බෞද්ධයන්ටත් කෙනෙහිලි කම් කරන ලංකාව

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බෞද්ධයන්ටත් කෙනෙහිලි කම් කරන ලංකාව

    Capture478.gif

    තම අත් බාහුවේ බුදුරුවක් සහිත පච්චයක් කොටා තිබීම නිසා රටින් පිටුවහල් කල බ්‍රිතාන්‍ය කාන්තාවගෙන් ශ්‍රී ලංකා සංචාරක බලධාරීන් සමාව ඉල්ලා තිබේ.

    ඇයට සිදුවූ අපහසුතාවය ගැන පසුතැවිලි වන බවත් සංචාරයක් සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා යන වියදම ලබා දීමට සුදානම් බවත් බලධාරීහු ප්‍රකාශ කරති.

    මේ බව දන්වා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය BBCයට ඊමේල් පණිවුඩයක් යවා තිබේ.

    පිටුවහල් කිරීමට ලක්වූ තිස්හත් හැවිරිදි නයෝමි කොලමන් කියා සිටියේ තමන්ද බෞද්ධයෙකු වන බැවින් බුදුදහමට නිගා කිරීමේ චේතනාවක් නොතිබුණු බවයි. නමුත් තමාට අපරාධකාරයෙකුට මෙන් සැලකූ බවද ඇය කියා සිටියාය.

    පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද මෙම බ්‍රිතාන්‍ යජාතික කාන්තාව උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පිටුවහල් කරන තුරු රැඳවුම් මධ්‍යස්ථානයක රඳවාතිබුණි.
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    ඔව්ව ගැන කතා කරල වැඩක් නෑ බන්..අපේ ඉන්න සම-හරක්ට හරි දේ මොකක්ද වරදි දේ මොකක්ද කියල තේරුම් ගන්න බෑ...:angry: