බෞද්ධයන්ට අහිමිවූ සිoහලුන්ගේ මාලදිවයින

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    අගමැති රනිල් ඇතුළු එජාප නායකයන්ගෙන් ඒකමතික තීරණයක්
    (නිමල කොඩිතුවක්ක

    ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට වත්මන් ව්‍යවස්ථාවේ නමවැනි වගන්තිය ලෙස ඇතුළත් කර තිබෙන බෞද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හිමිවන බවට සදහන් පර්ච්ජේදයේ කිසිදු වෙනසක් නොකිරිමට අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ ඒකමතිකව තීරණය කර සිටිති.

    ඊට අමතරව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් යන හැදින්වීම සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂා තුනෙන්ම නිකුත් කෙරෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් සඳහා පැහැදිලිවම ඇතුළත් කිරීමට ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ තීරණය කරනු ලැබූහ.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයින් අතර කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසුව මෙම තීරණ ගෙන තිබේ.

    යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග මුලින්ම සාකච්ඡා ඇරඹීමට රජය අදහස් කර සිටී.


    Source: Lankadeepa
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,327
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගූ.එන්.පී කාරයෝ ඉතිහාසය පාසලෙන් අයින් කරන්න දගලන්නේ මේකටනේ ..ඉතිහාසය දන් නැති උනාම මෙහෙ ජීවත්වෙන උන් බොඩිම්කාරයෝ වෙලා අලියට කතිරේ ගහනවා .. මාලදිවයින් සීන් එක පාසල් විශයනිර්දේශයට ගේන්න ඔනි :angry::angry::angry:

    ඉතිහාසෙ වැඩක් නෑ. අනාගතේට පලක් ඇති දෙයක් උගන්නන්න ඕනෙ. :P
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    //ගූ.එන්.පී කාර සින්හලුන් මේ රටේ විනාශයට 100%ක් වග කිව යුතුය . //

    නැත….ඊටත් හපන් වෙන්ඩ පොශ් කියලා හිතාගෙන ඉන්න අනුන්ට වහල්ලු වහල්ලු ගාන ස්වාදීන කියාගන්න උන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක තමයි බංග්ලාදේශයේ වෙන්නේ..මියන්මාරයේ කරන්න හැදුවේ ඕක. තායිලන්තයේ දැනට කරගෙන යනවා..

    ආණ්ඩු මාරු වුනාට හම්බයන්ට පුක දෙන එක වෙනස් වෙන්නේ නැති තාක් ලංකාවටත් ඔය ඉරණම තමයි.
     
    • Like
    Reactions: aneasarayana