Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට.... ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරලව කියන්නම්. .

පලවෙනි කාරනය මචන් පිනයි කුසලයයි කියන්නේ දෙකක්. . ඒ වගේම තමයි පවයි අකුසලයයිත් දෙකක්. .

දන් දුන්නම පිනක් ලැබෙනවා, සිල් රැක්කම බාවනා කරාම කුසල් වැඩෙනවා. .

පින මූලික වෙන්නේ මේ සන්සාරෙදි අපි සැපයි කියලා හදුන්වන දේවල් ලබාගන්න. .

ඔබ අද හිගන්නෙකුට හෝ සතෙක්ට බත් ටිකක් දුන්නොත් ඒ පිනෙන් ආත්ම 100ක් කන්න ලැබෙනවා සේරම බව්තිකව ලැබෙන දේවල්. . පින සහ පව නිසා තව තවත් සසර දික්වෙන්න පුලුවන්. .

කුසල් ගත්තොත්කුසලය කෙලින්ම නිවනට සම්බන්ද වෙනවා. . ඒකයි පිනක් කලාමත් නිවන් අරමුනු කරලා කරන්න කියන්නේ. .

මස්කන එක මෙහෙමයි. . තමා වෙනුවෙන් මැරූ බව නොදන්නේ නම් ඒ මස් කෑවට පවක් සිදුවෙන්නේ නෑ. . තමාටම කියලා වෙන කෙනෙක් ලව්වා මරවලා හෝ තමා විසින්ම ඒ සතාව මරලා කනවනම් එතන පවක් සිදුවෙනවා. . නොකෑයුතු මස්වර්ග 10ක් ගැන තියෙනවා. . සර්වබක්ශක වෙච්ච මිනිසුන්ට මස්කෑම තහනක් කරලා නෑ. . බුදුදහම අන්තයකට යන්නේ නෑ හැමදේම මද්යස්තව බලනවා. .

මෙතන කතාව මේකයි බුදුවරයෙක් පහලවන්නෙම මේ විශ්වයේ පවතින සත්‍යය මිනිසුන්ට කියාදීමට සහා මේ සසරින් එතෙරවෙන මාර්ගය කියාදීමට. . බුදුවරයෙක් පහල වුනත් නැතත් මේ විශ්වය ඒ විදියටම පවතිනවා. . ඉතින් මොන ආගමක කෙනෙක් පවක් කලත් පව පවමයි. .

අනිත්දේ තමයි දෙවියන්වහන්සේ, ජේසුස්, අල්ලා, නබී යන අය සැබැලෙස ඉන්නවනම් ඒ අයත් ගමන්කරන්නේ එකම සසරක. . සැබැකල් ස්වර්ගේ කියලා දෙයක් මේ විශ්වයේ නෑ. . දිව්‍ය ලෝක, බ්‍රක්ම ලෝක මොන ලෝකේ ගියත් පින තියෙනකන් විතරයි ඒවල ඉන්න පුලුවන්. . පින ඉවරවුනාම එක්කෝ මනුස්ස ලෝකේ නැත්තන් සතර අපායේ. .

ඔය කොයි කෙනත් සසරෙන් අයින් වෙන්න නම් සම්මා සම්බුදුකෙනෙක් විසින්ම පමනක් කියාදෙන නිවන් මාර්ගයේ ගමන් කරන්න ඕනා. .

මරියතුමිය හෝ ජේසුස් දැන් දිව්‍යලෝකේ සිටිනවා යයි සිතමු. . ඒ දෙන්නගෙත් පින ඉවරවුනාම දිව්‍යලෝකෙන් යන්න වෙනවා. . සසරෙන් එතෙර වෙන්න නම් නිවන් මාර්ගයේ ගමන් කරන්න වෙනවා. . කිසිවක් සදාකාලික නැත්තන් දිව්යලෝකෙක හෝ ස්වර්ගෙක සදාකල් ඉන්න සිතීමම විහිලුවක්. . මේ සසර බයානක එකක් කිසිවක් සදාකාලික නෑ. . ඒ නිසා හිස ගිනිගත්තෙකු ඒ ගිනි නිවන්නා සේ සසරෙන් එතෙරවීමට උත්සහ ගන්න කියලයි බුදුහාමුදුරුවේ පිරිනිවන්පාන මොහොතෙත් දේශනා කලේ. .

[QUOTE="XibitZ, post: 21131883, member: 132898"] [SIZE=4][COLOR=DarkRed] සරලව කියන්නම්. . පලවෙනි කාරනය මචන් පිනයි කුසලයයි කියන්නේ දෙකක්. . ඒ වගේම තමයි පවයි අකුසලයයිත් දෙකක්. . දන් දුන්නම පිනක් ලැබෙනවා, සිල් රැක්කම බාවනා කරාම කුසල් වැඩෙනවා. . පින මූලික වෙන්නේ මේ සන්සාරෙදි අපි සැපයි කියලා හදුන්වන දේවල් ලබාගන්න. . ඔබ අද හිගන්නෙකුට හෝ සතෙක්ට බත් ටිකක් දුන්නොත් ඒ පිනෙන් ආත්ම 100ක් කන්න ලැබෙනවා සේරම බව්තිකව ලැබෙන දේවල්. . පින සහ පව නිසා තව තවත් සසර දික්වෙන්න පුලුවන්. . කුසල් ගත්තොත්කුසලය කෙලින්ම නිවනට සම්බන්ද වෙනවා. . ඒකයි පිනක් කලාමත් නිවන් අරමුනු කරලා කරන්න කියන්නේ. . මස්කන එක මෙහෙමයි. . තමා වෙනුවෙන් මැරූ බව නොදන්නේ නම් ඒ මස් කෑවට පවක් සිදුවෙන්නේ නෑ. . තමාටම කියලා වෙන කෙනෙක් ලව්වා මරවලා හෝ තමා විසින්ම ඒ සතාව මරලා කනවනම් එතන පවක් සිදුවෙනවා. . නොකෑයුතු මස්වර්ග 10ක් ගැන තියෙනවා. . සර්වබක්ශක වෙච්ච මිනිසුන්ට මස්කෑම තහනක් කරලා නෑ. . බුදුදහම අන්තයකට යන්නේ නෑ හැමදේම මද්යස්තව බලනවා. . මෙතන කතාව මේකයි බුදුවරයෙක් පහලවන්නෙම මේ විශ්වයේ පවතින සත්‍යය මිනිසුන්ට කියාදීමට සහා මේ සසරින් එතෙරවෙන මාර්ගය කියාදීමට. . බුදුවරයෙක් පහල වුනත් නැතත් මේ විශ්වය ඒ විදියටම පවතිනවා. . ඉතින් මොන ආගමක කෙනෙක් පවක් කලත් පව පවමයි. . අනිත්දේ තමයි දෙවියන්වහන්සේ, ජේසුස්, අල්ලා, නබී යන අය සැබැලෙස ඉන්නවනම් ඒ අයත් ගමන්කරන්නේ එකම සසරක. . සැබැකල් ස්වර්ගේ කියලා දෙයක් මේ විශ්වයේ නෑ. . දිව්‍ය ලෝක, බ්‍රක්ම ලෝක මොන ලෝකේ ගියත් පින තියෙනකන් විතරයි ඒවල ඉන්න පුලුවන්. . පින ඉවරවුනාම එක්කෝ මනුස්ස ලෝකේ නැත්තන් සතර අපායේ. . ඔය කොයි කෙනත් සසරෙන් අයින් වෙන්න නම් සම්මා සම්බුදුකෙනෙක් විසින්ම පමනක් කියාදෙන නිවන් මාර්ගයේ ගමන් කරන්න ඕනා. . මරියතුමිය හෝ ජේසුස් දැන් දිව්‍යලෝකේ සිටිනවා යයි සිතමු. . ඒ දෙන්නගෙත් පින ඉවරවුනාම දිව්‍යලෝකෙන් යන්න වෙනවා. . සසරෙන් එතෙර වෙන්න නම් නිවන් මාර්ගයේ ගමන් කරන්න වෙනවා. . කිසිවක් සදාකාලික නැත්තන් දිව්යලෝකෙක හෝ ස්වර්ගෙක සදාකල් ඉන්න සිතීමම විහිලුවක්. . මේ සසර බයානක එකක් කිසිවක් සදාකාලික නෑ. . ඒ නිසා හිස ගිනිගත්තෙකු ඒ ගිනි නිවන්නා සේ සසරෙන් එතෙරවීමට උත්සහ ගන්න කියලයි බුදුහාමුදුරුවේ පිරිනිවන්පාන මොහොතෙත් දේශනා කලේ. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom