Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට.... ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ලොව සෑම දෙයක් ම අනිත්‍ය ස්වභාවයට පත්වන නිසා දුක යැයි සසර පිළිබඳ දැනීමත්, දුක් ඇතිවීමට හේතුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ගැනෙන තෘෂ්ණාව යයි දැනීමත්,

මෙම ති‍්‍රවිධ තෘෂ්ණාව නැතිකිරීම නිවන බව දැනීමත් දුක් නැතිකිරීම සඳහා පිරිය යුතු එක ම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව දැනීමත් සම්මා දිට්ඨි යයි කියනු ලැබේ.

මේ අනුව පැහැදිලි වනුයේ දුක – දුක ඇතිවීමට හේතුව – දුක නැතිකිරීම – එම දුක නැතිකිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම සම්මා දිට්ඨිය බව ය.

“සම්මා අවිපරිතතෝ පස්සතීති සම්මා දිට්ඨි” යන විග්රහ වාක්‍යයෙන් කියැවෙන්නේ ද පඤ්චස්කන්ධය පිළිබඳව යථාවබෝධය – ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීම සම්මාදිට්ඨිය බව යි.

මිථ්‍යා දෘෂ්ටිය නැතිකර දමන අවබෝධ ඥානය සම්මා දිට්ඨිය යි.

දස වස්තුක මිථ්‍යාදෘෂ්ටිය වශයෙන් ගැනෙනුයේ(මේ අදහස් වලින් තොර වීම ලෞකික සම්මාදිට්ටිය වේ)

නත්ථි දින්නං, – දීමෙහි විපාක නැත.

නත්ථි යිට්ඨං, – මහා දානයෙහි (පූජා කිරීමෙහි&විපාක නැත.)

නත්ථි හූතං, – පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.

නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ, – - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.

නත්ථි අයං ලෝකෝ, – මෙලොව සිට ලොව ඉපදිමක් නැත.

නත්ථි පරෝ ලෝකෝ, – මෙලොව සිට පරලොව ඉපදීමක් නැත.

නත්ථි මාතා, – මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.

නත්ථි පිතා, – පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.

නත්ථි සත්තා ඕපපාතිකා, – ඕපපාතික සත්වයන් නැත.

නත්ථි ලෝකේ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති – යහපත් ප්‍රතිපත්ති පිරීමෙන් යහපත් මගට පිවිස තම තමන් ලබාගත් විශිෂ්ට නුවණින් ප්රත්යක්ෂාවබෝධයෙන් මෙලොව පරලොව පෙන්නා දෙන,

මිනිසුන් යහපත් මාර්ගයට යොමු කරවන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත.(නියත මිත්‍යාදෘෂ්ටි සූත්‍රය-අංගුත්තර නිකාය-දසක නිපාතය )

යනුවෙන් නිර්මාණවාදය පිළිගෙන ශාස්වත දෘෂ්ටියට වැටී මෝක්ෂය සෙවීම නියත මිථ්‍යාදෘෂ්ටි වශයෙන් දක්වනු ලැබේ.

මෙසේ නියත මිථ්‍යාදෘෂ්ටියට වැටීම පංච ආනන්තර්ය අකුශල කර්මයන්ට වඩා බලවත් ය.

හේතුව? කාලාන්තරයකින් පංචාන්තර්ය අකුසල කර්මයන්හි විපාක ගෙවී සසරදී කරගත් කුසල්වල සැප විපාක ලබාදෙන කාලයක් ඇතිවන බැවිනි.

දෙව්දත් තෙරුන් පවා කළ පව්වල විපාක ගෙවී කාලාන්තරයක් ගතවී “සට්ඨිස්සර” නමින් පසේබුදුවන බව ධර්මයෙහි සඳහන්ව ඇත.

එහෙත් ඬයත මිථ්‍යාදෘෂ්ටියෙහි විපාක ඊට වැඩි කාලයක් විඳවීමට සිදුවන්නේ ය.

ලෝක ධාතුවක් විනාශ වුවද එකල මනුෂ්‍ය,දිව්‍ය,අපාගාමී ලෝකවල වාසය කරන සියලුම සතුන් විනාශයෙන් පසු ආභස්සර නම් සත්වයන් අතර උපදිනා බව ධර්මයේ සදහන්ය.

නමුත් නියත මිථ්‍යාදෘෂ්ටියට වැටී නිරගාමී වූවෝ ලෝක විනාශයක් වුවත් දුකින් නම් ගැලවෙන්නේ නැත.ඔවුන් වෙනත් ලෝක ධාතුවක හෝ නිරයක උපත කරා යයි.

විශේෂයෙන්ම මේවා අතරින් බොහෝ දෙනෙක් සැක කරන්නේ නිරිසතුන්,දෙවියන් වැනි ඕපපාතික උපත්ය.ඒ සැකයම ඔවුන්ව නිරය කරා රැගෙන යාමට සමත් වේ.

සීමාසහිත අත්දැකීම් රාමුවක් තුල සිරවී සිටින මිනිසුන් වන අපගේ ඇසට පමණින් තර්ක විතර්ක කරමින් යමක් බැහැර කිරිමට උක්සාහ දරයි නම් එය අණුවන කමය.

ලෝකවිදු ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සත්‍යය අවබෝධය කරා රැගෙන යන්නේ තර්කයෙන් නොව ශ්‍රද්ධාව මුල් කරගත්

වීමංසන බුද්ධියෙන්ය.

තර්කය යනු අසත්‍ය සත්‍ය ලෙසත්,සත්‍ය අසත්‍ය ලෙසත් පෙන්විය හැකි එක්තරා ආයුධයකි.

යමෙක් ඕපපාතික උපත බැහැර කරයිද ඔහු නියත මිත්‍යාදෘෂ්ටියෙන් යුතු අවාසනාවන්ත පුද්ගලයෙකු බව තථාගතයන් වහන්සේ පෙන්වා දී ඇත.

මෙම මෝහයෙන් අන්ධ වූ පුද්ගලයා මෙලොවත් පරලොවත් අදුරෙන් අදුරට පත් වූවෙක් ලෙස හැදින්විය හැක.

සැරියුත් මහ රහතන් වහන්සේ භික්ෂූන් අමතා “ඇවැත්නි යහපත් දැකීම සම්ය දෘෂ්ටිය යයි කියනු ලැබේ. සම්‍යක් දෘෂ්ටිය යයි කියනු ලැබේ. කොපමණකින් ආර්ය ශ්රාවකයා සම්‍යක් දෘෂ්ටිකයෙක් වේද? යනුවෙන් ප්‍රශ්න නගා උන්වහන්සේම පිළිතුරු දෙමින්,

ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවකතෙම අකුසලයන් දනී ද, අකුසල මූලයන් දනී ද, කුසලයන් දනී ද, කුසල මූලයන් දනී ද, එපමණෙකින් සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදුණෝ වෙයි. නිර්වාණ මාර්ගයට පිවිසුණේ වෙයි.

මෙයින් පැහැදිලි වනුයේ කුසල් අකුසල් පිළිබඳව නියමාකාරයෙන් දැනගැනීම සම්‍යක් දෘෂ්ටිය බවයි.

එම සූත්‍රයේ දී ම තවදුරටත් විස්තර වශයෙන් දක්වා ඇත්තේ ප්‍රාණඝාතාදී අකුසලයන් හා එම අකුසලයන් සිදුකිරීමට මුල්වන ලෝභ දෝස – මෝහ යන අකුසල මුල් හේතුවන බව දැනගැනීම සම්‍යක් දෘෂ්ටිය නමින් ගැනෙන බව ය.

බුදුරදුන් පසු පසින් යන සුනක්ඛත්ත භික්ෂුව ද පහත් සිතුවිලි ඇති කෙනෙක් බැවින් සුනඛයකු සේ ජීවත්වන මේ කෝරක්ඛත්තිය දුටු විට නියම තවුස් ජීවිතය මෙය යැයි මෙවැන්නෝ ම නිවන් දකින්නෝ වෙති.

බුදුරදුන් වදාරණ සීලයට වඩා මෙසේ දුෂ්කර ව්‍රත රැකීම උසස් යයි අදහසක් ඇතිකර ගත්තේ ය.

මොහුගේ අදහස දැනගත් බුදුපියාණෝ සුනක්ඛත්ත! ඔබට දැන් මොහු දැකීමෙන් මෙබඳු අදහසක් පහළ වූවා නොවේදැයි ඇසූ සේක. සුනක්ඛත්ත එය පිළිගත්තේ ය.

එසේ නම් සුනක්ඛත්ත ඔබ බුද්ධශ්රාවක නොවේ යැයි පැහැදිලි කළහ.

දැන් ඔබ උසස් සීලයක් රකින පුද්ගලයෙක් යැයි මෝඩකම නිසා පැහැදීමට පත් කොරක්ඛත්තිය අදින් දින හතකට පසු ආහාර අජීර්ණයකින් මැරී කාලකඤ්ජා නමැති අසුර ලෝකයෙහි උපදිනු ඇත.

මේ බලුවත රකින කෝරක්ඛත්තියගේ සිරුර බීරණත්ථම්භක නමැති සොහොනට ඔහුගේ අනුගාමිකයන් විසින් ම ලණුවලින් බැඳ ඇදගෙන ගොස් දමනු ඇත. සුනක්ඛත්ත යටිහිතින් කෝරක්ඛත්තිය සුනඛව්‍රතය රකින්නාට කැමති පුද්ගලයෙකි.

ඔහු එදාම කෝරක්ඛිත්තිය හමු වී මේ සියලු විස්තර දන්වා සිටියේ ය. එය අසා “ඔය ශ්‍රමණ ගෞතමයන් විසින් කියන ලද්දක් වෙනස් වන්නේ නැත අජීරණයකින් මැරෙන බව කී නිසා අද සිට මම ආහාර පාන නො ගෙන නිරාහාරව සිටීම්” යි අධිෂ්ඨාන කරගත්තේ ය.

වෙනදා ඔහු සුනඛයකු සේ හතර ගාතෙන් ගොස් බිම දමන ලද ආහාර ටිකක් කා එන ගෙදරට නො ගිය නිසා සතියක් බලා සිටි ගෙදර ගෘහ මූලිකයා හතර පස් දෙනකුට සෑහෙන මස් සහිත ප්‍රණීත ආහාර වේලක් සකසා ගෙන සුනඛ ව්‍රතය රකින තවුසා දකින්නට ගියේ ය.

ඔහු නිරාහාරව වතුර පමණක් බිබී සුනඛයකු සේ ඇදවැටී සිටිනු දැක “පින්වත් සුනක්ඛත්තයෙනි, ඔබතුමා සතියක් ම නො පැමිණි නිසා මම ප්‍රණීත මස් සහිත ආහාරයක් පිළියෙළ කරගෙන ආවෙමි.

එය අනුභව කරනු මැනවැ”යි අර ආහාර භාජනය විවෘත කරත් ම අසීමිත කෑම සුවඳක් විහිදී ගියේ ය. සුනක්ඛත්ත දරාගත නො හැකි බඩගින්නෙන් සිටිය නිසා අර සියලු ම ආහාර කාගෙන කාගෙන ගියේ ය.

ප්‍රමාණයට වඩා උසුලාගත නො හැකි තරම් මස් මාංශ සහිත කෑම අනුභව කිරීම නිසාත්, දින හතක්ම බඩගින්නේ සිට එකවර ම කෑම ගැනීම නිසාත් ආහාර දිරවාගත නොහැකිව එදා රාත්‍රියේ ඔහු අභාවයට ගියේ ය.

බුදුරදුන් වදාළ පරිදි උපත ලද්දේ ද කාලකඤ්ජිකා අසුර යෝනියෙහි ය. එය අතිශය දුක්ඛිත තැනෙකි. “තීර්ථකයන් විසින් කෝරක්ඛත්තියගේ සිරුර බීරණත්ථම්බක සොහොනට ගෙන නො ගොස් වෙන තැනකට දමන්නෙමු”යි ලණුවලින් ඇදගෙන ගිය ද යන යන හැම තැනක ම පිරිසිදු මිදුල් සේම ඔවුනට පෙනෙන්නට විය.

අවසානයෙහි දේහය ගෙනගොස් චපමට සිදුවූයේ බීරණත්ථම්බක සොහොනට ම ය.

සුනක්ඛත්ත භික්ෂුව ද මේ තොරතුරු ටික දැන කියා ගෙන බුදුන් වදාළ දේ එසේම සිදු වූ බැවින් හොඳ පුද්ගලයකු සේ බුදුරදුන් වෙත ගොස් මේ සිද්ධිය කියාපා සුනක්ඛත්ත උපන් තැන විමසා සිටියේය. “ඔබ එය මගෙන් ඇසිය යුතු දෙයක් නොවේ.

ඔබ ම සොහොනට ගොස් මියගිය මිත්‍රයාගේ සිරුරට තට්ටු කොට, හිතවත් මිත්රයාණෙනි, දැන් උපත ලබා ඇත්තේ කොහිදැයි විමසන්න” යි වදාළහ.

සුනක්ඛත්ත භික්ෂුව ද එහි ගොස් ඇඟට තට්ටු කොට විමසූ විට “මිත්‍රය, මම වැඩූ සුනඛ ව්‍රතයෙන් ප්‍රයෝජනයක් නො ලැබ වැරදි දෘෂ්ටියක පිහිටා මෝක්ෂය ලබාගනිමි යි කියා මිථ්‍යාදෘෂ්ටි ගතවීම නිසා අද කාලකඤ්ජිකා පේ‍්‍රත යෝනියෙහි උපත ලබා දුක් විඳින්නේ මැ යි මළ සිරුරට ආවේශ වී ඔහුගේ කටහඬින්ම සිදු වූ දේ කියා සිටියේ ය.

මිථ්‍යාදෘෂ්ටියෙහි ඇති භයානකකම මෙයින් පැහැදිලි වන්නේ ය. බුදුරජාණන් වහන්සේ නිවනට යාමට වැඩිය යුතු මාර්ග අටෙන් සම්මාදිට්ඨිය හෙවත් නිවැරදි දැක්ම වදාරා ඇත්තේ එහෙයිනි.

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිගේ පැහැදිලි කර දීමක්ද ඇතුළත් කර ඇති හෙයින් උන්වහන්සේද නිදුක් නිරෝගී චිර ජීවනය පතමි."

සම්මා දෘෂ්ටිය සුත්‍ර දේශනා ඇසුරින්

http://www.elakiri.com/forum/showthread.php?t=1695852

[QUOTE="XibitZ, post: 21136413, member: 132898"] [SIZE=5][COLOR=Red]"[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed]ලොව සෑම දෙයක් ම අනිත්‍ය ස්වභාවයට පත්වන නිසා දුක යැයි සසර පිළිබඳ දැනීමත්, දුක් ඇතිවීමට හේතුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ගැනෙන තෘෂ්ණාව යයි දැනීමත්, [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මෙම ති‍්‍රවිධ තෘෂ්ණාව නැතිකිරීම නිවන බව දැනීමත් දුක් නැතිකිරීම සඳහා පිරිය යුතු එක ම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව දැනීමත් සම්මා දිට්ඨි යයි කියනු ලැබේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මේ අනුව පැහැදිලි වනුයේ දුක – දුක ඇතිවීමට හේතුව – දුක නැතිකිරීම – එම දුක නැතිකිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම සම්මා දිට්ඨිය බව ය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] “සම්මා අවිපරිතතෝ පස්සතීති සම්මා දිට්ඨි” යන විග්රහ වාක්‍යයෙන් කියැවෙන්නේ ද පඤ්චස්කන්ධය පිළිබඳව යථාවබෝධය – ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීම සම්මාදිට්ඨිය බව යි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මිථ්‍යා දෘෂ්ටිය නැතිකර දමන අවබෝධ ඥානය සම්මා දිට්ඨිය යි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] දස වස්තුක මිථ්‍යාදෘෂ්ටිය වශයෙන් ගැනෙනුයේ(මේ අදහස් වලින් තොර වීම ලෞකික සම්මාදිට්ටිය වේ)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]නත්ථි දින්නං, – දීමෙහි විපාක නැත. නත්ථි යිට්ඨං, – මහා දානයෙහි (පූජා කිරීමෙහි&විපාක නැත.) නත්ථි හූතං, – පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත. නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ, – - හොඳ නරක ක්‍රියාවල විපාක නැත. නත්ථි අයං ලෝකෝ, – මෙලොව සිට ලොව ඉපදිමක් නැත. නත්ථි පරෝ ලෝකෝ, – මෙලොව සිට පරලොව ඉපදීමක් නැත. නත්ථි මාතා, – මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත. නත්ථි පිතා, – පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නත්ථි සත්තා ඕපපාතිකා, – ඕපපාතික සත්වයන් නැත. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]නත්ථි ලෝකේ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති – යහපත් ප්‍රතිපත්ති පිරීමෙන් යහපත් මගට පිවිස තම තමන් ලබාගත් විශිෂ්ට නුවණින් ප්රත්යක්ෂාවබෝධයෙන් මෙලොව පරලොව පෙන්නා දෙන, [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මිනිසුන් යහපත් මාර්ගයට යොමු කරවන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත.(නියත මිත්‍යාදෘෂ්ටි සූත්‍රය-අංගුත්තර නිකාය-දසක නිපාතය )[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]යනුවෙන් නිර්මාණවාදය පිළිගෙන ශාස්වත දෘෂ්ටියට වැටී මෝක්ෂය සෙවීම නියත මිථ්‍යාදෘෂ්ටි වශයෙන් දක්වනු ලැබේ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මෙසේ නියත මිථ්‍යාදෘෂ්ටියට වැටීම පංච ආනන්තර්ය අකුශල කර්මයන්ට වඩා බලවත් ය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]හේතුව? කාලාන්තරයකින් පංචාන්තර්ය අකුසල කර්මයන්හි විපාක ගෙවී සසරදී කරගත් කුසල්වල සැප විපාක ලබාදෙන කාලයක් ඇතිවන බැවිනි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]දෙව්දත් තෙරුන් පවා කළ පව්වල විපාක ගෙවී කාලාන්තරයක් ගතවී “සට්ඨිස්සර” නමින් පසේබුදුවන බව ධර්මයෙහි සඳහන්ව ඇත. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]එහෙත් ඬයත මිථ්‍යාදෘෂ්ටියෙහි විපාක ඊට වැඩි කාලයක් විඳවීමට සිදුවන්නේ ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]ලෝක ධාතුවක් විනාශ වුවද එකල මනුෂ්‍ය,දිව්‍ය,අපාගාමී ලෝකවල වාසය කරන සියලුම සතුන් විනාශයෙන් පසු ආභස්සර නම් සත්වයන් අතර උපදිනා බව ධර්මයේ සදහන්ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]නමුත් නියත මිථ්‍යාදෘෂ්ටියට වැටී නිරගාමී වූවෝ ලෝක විනාශයක් වුවත් දුකින් නම් ගැලවෙන්නේ නැත.ඔවුන් වෙනත් ලෝක ධාතුවක හෝ නිරයක උපත කරා යයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]විශේෂයෙන්ම මේවා අතරින් බොහෝ දෙනෙක් සැක කරන්නේ නිරිසතුන්,දෙවියන් වැනි ඕපපාතික උපත්ය.ඒ සැකයම ඔවුන්ව නිරය කරා රැගෙන යාමට සමත් වේ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]සීමාසහිත අත්දැකීම් රාමුවක් තුල සිරවී සිටින මිනිසුන් වන අපගේ ඇසට පමණින් තර්ක විතර්ක කරමින් යමක් බැහැර කිරිමට උක්සාහ දරයි නම් එය අණුවන කමය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]ලෝකවිදු ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සත්‍යය අවබෝධය කරා රැගෙන යන්නේ තර්කයෙන් නොව ශ්‍රද්ධාව මුල් කරගත්[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]වීමංසන බුද්ධියෙන්ය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]තර්කය යනු අසත්‍ය සත්‍ය ලෙසත්,සත්‍ය අසත්‍ය ලෙසත් පෙන්විය හැකි එක්තරා ආයුධයකි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]යමෙක් ඕපපාතික උපත බැහැර කරයිද ඔහු නියත මිත්‍යාදෘෂ්ටියෙන් යුතු අවාසනාවන්ත පුද්ගලයෙකු බව තථාගතයන් වහන්සේ පෙන්වා දී ඇත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මෙම මෝහයෙන් අන්ධ වූ පුද්ගලයා මෙලොවත් පරලොවත් අදුරෙන් අදුරට පත් වූවෙක් ලෙස හැදින්විය හැක.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]සැරියුත් මහ රහතන් වහන්සේ භික්ෂූන් අමතා “ඇවැත්නි යහපත් දැකීම සම්ය දෘෂ්ටිය යයි කියනු ලැබේ. සම්‍යක් දෘෂ්ටිය යයි කියනු ලැබේ. කොපමණකින් ආර්ය ශ්රාවකයා සම්‍යක් දෘෂ්ටිකයෙක් වේද? යනුවෙන් ප්‍රශ්න නගා උන්වහන්සේම පිළිතුරු දෙමින්, [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවකතෙම අකුසලයන් දනී ද, අකුසල මූලයන් දනී ද, කුසලයන් දනී ද, කුසල මූලයන් දනී ද, එපමණෙකින් සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදුණෝ වෙයි. නිර්වාණ මාර්ගයට පිවිසුණේ වෙයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මෙයින් පැහැදිලි වනුයේ කුසල් අකුසල් පිළිබඳව නියමාකාරයෙන් දැනගැනීම සම්‍යක් දෘෂ්ටිය බවයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]එම සූත්‍රයේ දී ම තවදුරටත් විස්තර වශයෙන් දක්වා ඇත්තේ ප්‍රාණඝාතාදී අකුසලයන් හා එම අකුසලයන් සිදුකිරීමට මුල්වන ලෝභ දෝස – මෝහ යන අකුසල මුල් හේතුවන බව දැනගැනීම සම්‍යක් දෘෂ්ටිය නමින් ගැනෙන බව ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] බුදුරදුන් පසු පසින් යන සුනක්ඛත්ත භික්ෂුව ද පහත් සිතුවිලි ඇති කෙනෙක් බැවින් සුනඛයකු සේ ජීවත්වන මේ කෝරක්ඛත්තිය දුටු විට නියම තවුස් ජීවිතය මෙය යැයි මෙවැන්නෝ ම නිවන් දකින්නෝ වෙති. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]බුදුරදුන් වදාරණ සීලයට වඩා මෙසේ දුෂ්කර ව්‍රත රැකීම උසස් යයි අදහසක් ඇතිකර ගත්තේ ය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මොහුගේ අදහස දැනගත් බුදුපියාණෝ සුනක්ඛත්ත! ඔබට දැන් මොහු දැකීමෙන් මෙබඳු අදහසක් පහළ වූවා නොවේදැයි ඇසූ සේක. සුනක්ඛත්ත එය පිළිගත්තේ ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]එසේ නම් සුනක්ඛත්ත ඔබ බුද්ධශ්රාවක නොවේ යැයි පැහැදිලි කළහ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]දැන් ඔබ උසස් සීලයක් රකින පුද්ගලයෙක් යැයි මෝඩකම නිසා පැහැදීමට පත් කොරක්ඛත්තිය අදින් දින හතකට පසු ආහාර අජීර්ණයකින් මැරී කාලකඤ්ජා නමැති අසුර ලෝකයෙහි උපදිනු ඇත. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මේ බලුවත රකින කෝරක්ඛත්තියගේ සිරුර බීරණත්ථම්භක නමැති සොහොනට ඔහුගේ අනුගාමිකයන් විසින් ම ලණුවලින් බැඳ ඇදගෙන ගොස් දමනු ඇත. සුනක්ඛත්ත යටිහිතින් කෝරක්ඛත්තිය සුනඛව්‍රතය රකින්නාට කැමති පුද්ගලයෙකි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]ඔහු එදාම කෝරක්ඛිත්තිය හමු වී මේ සියලු විස්තර දන්වා සිටියේ ය. එය අසා “ඔය ශ්‍රමණ ගෞතමයන් විසින් කියන ලද්දක් වෙනස් වන්නේ නැත අජීරණයකින් මැරෙන බව කී නිසා අද සිට මම ආහාර පාන නො ගෙන නිරාහාරව සිටීම්” යි අධිෂ්ඨාන කරගත්තේ ය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]වෙනදා ඔහු සුනඛයකු සේ හතර ගාතෙන් ගොස් බිම දමන ලද ආහාර ටිකක් කා එන ගෙදරට නො ගිය නිසා සතියක් බලා සිටි ගෙදර ගෘහ මූලිකයා හතර පස් දෙනකුට සෑහෙන මස් සහිත ප්‍රණීත ආහාර වේලක් සකසා ගෙන සුනඛ ව්‍රතය රකින තවුසා දකින්නට ගියේ ය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]ඔහු නිරාහාරව වතුර පමණක් බිබී සුනඛයකු සේ ඇදවැටී සිටිනු දැක “පින්වත් සුනක්ඛත්තයෙනි, ඔබතුමා සතියක් ම නො පැමිණි නිසා මම ප්‍රණීත මස් සහිත ආහාරයක් පිළියෙළ කරගෙන ආවෙමි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]එය අනුභව කරනු මැනවැ”යි අර ආහාර භාජනය විවෘත කරත් ම අසීමිත කෑම සුවඳක් විහිදී ගියේ ය. සුනක්ඛත්ත දරාගත නො හැකි බඩගින්නෙන් සිටිය නිසා අර සියලු ම ආහාර කාගෙන කාගෙන ගියේ ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]ප්‍රමාණයට වඩා උසුලාගත නො හැකි තරම් මස් මාංශ සහිත කෑම අනුභව කිරීම නිසාත්, දින හතක්ම බඩගින්නේ සිට එකවර ම කෑම ගැනීම නිසාත් ආහාර දිරවාගත නොහැකිව එදා රාත්‍රියේ ඔහු අභාවයට ගියේ ය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]බුදුරදුන් වදාළ පරිදි උපත ලද්දේ ද කාලකඤ්ජිකා අසුර යෝනියෙහි ය. එය අතිශය දුක්ඛිත තැනෙකි. “තීර්ථකයන් විසින් කෝරක්ඛත්තියගේ සිරුර බීරණත්ථම්බක සොහොනට ගෙන නො ගොස් වෙන තැනකට දමන්නෙමු”යි ලණුවලින් ඇදගෙන ගිය ද යන යන හැම තැනක ම පිරිසිදු මිදුල් සේම ඔවුනට පෙනෙන්නට විය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]අවසානයෙහි දේහය ගෙනගොස් චපමට සිදුවූයේ බීරණත්ථම්බක සොහොනට ම ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]සුනක්ඛත්ත භික්ෂුව ද මේ තොරතුරු ටික දැන කියා ගෙන බුදුන් වදාළ දේ එසේම සිදු වූ බැවින් හොඳ පුද්ගලයකු සේ බුදුරදුන් වෙත ගොස් මේ සිද්ධිය කියාපා සුනක්ඛත්ත උපන් තැන විමසා සිටියේය. “ඔබ එය මගෙන් ඇසිය යුතු දෙයක් නොවේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]ඔබ ම සොහොනට ගොස් මියගිය මිත්‍රයාගේ සිරුරට තට්ටු කොට, හිතවත් මිත්රයාණෙනි, දැන් උපත ලබා ඇත්තේ කොහිදැයි විමසන්න” යි වදාළහ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]සුනක්ඛත්ත භික්ෂුව ද එහි ගොස් ඇඟට තට්ටු කොට විමසූ විට “මිත්‍රය, මම වැඩූ සුනඛ ව්‍රතයෙන් ප්‍රයෝජනයක් නො ලැබ වැරදි දෘෂ්ටියක පිහිටා මෝක්ෂය ලබාගනිමි යි කියා මිථ්‍යාදෘෂ්ටි ගතවීම නිසා අද කාලකඤ්ජිකා පේ‍්‍රත යෝනියෙහි උපත ලබා දුක් විඳින්නේ මැ යි මළ සිරුරට ආවේශ වී ඔහුගේ කටහඬින්ම සිදු වූ දේ කියා සිටියේ ය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මිථ්‍යාදෘෂ්ටියෙහි ඇති භයානකකම මෙයින් පැහැදිලි වන්නේ ය. බුදුරජාණන් වහන්සේ නිවනට යාමට වැඩිය යුතු මාර්ග අටෙන් සම්මාදිට්ඨිය හෙවත් නිවැරදි දැක්ම වදාරා ඇත්තේ එහෙයිනි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිගේ පැහැදිලි කර දීමක්ද ඇතුළත් කර ඇති හෙයින් උන්වහන්සේද නිදුක් නිරෝගී චිර ජීවනය පතමි.[SIZE=5][COLOR=Red]" [/COLOR][/SIZE][/COLOR][/SIZE][B]සම්මා දෘෂ්ටිය සුත්‍ර දේශනා ඇසුරින් [url]http://www.elakiri.com/forum/showthread.php?t=1695852[/url] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom