Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධයාගේ සුක්කානම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න බලහන්කො ඉතින් "පහුර" කියන එකත් අර්ථකථනය කරගෙන තියෙන හැටි  මෙතන පහුර කියන්නේ ධර්මයට , බුද්ධ දේශනාවට .. ඒ ධර්මය විනාස කරන්න නං ඒ ධර්මය අනුගමනය ක්රම මිනිස්සුන්ව මකවල ගන්න ඕනේ . මොකද ධර්මය කියන්නේ භෞතික දෙයක් නෙවෙයි හිතේ තියෙන දෙයක් නිසාද .. වෙනත් ජාතියක් කොහොමද තව මිනිහෙක්ගේ හිතේ තියෙන දෙයක් විනාස කරන්නේ ? තමුන්ම ඒ දේ හිතෙන අයින් කරගත්තොත් ඇරෙන්න ?

එතකොට අපි මෙහෙම බලමු.

1.ධර්මය කියන්නේ භෞතික දෙයක් නෙවෙයි

2.ධර්මය අඩංගු වෙලා තියෙන්නේ මිනිසාගේ හිතේ

3.ධර්මය රැකෙන්න නං ඒක දිගටම මිනිස්සුන්ගේ හිතේ තියෙන්න ඕනේ(ඒ කිව්වේ පිළිපදින්න ඕනේ)

4.ධර්මය විනාශ වෙනවයි කියන්නේ මිනිස්සුන්ගේ හිතෙන් ධර්මය අයින් වෙන එක

5.එතකොට පාත්ෆයින්ඩර් වගේ කන්ස්පිරසි ෆැන්ටසි වල ජීවත් වෙන අය තමා ධර්මයේ ආරක්ෂකයා කියල හිතාගෙන තමන්ගේ හිතෙන් ධර්මය අයින් කරලා ධර්මය පිළිපදින උන්ව ආරක්ෂා කරන්න පෙළඹෙනවා කියල මොකක්දෝ විකාරයක් කරන්නේ

6.ඕක දකින අනික් ධර්මය පිළිපදින උනුත් "යකෝ ඌට වීරයා වෙන්න පුළුවන් නං මටත් පුළුවන්" කියල හිතාගෙන උනුත් ධර්මය පිළිපදින එක නවත්තල ධර්මය රකිනවයි කියන කොටසට එකතු වෙනවා

7. දැන් එතකොට අන්තිමට බැලුවම , අවසානයේ සැබෑවටම ධර්මය පිළිපදින්නේ කවුද ? ධර්මය විනාස කරන්නේ කවුද ?

*මගේ තර්කය මේකයි - බුදුන් දේශනා කරපු ධර්මය පිළිපදින්නේ නැතුව - ජාත්යාලය, ජාතිකත්වය, ජාතිමාමකත්වය වගේ ඔය මොන වචනෙන් හරි ඇවිල්ල ජාතිවාදී දේශපාලන අතකොලු වෙලා බෞද්ධාගමේ එන භෞතික පිළිම, වෙහර විහාර , බුදුන්ගේ ධාතු , පන්සල් වල ඉඩම් වගේ දේවල් පමණක් වෙනුවෙන් රැල්ලට කෑ ගහන උන් කරන්නේ බෞද්ධ දර්ශනය විනාශ කිරීම මිසක් ඒක ආරක්ෂා කිරීම නෙවෙයි. ඉතින් ඒ වගේ උන් එක්ක තර්ක කරත් වැඩක් නෑ මොකද උන්ට ඒක තේරුම් ගන්න අමාරුයි උන් ආවේගයෙන් අන්ධ වෙලා ඉන්න නිසා ..

[QUOTE="Robinhood wage ekek, post: 21031206, member: 462030"] [COLOR=Navy][B][SIZE=3]ඔන්න බලහන්කො ඉතින් "පහුර" කියන එකත් අර්ථකථනය කරගෙන තියෙන හැටි :eek: මෙතන පහුර කියන්නේ ධර්මයට , බුද්ධ දේශනාවට .. ඒ ධර්මය විනාස කරන්න නං ඒ ධර්මය අනුගමනය ක්රම මිනිස්සුන්ව මකවල ගන්න ඕනේ . මොකද ධර්මය කියන්නේ භෞතික දෙයක් නෙවෙයි හිතේ තියෙන දෙයක් නිසාද .. වෙනත් ජාතියක් කොහොමද තව මිනිහෙක්ගේ හිතේ තියෙන දෙයක් විනාස කරන්නේ ? තමුන්ම ඒ දේ හිතෙන අයින් කරගත්තොත් ඇරෙන්න ? එතකොට අපි මෙහෙම බලමු. [COLOR=Red] 1.ධර්මය කියන්නේ භෞතික දෙයක් නෙවෙයි 2.ධර්මය අඩංගු වෙලා තියෙන්නේ මිනිසාගේ හිතේ 3.ධර්මය රැකෙන්න නං ඒක දිගටම මිනිස්සුන්ගේ හිතේ තියෙන්න ඕනේ(ඒ කිව්වේ පිළිපදින්න ඕනේ) 4.ධර්මය විනාශ වෙනවයි කියන්නේ මිනිස්සුන්ගේ හිතෙන් ධර්මය අයින් වෙන එක 5.එතකොට පාත්ෆයින්ඩර් වගේ කන්ස්පිරසි ෆැන්ටසි වල ජීවත් වෙන අය තමා ධර්මයේ ආරක්ෂකයා කියල හිතාගෙන තමන්ගේ හිතෙන් ධර්මය අයින් කරලා ධර්මය පිළිපදින උන්ව ආරක්ෂා කරන්න පෙළඹෙනවා කියල මොකක්දෝ විකාරයක් කරන්නේ 6.ඕක දකින අනික් ධර්මය පිළිපදින උනුත් "යකෝ ඌට වීරයා වෙන්න පුළුවන් නං මටත් පුළුවන්" කියල හිතාගෙන උනුත් ධර්මය පිළිපදින එක නවත්තල ධර්මය රකිනවයි කියන කොටසට එකතු වෙනවා 7. දැන් එතකොට අන්තිමට බැලුවම , අවසානයේ සැබෑවටම ධර්මය පිළිපදින්නේ කවුද ? ධර්මය විනාස කරන්නේ කවුද ? [/COLOR] *මගේ තර්කය මේකයි - බුදුන් දේශනා කරපු ධර්මය පිළිපදින්නේ නැතුව - ජාත්යාලය, ජාතිකත්වය, ජාතිමාමකත්වය වගේ ඔය මොන වචනෙන් හරි ඇවිල්ල ජාතිවාදී දේශපාලන අතකොලු වෙලා බෞද්ධාගමේ එන භෞතික පිළිම, වෙහර විහාර , බුදුන්ගේ ධාතු , පන්සල් වල ඉඩම් වගේ දේවල් පමණක් වෙනුවෙන් රැල්ලට කෑ ගහන උන් කරන්නේ බෞද්ධ දර්ශනය විනාශ කිරීම මිසක් ඒක ආරක්ෂා කිරීම නෙවෙයි. ඉතින් ඒ වගේ උන් එක්ක තර්ක කරත් වැඩක් නෑ මොකද උන්ට ඒක තේරුම් ගන්න අමාරුයි උන් ආවේගයෙන් අන්ධ වෙලා ඉන්න නිසා .. :) [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom