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔය පැදුරු වැඩේ දැන් හරියන්නෙ නැ,යුරෝපයේ සමහරක් බෞද්ධ පන්සල් වල දැන් පු‍ටු දාල තියෙන්නෙ බණ අහන්න,ඇත්තටම එක ලෙසියි,පහසුයි,එතකොට කියන බණ ටිකත් ඔලුවට යනවා,ගොඩක් බණ අහන්න එන අයගේ කකුල් කඩුත්තුව නිසා බණ ටික ඔලුවට යන්නෙ නැ,ඉතින් තෙරුමක් නැ,යොග වගේ පුරුදු උනු අයට ඉතින් ඔය කකුල් දෙපැත්තට දාගන ඉන්න ආසනය පුරුදුයි,සැහැල්ලුයි,එත් එහෙම අය නෙමෙයි නේ බහුතරය...

    කවුරුත් බලෙන් බණ අහන්න දක්වන්නේ නැහැ පන්සලට.කැමති මිනිස්සු යන්නේ ඒ විදිහට ඉඳගෙන බණ අහන්න. මට නම් පුලුවන් පැය දෙකක් උනත් එරමිණිය ගොතාගෙන වාඩි වෙලා බණ අහන්න කිසි කකුල් කඩිත්තුවක් නැතුව. ඒ අපේ දෙමව්පියන් අපිව හැදුව හැටි. උඹට ඉන්න බැරි උඹලගේ කාගේ වැ‍රැද්දෙන්ද කියලා කව්ද බං දන්නේ. උඹ යුරෝපෙට නෙමෙයි ලංකාවේ පන්සල් කියලා ජාතියක් තියෙනවා ඒකට ගිහින් බලපන් වයසක මිනිස්සු ඉන්න හැටි. :lol::lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Mahindaya ge dahasakuth waradi tiyenwa but meywage boru boru dewal allan nahina eka moda wedak machan
    mama oona taram dakala tiyenwa wayasaka , kakul amaru tiyena minissu putu wala wadi wela bana ahana eka
    yako bana ahanna bima wadi wela eramaniya gothagenama inna oona naha

    :) එකම තමා මමත් කියන්නෙ.....
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    LOL නෙට් එකේ පොර ටොක් දෙන්න මට ඔනේ නැ,මමත් දහම් පාසැල් ගිය කෙනෙක්,ගිහින් උප ප්‍රධාන ශිෂ්‍ය නායකත් උනා,පාසැල් යන කාලයේ සිලුත් ගත්තා,දැන් සිල් ගන්න වෙන්නෙ නැ ගෙදර නැති නිසා,එත් පොයට බොර්ඩිම ලඟ තියන ආරමයට යනවා දැනටත්...මෙවා තෙරුමක් නැති ත්‍රෙඩ්.....

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    පුරා ජේරුව කියලා ඉවරද මහත්තයෝ දෙන්න ඕනේ නෑ කිය කියා තව තවත් පොර ටෝක් දෙනවා. ඔබ තුමා කිව්ව ගොන් කතාවෙන් නම් පෙනුනේ වැස්සකටවත් පංසලකට ගොඩ උනේ නැති එකෙක් කියලා. දැන් උම්බෑ කියලා ඉවරයි. ඒ නිසා පොර ටෝක් බාන වෙලේ දෙසැම්බර් 6 වෙනිදටවත් පංසල් කියලා ජාතියක් තියෙනවා උදේක ඒකට ගිහින් බලන්න. :lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Mahindaya ge dahasakuth waradi tiyenwa but meywage boru boru dewal allan nahina eka moda wedak machan
    mama oona taram dakala tiyenwa wayasaka , kakul amaru tiyena minissu putu wala wadi wela bana ahana eka
    yako bana ahanna bima wadi wela eramaniya gothagenama inna oona naha

    කියලා තියෙන එක පොඩ්ඩක් අවබෝධ කරගනින් බං. මෙතන කියන්නේ ඒ ඒ තැන් වලට ගිහින් ඒ විදිහට ඉන්න හොඳයි. මූට තමුන්ගේ ආගම අදහද්දි හරි විදිහට ඉන්න බෑ කියන එකයි. හේතුව බුදුන් වහන්සේ කාටවත් නීතියක් දාලා නැති කම. රටේ මහ එකා අනික් උන්ට ආදර්ශමත් වෙන්න ඕනේ. මෙව්වා මෙහෙම පේද්දි උඹලා අනික් පැත්තට කතා කරන එක වැරදියි බං. උඹලා ගැන තමයි ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ කිව්වේ සෑහෙන කාලෙකට කලින්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ජනාධිපතිතුමාගේ ඡන්ද දායකයෙක් නෙමෙයි,එත් මෙතන කතාව මෙහෙමයි,ඔය ශර්ට් එක ගලවගන ඉන්නෙ නල්ලුර් ගිහින් වෙන්න ඔනේ,එ කොවිලේ පිරිමි අය කොහොමත් ශර්ට් ගලවන්න ඔනේ,මුස්ලිම් පල්ලියෙ ඔය බිම ඉඳගන ඉන්න ඇත්තෙ මිනිත්තු ගානයි,එත් බණ අහනකොට එහෙම නැ නේ,පැය ගානක් ඉන්න ඔනේ නේ,මහින්ද මහත්තයාටත් දැන් සැලකිය යුතු වයසක් වෙනවා නේ,69 මම හිතන්නෙ,ඉතින් එ මනුස්සයාට බිම ඉඳගන ඉන්න එක ලෙසි නැ,තියා මේ අපිටත් කකුල් කඩුත්තුව හැදෙනවා ඔහොම ඉන්න ගියාම වෙලාවකට,ඡායාරූපයේ බිම ඉඳගන ඉන්නෙ තරුණ ළමයි විතරනේ.මෙහෙම පොස්ටර් හදන අය මොඩයෝ කියන්න තමා වෙන්නෙ.
    ඔව් ඒක ඇත්ත සහෝ.. හැම කතාවකම නොපෙනෙන පැත්තකුත් තියෙනවනේ.. ගොඩක් මිනිස්සු පේන පැත්ත ගැන විතරයි කතා කරන්නෙ සහ විශ්වාස කරන්නෙ..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කවුරුත් බලෙන් බණ අහන්න දක්වන්නේ නැහැ පන්සලට.කැමති මිනිස්සු යන්නේ ඒ විදිහට ඉඳගෙන බණ අහන්න. මට නම් පුලුවන් පැය දෙකක් උනත් එරමිණිය ගොතාගෙන වාඩි වෙලා බණ අහන්න කිසි කකුල් කඩිත්තුවක් නැතුව. ඒ අපේ දෙමව්පියන් අපිව හැදුව හැටි. උඹට ඉන්න බැරි උඹලගේ කාගේ වැ‍රැද්දෙන්ද කියලා කව්ද බං දන්නේ. උඹ යුරෝපෙට නෙමෙයි ලංකාවේ පන්සල් කියලා ජාතියක් තියෙනවා ඒකට ගිහින් බලපන් වයසක මිනිස්සු ඉන්න හැටි. :lol::lol:

    අනේ මේ ඔය බණ ඇහිල්ල ඔන විදියකට ඉඳගන ඇහැව්වාට වරදක් නැ,වෙන්න ඔනේ කියන දේ අවබෝධ කරගන්න විතරයි,අර එක ස්වාමින්වහන්සේ කෙනෙක් හිටියා බුදුන්ගේ කාලේ උන්වහන්සේ අරහත් භාවයට පත් උනේ සැතපෙන්න යනකොටයි,උන්වහන්සෙට ධර්මය අවබෝධ උනේ එ අවස්ථාවෙදි,අපි බණ අහන්නෙ මොකටද යමක් අවබෝධ කරගන්න නේ,එකට ආයේ හිටගනද,ඉඳගනද,එරමිනියා ගොතාගනද කියන එක වැදගත් නැ...කියන එක තෙරුම් ගන්න නැත්තන් නිකන් ඉන්න.....

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    mara gonek ne umba
    mu ithin oya putuwe indagena inna thenath shirt ekak galawala bima indagena inna kiyalada kiyanne? :nerd::nerd::nerd:

    උබ අරුට ගොනයි කිවුවට උබේ comment එක දැක්කම හිතෙන්නෙ උබ තමයි ගොනා කියල.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පුරා ජේරුව කියලා ඉවරද මහත්තයෝ දෙන්න ඕනේ නෑ කිය කියා තව තවත් පොර ටෝක් දෙනවා. ඔබ තුමා කිව්ව ගොන් කතාවෙන් නම් පෙනුනේ වැස්සකටවත් පංසලකට ගොඩ උනේ නැති එකෙක් කියලා. දැන් උම්බෑ කියලා ඉවරයි. ඒ නිසා පොර ටෝක් බාන වෙලේ දෙසැම්බර් 6 වෙනිදටවත් පංසල් කියලා ජාතියක් තියෙනවා උදේක ඒකට ගිහින් බලන්න. :lol::lol:

    මගේ පුරාජෙරුව මම තව කිව්වෙ නැ ඔහෙට තෙරුනාද :lol:

    අවුලක් නැ සහෝ,මේ ඔයා හිතන විදියනේ,මම කාගෙත් අදහස් වලට ගරු කරනවා,මෙක ඔයාගේ මතයනම් අවුලක් නැ,මම කිව්වෙ මගේ මතයයි. :)