Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධාගම සහ පරිණාමවාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකත් මාර සිද්දිය..

මමත් කල්පනා කරන්නේ බුදු දහමට බනින්න හේතුවක් තියනවද කියලා

එතන ඇත්තේ සමහර විට විද්‍යාව පිට දාලා බුදු දහමට තමන්ගේ තියන අප්‍රසාදය පෙන්නන එක වෙන්න් ඇති.

සමහරු වෙනත් රට වලට ගිහින් එතන තියන හරි දෙයක් අරන් වැරදි දෙයක් බැහැර නොකර තිබ්බ මොලේ විසි කරලා කොහේ හරි කියෝන සුද්දෙක්ගේ මොලයක් install කරගෙන.

ඉතින් දාගෙන විද්‍යාව විද්‍යාව ගගා බනිනවා.

බුදු දහම අදහන මිනිහෙක් ඉන්නවා නං අදහන මිනිහට වෙනම ගරු කරන්න වටිනවා.

ඒ ජිවත් වෙන පිළිවෙලට.

පන්සිල් ටික විතරක් ගත්තත්,

1. කිසිම ජීවියෙකුට හිංසාවක් නැතිව අනුන්ගේ ජීවත්වීමේ අයිතියත් රැකලා බෞද්ධයෙක් ජිවත් වෙනවා.

2. තමන්ට දෙන්නේ නැති කිසිවක් නොගෙන පාඩුවේ ජිවත් වෙනවා.

3. අනුන්ගේ පවුල් කඩන්නේ නැතිව, මිනිස්සු අමාරුවේ දන්නේ නැතිව , තව මිනිහෙක්ගේ ආදරය විශ්වාසය එක්ක සෙල්ලන් කරන්නේ නැතිව, රවට්ටන්නේ නැතිව, දෙමවුපියෝ නැති දරුවන් බිහි නොකර, තමන් විවාහ වෙන කාන්තාව/පුරුෂයා සමඟ පමණක් ජිවත් වෙනවා.

4. කිසි බොරුවක්/වංචාවක්/රැවටීමක් .. නොකර ජිවත් වෙනවා.

5. මත් ද්රව්යෙන් තමන් විනාශ වෙන්නේ නැතිව, අනුන් විනාශ කරන්නෙත් නැතිව, අපරාද වලට සම්බන්ද වෙන්නෙත් නැතිව ජිවත් වෙනවා.

තව ඔතෙන්ට "තමන් කරන්නෙත් නැතිව, අනුන් ලවා කරවන්නෙත් නැතිව , කරන්න අනුබල දෙන්නෙත් නැතිව" කියන කොටස් 3 එකතු වුනාම තවත් එකතු වෙනවා.

ඉතින් මේ ලෝකේ එහෙම ජිවත් වෙන්න කියලා උගනන්වන, අනුබල දෙන , එහෙම විවත් වීම ම අගය කරන එකම ආගම මොකද්ද?

බුදු දහම. වෙන කිසි එකක් නෑ නේ?

අනිත් සියලු ආගම් අදහන මිනිස්සුත්,

ආගමක් නැති මිනිස්සුත්,

ආගම් බැහැර කරන මිනිස්සුත් ,

අනිත් ඕනෑම විශ්වාසයක් පදනම් කරගෙන ජිවත් වෙන මිනිස්සුන්

ඔක්කොම ගත්තම,

ඔය ඔක්කොටොම ඉහලින් මේලෝකේ පොලවේ පය ගහලා ඉන්න වටිනාම මිනිස්සු කියන්නේ බෞද්ධයන්ට නේ? (උප්පැන්නෙට බෞද්ධ වෙන මිනිස්සු නෙවේ)

ඉතින් "බෞදයෙක් වීම" ම වෙනම අගය කරන්න ඕන කරුණක් නේ.!

බෞද්දයෝ ඉන්න රටකට හරි නං නීතියක් ඕනෙම නෑ නේ?

ඉතින් එහෙවු ආගමකට දර්ශනයකට බනින්න,

මිනිහෙකුට තියන සාදාරන හේතුව මොකද්ද?

මුකුත් නෑ!

කිසි සාදාරන හේතු මුකුත් නෑ!

එක්කෝ බෞද්දයෝ නොකරන , වැරදි කියලා සලකන දේවල් කරන මිනිහෙක්.

එක්කෝ අඩු බුද්දියක් තියන මිනිහෙක්.

එක්කෝ ඉරිසියකාරයෙක් කුහකයෙක්.

එක්කෝ බෞද්දයෝ නිසා තමන්ගේ බිස්නස් කැඩෙන මිනිහෙක් වෙන්නත් පුළුවන්!

නිරය දැක්කා/නොදැක්කා කියලා,

සුගතිය දැක්කා/නොදැක්කා කියලා,

නිරපේක්ෂ සතයක් වුනා/නොවුනා කියලා,

කුඹීයෙකුට වත් කරදරයක් නෑ නේ?

[QUOTE="shenic, post: 19224604, member: 470894"] [SIZE="3"][COLOR="Blue"]එකත් මාර සිද්දිය.. මමත් කල්පනා කරන්නේ බුදු දහමට බනින්න හේතුවක් තියනවද කියලා :yes: එතන ඇත්තේ සමහර විට විද්‍යාව පිට දාලා බුදු දහමට තමන්ගේ තියන අප්‍රසාදය පෙන්නන එක වෙන්න් ඇති. සමහරු වෙනත් රට වලට ගිහින් එතන තියන හරි දෙයක් අරන් වැරදි දෙයක් බැහැර නොකර තිබ්බ මොලේ විසි කරලා කොහේ හරි කියෝන සුද්දෙක්ගේ මොලයක් install කරගෙන. ඉතින් දාගෙන විද්‍යාව විද්‍යාව ගගා බනිනවා. :D බුදු දහම අදහන මිනිහෙක් ඉන්නවා නං අදහන මිනිහට වෙනම ගරු කරන්න වටිනවා. ඒ ජිවත් වෙන පිළිවෙලට. පන්සිල් ටික විතරක් ගත්තත්, 1. කිසිම ජීවියෙකුට හිංසාවක් නැතිව අනුන්ගේ ජීවත්වීමේ අයිතියත් රැකලා බෞද්ධයෙක් ජිවත් වෙනවා. 2. තමන්ට දෙන්නේ නැති කිසිවක් නොගෙන පාඩුවේ ජිවත් වෙනවා. 3. අනුන්ගේ පවුල් කඩන්නේ නැතිව, මිනිස්සු අමාරුවේ දන්නේ නැතිව , තව මිනිහෙක්ගේ ආදරය විශ්වාසය එක්ක සෙල්ලන් කරන්නේ නැතිව, රවට්ටන්නේ නැතිව, දෙමවුපියෝ නැති දරුවන් බිහි නොකර, තමන් විවාහ වෙන කාන්තාව/පුරුෂයා සමඟ පමණක් ජිවත් වෙනවා. 4. කිසි බොරුවක්/වංචාවක්/රැවටීමක් .. නොකර ජිවත් වෙනවා. 5. මත් ද්රව්යෙන් තමන් විනාශ වෙන්නේ නැතිව, අනුන් විනාශ කරන්නෙත් නැතිව, අපරාද වලට සම්බන්ද වෙන්නෙත් නැතිව ජිවත් වෙනවා. තව ඔතෙන්ට "තමන් කරන්නෙත් නැතිව, අනුන් ලවා කරවන්නෙත් නැතිව , කරන්න අනුබල දෙන්නෙත් නැතිව" කියන කොටස් 3 එකතු වුනාම තවත් එකතු වෙනවා. ඉතින් මේ ලෝකේ එහෙම ජිවත් වෙන්න කියලා උගනන්වන, අනුබල දෙන , එහෙම විවත් වීම ම අගය කරන එකම ආගම මොකද්ද? බුදු දහම. වෙන කිසි එකක් නෑ නේ? අනිත් සියලු ආගම් අදහන මිනිස්සුත්, ආගමක් නැති මිනිස්සුත්, ආගම් බැහැර කරන මිනිස්සුත් , අනිත් ඕනෑම විශ්වාසයක් පදනම් කරගෙන ජිවත් වෙන මිනිස්සුන් ඔක්කොම ගත්තම, ඔය ඔක්කොටොම ඉහලින් මේලෝකේ පොලවේ පය ගහලා ඉන්න වටිනාම මිනිස්සු කියන්නේ බෞද්ධයන්ට නේ? (උප්පැන්නෙට බෞද්ධ වෙන මිනිස්සු නෙවේ) ඉතින් "බෞදයෙක් වීම" ම වෙනම අගය කරන්න ඕන කරුණක් නේ.! බෞද්දයෝ ඉන්න රටකට හරි නං නීතියක් ඕනෙම නෑ නේ? ඉතින් එහෙවු ආගමකට දර්ශනයකට බනින්න, මිනිහෙකුට තියන සාදාරන හේතුව මොකද්ද? මුකුත් නෑ! කිසි සාදාරන හේතු මුකුත් නෑ! එක්කෝ බෞද්දයෝ නොකරන , වැරදි කියලා සලකන දේවල් කරන මිනිහෙක්. එක්කෝ අඩු බුද්දියක් තියන මිනිහෙක්. එක්කෝ ඉරිසියකාරයෙක් කුහකයෙක්. එක්කෝ බෞද්දයෝ නිසා තමන්ගේ බිස්නස් කැඩෙන මිනිහෙක් වෙන්නත් පුළුවන්! :D නිරය දැක්කා/නොදැක්කා කියලා, සුගතිය දැක්කා/නොදැක්කා කියලා, නිරපේක්ෂ සතයක් වුනා/නොවුනා කියලා, කුඹීයෙකුට වත් කරදරයක් නෑ නේ? :yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom