S&P දර්ශකය ලංකාව SD සිට CCC+ දක්වා ඉහළ දමයි-2025 Sep

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    SP-Global-Ratings.jpg

    ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන විදේශ විනිමය ස්වෛරී ණය ශ්‍රේණිය 'SD/SD' [selective default / බංකොලොත් භාවය] සිට 'CCC+/C' දක්වා ඉහළ නංවා තිබේ.
    ස්වෛරී බැඳුම්කර ඇතුළු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය පසුගිය වකවානුවේ දී සාර්ථක ලෙස ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසු Fitch Ratings සහ Moody's යන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙක ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නැංවීමට කටයුතු කළද, S&P Global Ratings විසින් එසේ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීමට කටයුතු කර තිබුණේ නැත.
    ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් නිකුත් කර තිබූ ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කරය ප්‍රතිව්‍යූහගත කිරීමට ඒ දක්වා ශ්‍රී ලංකාව අපොහොසත් වී තිබීම මෙලෙස ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහංළ නොදැමීමට ප්‍රධාන හේතුව වශයෙන් S&P Global Ratings එහිදී සඳහන් කර තිබුණි
    මේ සම්බන්ධයෙන් අද (19) දින නිවේදනයක් නිකුත් කරමින් S&P Global Ratings පවසන්නේ, 2022 ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්ව ඇති බවත්, ඇතැම් සාර්ව ආර්ථික දර්ශක අර්බුදයට පෙර පැවති මට්ටම් ඉක්මවා යාමට මේ වන විටත් සමත්වී ඇති බවත්ය. තවද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රජයේ සහතික කළ බැඳුම්කර ඇතුළුව, තවමත් පැහැර හැර ඇති වාණිජ ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ණය හිමියන් සමඟ ක්‍රියාකාරීව සාකච්ඡා කරමින් සිටියද, කාලය ගෙවී යාම මත පදනම්ව, වත්මන් තත්වයන් යටතේ තවදුරටත් විසඳුමක් ලබා ගැනීමට නොහැකි බව S&P Global Ratings විශ්වාස කරන බව ඔවුන් වැඩිදුරටත් කියා සිටී.
    මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ණය සුදුසුකම් පිළිබඳ S&P Global Ratings ඉදිරි දැක්ම පිළිබඳ මතය වඩා හොඳින් පිළිබිඹු කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව සඳහා විදේශ මුදල් ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් 'SD/SD' සිට 'CCC+/C' දක්වා ඉහළ දැමු බවත්, ඒ සමඟම දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම් 'CCC+/C' ලෙස තහවුරු කර ඇති බවත් S&P Global Ratings සඳහන් කරයි.

    https://biz.adaderana.lk/sp-global-ratings-ශ්‍රී-ලංකාවේ-ණය-ශ්‍රේණ/

    https://economynext.com/sp-raises-s...e-default-on-stable-outlook-241296/#modal-one
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලපයගේ පාණ්ඩුව මාස හයෙන් වැටිලා සනිල් සෑර් ආයේ ජනාදිපති උන හින්දා අපිට පුලුවන් උනා මේ ජයක්ග්‍රහනය ගන්න...

    තැන්ක්යූ සෑර්...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    pump the stock exchange. sell stocks they brough during 2022-23 - convert to USD and RUN (Sponsored by IMF and Local /international Banking Cartel)!

    SL people will be ass fucked again in coming years!
     
    • Like
    Reactions: KungaK

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ranil-jpg.240044

    කටින් හොඳේ. 😂

    චුට්ටක් එහෙ මෙහෙ වෙලා CCC නැතුව SD උනා. C වලට S, D දෙකම ලොකුයි. - බයි, සිලි බයි, සජ බයි එක්සත් බයි ඩෝබි සංගමය 🤌🏼
    දැන් සීයා නෙවේද ඉන්නෙ! ලපෙ කියල වෙනසක් තියෙද?

    උට්ටො ඔය හදන්නෙ ලොක බැන්කුව - ආසියානු සන්වර්දන බැන්කුව වගෙ බැන්කු කාර්ටෙල් සෙට් එක මොඩ ලප කොටා අන්දල ණය කන්දක් ඌගෙ කරෙ ගහන්න!
    ඔය නය ඔක්කොම යන්නෙ සත 5ක රිටර්න් එකක් නැති ගම් වල හැත්තට ලැට් හදන්න - පාරවල් හදන්න - හොස්පිටල් හදන්න වගෙ සත 5ක ආදායමක් එන්නෙ නැති වැඩ වලට! ලපෙ පැනල ඔවා ගනී - මොකද චන්දෙට ඔවා ඔන වෙනවා!

    ඔවාට හිලව් වෙන්න උන්ගෙ යාලු මිත්‍ර කම්පැනි වලින් එක එක ලබ්බවල් අපිට ගන්න වෙන්වා. උන්ගෙ ආයොජන තියෙන ලන්කාවෙ කම්පැනි වලට රජ්යෙ ආයතන දෙන්න වෙනවා! කන්ට්‍රැක්ට් දෙන්න වෙනවා!

    කොටින්ම ඔය නය ආයෙ උන්ගෙ යාලුවන්ට පොම්ප වෙන්න වැඩෙ කරලා - ජනතාවට ගෙවන්න සලවනවා!!

    ඊට පස්සෙ ලප කොටා ඔකෙ එරිලා රෙවුනාම මිනිස්සු වෙන පබයෙක් ගෙනවා! උටත් වෙන්නෙ අරකම තමයි! 1948 ඉදන්ම උනෙ ඔක තමයි!

    ------ Post added on Sep 21, 2025 at 10:44 AM
     
    • Haha
    Reactions: ttj

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127

    Meka ayema liyapan dan janadipathi ranil seeya kiyala hithagena