Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට.... ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කාරණාව ගොඩක් සරල කරල කියන තරමට පහසුයි... පුංචි දරුවෙකුට හොරකම් කරන්න එපා කියල අපි පුංචි කාලේ තරවටු කරනවා... එතකොට පුංචි දරුවා අනුන් සතු දේ ගැනීම වරදක් විදියට තේරුම් නොගත්තත් ඇතැම් විට දඩුවමට බයේ හොරකමෙන් වැළකෙනවා.... එතනින් පස්සේ නුවණින් මුහුකුරා යත්ම ඔහු තේරුම් ගන්නවා අනුන් සතු දේ ලබා ගැනීම වරදක් බව... ඒ ඔහුගේ සිත පුහුණු කිරීම මත සිදුවන දෙයක්.... ඒ වගේම තමයි මෙතනත්... අපේ බෞද්ධ අයත් ගොඩක් වෙලාවට මෙතනදී වරද්දගෙන තියෙනවා... ඔවුනුත් හිතාගෙන ඉන්නේ කවුරු හරි පින් පව් පොතක ලියනව කියලා... බුදුන්ගේ දේශනාව අනුව අපගේ ගැලවීමට අහසේවත්, පොළවේවත් මහා සාගරයේවත් කිසිවෙකු නැත... ගැලවීමේ මාර්ගය සොයා ගත යුත්තේ අපමයි.... ඒකෙන්ම වැටහෙනවා අපි අපගේ මනස සිතිවිලි අවබෝධයෙන් හසුරුවා මේ සිය`ඵම සංස්කාර බැඳීම්වලින් ගැලවීමට කටයුතු කිරීම බෞද්ධ දර්ශනයේ මූලික හරය බව... ඉතිං කවුරුන් හෝ මේ සසරට බැඳ දමන සංස්කාරයන්ගෙන් ගැලවීමට සිත පුරුදු පුහුණු කරනවා නම් ඔහුට බුද්ධ ඉගැන්වීමේ අන්තිම ඵලය නෙලා ගන්න පුලූවන් බව පැහැදිලි වෙනවා....

[QUOTE="Pathfinder_A2Z, post: 21131954, member: 558124"] [B][SIZE=4][COLOR=DarkGreen]මේ කාරණාව ගොඩක් සරල කරල කියන තරමට පහසුයි... පුංචි දරුවෙකුට හොරකම් කරන්න එපා කියල අපි පුංචි කාලේ තරවටු කරනවා... එතකොට පුංචි දරුවා අනුන් සතු දේ ගැනීම වරදක් විදියට තේරුම් නොගත්තත් ඇතැම් විට දඩුවමට බයේ හොරකමෙන් වැළකෙනවා.... එතනින් පස්සේ නුවණින් මුහුකුරා යත්ම ඔහු තේරුම් ගන්නවා අනුන් සතු දේ ලබා ගැනීම වරදක් බව... ඒ ඔහුගේ සිත පුහුණු කිරීම මත සිදුවන දෙයක්.... ඒ වගේම තමයි මෙතනත්... අපේ බෞද්ධ අයත් ගොඩක් වෙලාවට මෙතනදී වරද්දගෙන තියෙනවා... ඔවුනුත් හිතාගෙන ඉන්නේ කවුරු හරි පින් පව් පොතක ලියනව කියලා... බුදුන්ගේ දේශනාව අනුව අපගේ ගැලවීමට අහසේවත්, පොළවේවත් මහා සාගරයේවත් කිසිවෙකු නැත... ගැලවීමේ මාර්ගය සොයා ගත යුත්තේ අපමයි.... ඒකෙන්ම වැටහෙනවා අපි අපගේ මනස සිතිවිලි අවබෝධයෙන් හසුරුවා මේ සිය`ඵම සංස්කාර බැඳීම්වලින් ගැලවීමට කටයුතු කිරීම බෞද්ධ දර්ශනයේ මූලික හරය බව... ඉතිං කවුරුන් හෝ මේ සසරට බැඳ දමන සංස්කාරයන්ගෙන් ගැලවීමට සිත පුරුදු පුහුණු කරනවා නම් ඔහුට බුද්ධ ඉගැන්වීමේ අන්තිම ඵලය නෙලා ගන්න පුලූවන් බව පැහැදිලි වෙනවා....[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom