බෞද්ධයන්ට වැඩි බලපෑමක් කළ බයිබල් පාඨය මෙය විය හැකියි.

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    evolution: am i joke to you.

    Dumb Ways To Die Thumbs Up GIF by MOODMAN
     
    • Love
    Reactions: dananjaya696

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සිංහල බෞද්ධයාට වැඩියෙන්ම දැනෙන බයිබල පාඨය විය හැක්කේ උත්පත්ති කථාවේ සඳහන් මෙය විය හැක.

    "එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක. උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක. එවිට මිනිසා කතා කොට, “දැන් ඉතින්, මාගේ ඇටවලින් ගත් ඇටය වන, මාගේ මාංසයෙන් ගත් මාංසය වන මැය, මිනිසාගෙන් ගත් හෙයින්, ඈට ‘ස්ත්‍රී’ කියා කියනු ඇතැ”යි පැවසී ය. මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය."

    මෙය බෞද්ධ ඉගැන්වීම්වලට නොගැලපේ. නමුත් සිංහල බෞද්ධයෝ බෞද්ධ ඉගැන්වීම් පසෙක ලා මෙකී බයිබල් පාඨයට මුල් තැන දී හැසිරෙති. ඔවුහු තමුන්ගේ හැසිරීමෙන් ඒ බව පෙන්වති.

    දැන් ඉන්න සිංහලු වැරදියි.
    අපේ කාලේ ගෑණුන්ව කුස්සියෙන් ඉස්සරහට ගත්තෙ නෑ.
    වැඩිහිටියන්ගෙ තීරණ වලට මැදට පැනලා කතා කරන්න දුන්නේ නෑ.
    දැන් රට විනාසයි 🙁
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,388
    2,440
    113
    දෙයියො ත් මරු ඕයී

    දෙයියො ත් මරු ඕයී
    ------ Post added on Aug 2, 2024 at 7:19 PM