බලපන් පල්ලෙහා comments සැහෙන්නේ රිදිලා මම ගණන් ගන්නේ නැති එකටත් රිදිලා. කොට බඩුවගෙ මිනිහා කිව්වා ගමන් පිස්සු බල්ලා වගේ 


![]()
සිරාවට බන්.. නටාෂ ගෙ වැලක් තියනව ලින්ක් එක ඕන අය මේකෙ පොස්ට් එකක් දාන්න මම ඒගොල්ලන්ට pm කරන්නම් කියල thread එකක් දාල බලපන්.. කෝටියක් විතර එයි සමහර උන් account register කරගෙන දුවගෙන එන්නෙ..
සිරාවට! රතු වෙච්ච එවුන් එහෙම අම්බානට! 
මේ දවස් වල ඊශ්රායලයෙන් නම් ඔය උඹ කිව්ව එව්වා කරනවා .
ඕව මොනවද බන් මහලොකු බෞද්ද රටේ වෙන දේවල් ලෝකේ කොහෙවත් වෙන්නේ නෑ. බලපන් පත්තරයක් අරන්. තාත්ත තමන්ගෙම ළමයි මරනව, මාම දුවව දූෂණය කරනව, වයස 80 ආච්චිව දුෂණය කරනව.
පන්සිල්වත් නොදන්න සුද්දගේ රටේ ඕව ගොඩක් අඩුයි.
ඒ උනාට සුද්දිගේ ඇදුම කොට වැඩී කියල අපි කෑ ගහන ගමන් හය හතර නොතේරෙන කෙල්ලට අතවර කරනව.