බොරලුගොඩ මහතා;13501719 said:
ඔව් ඒ කතාවනම් ඇත්ත..හැබෙය් බං ඉස්ලාම් ආගමට සහ මුස්ලිම් මිනිස්සුන්ට අපහාස කරලා ත්රෙඩ් දාන කොට එතනදි උඹගේ මේ වගේ අදහස් දැක්කේ නැනේ..
![]()
මචන් මෙකෙ උබලට විරුද්දව අදහස් ප්රකාශ කලෙ සාමජිකයන්ගෙන් ටික දෙනෙක් විතරයි..අනිත් අය නිශ්ශබ්දව උන්නා,,මමත් එහෙමයි,,මචන් මම බුදුන් ඈදහුවත්හ් ,ජෙසු තුමා ඈදහුවත්,,,එයාල ජිවත් වෙන්නෙ මගෙ හදවතෙ,,,අවන්කවම මට බුදුන් දෙශනා කල පන්සිල් වත් ආරක්ශා කරන්න බෑහෑ,,නමුත් මම උපරිම විදිහට එ පව් වලින් වෑලකෙන්න උත්සහා කරනවා,,උබලා රන්ඩු උනට කමක් නෑහෑ,,එත් අපෙ රට අයෙමත් කාලකන්නි යුද්දයක් ඈති වෙන්න නම් ඉඩ තියන්න එපා,,මොකද අව්ස්තාවාදින් ඉන්න මෙ සමජයෙ එකත් ලොකු පිලිකාවක් වෙයි,,අපිටදෑන් ටිකක් හරි නිදහසක් තියෙනවා,එ නිදහස දෑනෙනවා දෑනෙනවා







