සක්වළක ලෝක සහ ආයු

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    සක්වළක ලෝක සහ ආයු

    Sakwalaka%20Loka%20Saha%20Ayu-1.jpg

    Sakwalaka%20Loka%20Saha%20Ayu-2.jpg

    සියලුම සදහම් පත්‍රිකා Download කර ගන්න .
    part 1:
    http://www.mediafire.com/?9290myt9g5y14yq
    part 2:
    http://www.mediafire.com/?qhcgpc4awc7hlak

    BUMP එකක් දාගෙන යන්න.:yes:
    ---------------------
    මගේ අනෙකුත් ධර්ම දාන
    ---------------------
    නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

    ධර්ම දාන CD නොමිලේ ගෙදරටම...

    භාවනා පොත්

    බලන්න බය හිතෙනවා...

    රුවන්මැලි සෑය හදපු හැටි...

    උඹලත් නමට විතරක් බෞද්ධයොද?

    දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

    අන්තර්භවය,මනෝකාය සහ ගන්ධබ්බයා-Must Read!

    ලෝක විනාසය ක්‍රි.ව 8500 දි...

    මේව ඇහුවෙ නැති කන් මොකටද?

    අක්ෂිදාන සංගමය සහ පටක බැංකුව

    ලස්සන බණ කතා...

    නාඋයනේ අරියධම්ම හිමියන්ගේ බණ

    Must Have සදහම් පත්‍රිකා

    විදර්ශනා භාවනාව
     
    Last edited:

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    දැන් ඕව විද්‍යාත්මකව සනාථ කරන්න බලන්න :rofl::rofl:

    අනේ තොපේ විද්‍යාවට පුක් ගහගන්න කියපන් බන්...
    හරි උබ මේක කියපන්කො , උබලගේ විද්‍යාව මේවගේ දේවල් ගැන හරි තීරණ දෙන්න තරමට දියුණුයි කියලා විද්‍යාත්මකව ඔප්පු කරපන්...
    :baffled::baffled:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    උබේ මිසදිටුකමෙන් ඇසුත් පොට්ට වෙලා

    මගේ ඇස් හොදට පේනවා බන්... උබලට ඇත්ත පෙනුනත් උබල එක නොදැක්ක වගේ ඉන්නවා....
    මගේ ප්‍රශ්නෙට උත්තරයක් දීපන්..
    . :P
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ඇත්ත? මේ තියෙන්නේ උබලගේ ඇත්ත

    431143_183823091750484_1268692991_n.jpg

    ;)
    මේ වගේ එවුන් හැමදාම හිටියනේ.. බුදුහාමුදුරුවන්ගේ කාලෙත් දෙව්දත් කෙනක් හිටියනේ පොන්ස්...
    එක බුදුදහමේ වරදක් නෙවෙයි ,එක පුද්ගලයන් සම්බන්ද ප්‍රශ්නයක්....
    උබ ආපහු මම අහපු දේ මග අරිනවනේ ?
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    දැන් ඕව විද්‍යාත්මකව සනාථ කරන්න බලන්න :rofl::rofl:

    අන්න වෑරදී.... ඔය දේවල් ඈත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්... හෑබෑයි විද්‍යාත්මකව සනාත කරොත් පිලිගන්නව කියන එක හරි නෑ... මොකද විදායාවෙන්ම හොයාගත්ත සමහර දේවල් වලට විද්‍යාවෙන්ම පෑහෑදිලි කිරිම් නෑ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    anna waradda gaththa thana... widyawa waradi wenna puluwan eth yamak diha balala eka harida waradida kiyala kalpana karanna danumak thiyenna one...

    nathuwa widyawen kiyana ewa piliganna baa ee nisa buddha poth path hari athi kiyana eka waradi!
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    anna waradda gaththa thana... widyawa waradi wenna puluwan eth yamak diha balala eka harida waradida kiyala kalpana karanna danumak thiyenna one...

    nathuwa widyawen kiyana ewa piliganna baa ee nisa buddha poth path hari athi kiyana eka waradi!

    කල්පනා කරල තේරුම් ගන්න පුලුවන් දෙයක් ගෑන නෙමේ නේ ඔය කියල තියෙන්නේ. බුද්ධාගමේ පොත් විතරක්ම හරි කියල නොකියන නිසා තමයි මුල් කමෙන්ට් එකේ මේ දේවල් ඈත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන් කිව්වේ... අපිට කරන්න පුලුවන් දේ මේවා ගෑන විවුත්ත මනසකින් ඉන්න එක....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කල්පනා කරල තේරුම් ගන්න පුලුවන් දෙයක් ගෑන නෙමේ නේ ඔය කියල තියෙන්නේ. බුද්ධාගමේ පොත් විතරක්ම හරි කියල නොකියන නිසා තමයි මුල් කමෙන්ට් එකේ මේ දේවල් ඈත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන් කිව්වේ... අපිට කරන්න පුලුවන් දේ මේවා ගෑන විවුත්ත මනසකින් ඉන්න එක....

    ee kiyanne obathuma wanena mathaya inne! kamak naa! ela!
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කොයි අවජාතක නුගත් සුනකයද මේ මගේ වගේ ID එකකින් ඇවිල්ලා ඉන්නේ ? නුගත් බල්ලෝ :lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ee kiyanne obathuma wanena mathaya inne! kamak naa! ela!

    නොදන්න දෙයක් ගෑන කතා කරනවට වඩා මෑද ඉන්න එක හොදයි කියල හිතුනා

    කොයි අවජාතක නුගත් සුනකයද මේ මගේ වගේ ID එකකින් ඇවිල්ලා ඉන්නේ ? නුගත් බල්ලෝ :lol:

    මුලින් මාත් එකපාරටම බෑලුව නවෝද මහත්තයට එක පාරටම මොකක් වෙලාද කියල