බෞද්ධයා සහ බෞද්ධ චාරිත්‍ර

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    බෞද්ධයා සහ බෞද්ධ චාරිත්‍ර

    සාරධර්ම, චාරිත්‍ර වාරිත්‍ර පිරිහෙන යුගයක සිංහල බෞද්ධයා සහ බෞද්ධ චාරිත්‍ර පිළිබඳ ඔබව දැනුවත් කිරීමට අනගි පොතක් අන්තර්ජාලයට එක් කළෙමි.

    http://archive.org/download/SriLank...aNCharithra-mostVenMadihePagnnaseehaThero.pdf

    charithra.jpg


    http://archive.org/download/SriLank...aNCharithra-mostVenMadihePagnnaseehaThero.pdf
    පොත ලිව්වෙ මඩිහේ පඥ්ඥාසීහ මහ නායක හාමුදුරුවො.

    ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න. ඔබගේ නෑයන්,හිතවතුන්, දරුවන් අතරේ බෙදා හරින්න.
    තෙරුවන් සරණයි.

    BUMP එකක් දාගෙන යන්න.:yes:
    ---------------------
    මගේ අනෙකුත් ධර්ම දාන
    ---------------------
    නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

    ධර්ම දාන CD නොමිලේ ගෙදරටම...

    භාවනා පොත්

    බලන්න බය හිතෙනවා...

    රුවන්මැලි සෑය හදපු හැටි...

    උඹලත් නමට විතරක් බෞද්ධයොද?

    දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

    අන්තර්භවය,මනෝකාය සහ ගන්ධබ්බයා-Must Read!

    ලෝක විනාසය ක්‍රි.ව 8500 දි...

    මේව ඇහුවෙ නැති කන් මොකටද?

    අක්ෂිදාන සංගමය සහ පටක බැංකුව

    ලස්සන බණ කතා...

    නාඋයනේ අරියධම්ම හිමියන්ගේ බණ

    Must Have සදහම් පත්‍රිකා

    විදර්ශනා භාවනාව


     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔබ මේ කරගන්නා ධර්ම දානමය කුශලකර්මය ඔබේ නිවන්මග පිණිසම හේතුවේවා. බෞද්ධ ජීවන දර්ශනය ගැන නොදන්නා අන්‍යාගමික ඇත්තන්ගේද අවධානයට මෙය හේතුවේවා
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ඕව මේ යුගෙට ගැලපෙන් නෑ ඕව හොදයි ගල් යුගෙට බලන්න මේ thread ඒක තමා දෙවැනි පිටුවේ කාටවත් ආපහු ගල් යුගෙට යන්න ඕන නෑ වගේ :D