බෞද්ධ අන්තවාදය පිටු දැකිය යුතුය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇටේ තමයි කුරුසයා,පිට්දූවෙ සිරිධම්ම,රුවන්වැල්ලෙ, වඳුරඹ මේ සේරම කුරුසයොද බන්? ඇයි උඹට අමතකවුනාද ලොකුම කුරුසයො ටික, උන් නම් දැන් ජාතික වීරයො:P:P

    දැන් කතා කලේ පොත ලියපු එකා ගැන නේද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;15077616 said:
    පොඩි නෙමේ ලොකු වෙනසක් තියෙනවා. 100ට 200ක වෙනසක්. උබට මම සරලව උදාහරනයක් කිව්වේ. ඕනේනම් මම ඕක ගැන කලින් දාලා ඇති. බුදු දහමේ දෙවියන් හා සර්වබලදාරී දෙවියන් කියන්නේ සම්පූර්නම වෙනස් වෙනමම කතාවක්

    සමාන කිරීමක් නෙමේ කලේ, ඒ ඒ ආගම් දර්ශන මගින් කියවෙන එක ඒක ඉස්සරහින් දැම්මා නැතුව 2*2 =4 කියලා සමීකරනයක් නෙමේ දැම්මේ
    අපේ ආගම ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයේ ඇති වැරදි ගැන කතාකරකොට උඹ මොකටද වෙනත් ආගම්වලට බැනලා ප්‍රශ්න යටපත්කරන්නෙ?

    හැබැයි බුද්ධාගමේ දෙවියන් අදහන්න කියලා නැති නිසා අනිත් ආගම් එක්ක සන්සන්දනය කරන්න බෑ.උඹ නිකන් දෙක පහේ ගොඩයෙක් විතරයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;15077631 said:
    මේ දෙකෙන් මොකටද උඹ අයිති වෙන්නේ :rolleyes:
    දෙකටම අයිතියි

    ඒත් 19 20 සියවස්වල කතෝලිකයො බුද්ධාමට ඇවිත් වෙනස් කරපු අලුත් වර්ශන් එක අදහන්නෙ නෑ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;15077655 said:
    දැන් කතා කලේ පොත ලියපු එකා ගැන නේද?
    ඔව්, ඌ කුරුසයෙක් කියලා නිර්වචනය කරලා බුද්ධාගමේ අස්සෙ ඉන්න හොරු සේරම කුරුසයො කියලා මතයක් එලියට දැම්මෙ, ඒ නිසා අනිත් උන් මතක් කලා,
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපේ ආගම ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයේ ඇති වැරදි ගැන කතාකරකොට උඹ මොකටද වෙනත් ආගම්වලට බැනලා ප්‍රශ්න යටපත්කරන්නෙ?

    හැබැයි බුද්ධාගමේ දෙවියන් අදහන්න කියලා නැති නිසා අනිත් ආගම් එක්ක සන්සන්දනය කරන්න බෑ.උඹ නිකන් දෙක පහේ ගොඩයෙක් විතරයි.

    =
    කොහෙද යන්නෙ මල්ලෙ පොල් කිව්ව නේද?:P

    උබ අද බීලා... දැන් 10 පාරක් විතර නෑවා. හෙට වෙරි බැස්සහම කතා කරමු
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව්, ඌ කුරුසයෙක් කියලා නිර්වචනය කරලා බුද්ධාගමේ අස්සෙ ඉන්න හොරු සේරම කුරුසයො කියලා මතයක් එලියට දැම්මෙ, ඒ නිසා අනිත් උන් මතක් කලා,

    10 පාරයි + 1යි...

    11 පාරක් විතර නෑවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;15077684 said:

    =

    උබ අද බීලා... දැන් 10 පාරක් විතර නෑවා. හෙට වෙරි බැස්සහම කතා කරමු

    උත්තර දෙන්න බැරිනම් පලයන් බන්:P

    බල්ලෙක්ට පොල්ලෙන් ගැහුවම පොල්ල හපාකන එක සුනඛ ගතියක්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;15077690 said:
    10 පාරයි + 1යි...

    11 පාරක් විතර නෑවා

    නානවා කියන එකේ තේරුම දන්නෙ නැත්නම් අරන් හදාගත්ත උන්ගෙන් අහපන්
    :P
     
    නානවා කියන එකේ තේරුම දන්නෙ නැත්නම් අරන් හදාගත්ත උන්ගෙන් අහපන්
    :P
    ඔන්න පොයින්ට් එක, මෙයාල හැමදාම කරන්නේ මේක,
    නෑම පටන් ගන්නකොට ගෙදර මිනිස්සු මතක් වෙනවා
     
    aruna47

    Well-known member
  • 1309136247334.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;15077714 said:
    ඔන්න පොයින්ට් එක, මෙයාල හැමදාම කරන්නේ මේක,
    නෑම පටන් ගන්නකොට ගෙදර මිනිස්සු මතක් වෙනවා
    කතාව මගදි පැනල යනකොට මේක තමයි දෙන්නෙ:P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    කොහොමද බෞද්ධයෝ ටික. :cool: එකෙක් මගෙන් අහනව මුහුදු මහා විහාරයට ආධාර කරන්න කියන්නෙ වලක් ඉහ ගන්නද කියල. :lol: ඌ ඉදගෙන වෙන්න ඇති මයෙ හිතේ ඉන්නෙ. :dull: කතාකලොත් නම් කුරගලට ගැහුව මුහුදු මහා විහාරෙ ඩෝසර් කලා ආරක මේක කියල තඩි පෝස්ට්. හැබැයි ගොඩ ගන්න කමෙන්ට් එකක් දාපන් කියල මෙතන පෝස්ට් කලාමත් අහන්නෙ කුජීත කතා. පව් පෝලිමේ කඩේ යන සෙට් එක. :(
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455

    රත්තර0 උන්දැ ඔහොම තමා විකාරෙන් වගේ හම්බයන්ටයි කුරුසයන්ටයි දෙහි කපනව . මුහුදුමහ පන්සල ගොඩ නැගෙනවට මුන් ඩි0ගිත්තක්වත් කැමති නැ . ඔව ගොඩ නැගිලා ආවොත් හම්බයන්ට දෙහිකපන්න තියන අවස්තාවක් නැතිව යනව නෙව මේ උන්දැලට ඕනෑ කූරගල දෙවන ගල තව තියන හැම ඉලව්වම තියන විදියටම තියෙන්න එතකොට තමයි මේ උන්දැලට දෙහි කපලා රෙප් හිඟන්න පුලුවන් වෙන්නේ
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    බෞද්ධයෙක් වශයෙන් බෞද්ධ කියලා කියා ගන්නා උන්ගේ අන්තවාදයට එරෙහිව මං මුලදිම කතා කරනකොට මට බැන වැදුනු GuneBhai ට පහුවෙලා හරි හරිදේ තේරුම් යාම පිලිඹඳ සතුටු වෙමි
    රෙප් +
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    රත්තර0 උන්දැ ඔහොම තමා විකාරෙන් වගේ හම්බයන්ටයි කුරුසයන්ටයි දෙහි කපනව . මුහුදුමහ පන්සල ගොඩ නැගෙනවට මුන් ඩි0ගිත්තක්වත් කැමති නැ . ඔව ගොඩ නැගිලා ආවොත් හම්බයන්ට දෙහිකපන්න තියන අවස්තාවක් නැතිව යනව නෙව මේ උන්දැලට ඕනෑ කූරගල දෙවන ගල තව තියන හැම ඉලව්වම තියන විදියටම තියෙන්න එතකොට තමයි මේ උන්දැලට දෙහි කපලා රෙප් හිඟන්න පුලුවන් වෙන්නේ
    නියම බෞද්ධකම කියන්නෙ පුවක් බඩිල්ලා ලමා අපචාරියා කියල කෑ ගහන එකටලු නෙ. කඩේ යන අය කියන්නෙත් ඒකමයි. අවංකවම බොස් අර අම්පාරෙ එකා මට සෑහෙන්න මඩ ගැහුවත් ත්‍රෙඩ් ලින්කුව යැව්වාම අපේ දෙයක් නිසා ඌ ඒකට කමෙන්ට් කල. මූ මෙතනත් #$@!# ටෝක් දෙනව ත්‍රෙඩ් ලින්කුව දුන්නාම. නියම කුපාඩි මුන් තමා. :cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;15077190 said:
    උබ දන්නවද ඒ ඇයි කියලා.. ඒ මේක සුද්දගේ පනම්දෙකට , නිල තලවලට දෙකට නැමිලා කුරුස ගහගත්ත උන්ගෙවත් මේකට අහසින් වැටිච්ච අනාත හම්බයගෙවත් රට නෙමේ.. මේක සිංහලයගේ රට නිසා

    ඇයි බන් එතකොට මුදු කරේ උන්ගේ **කට කුරුස ගහනකන් බලන් හිටිය උඹල ගැන මොනවද කියන්න ඕනේ...? කොහෙද උඹලගේ චන්ඩි හිටියේ එතකොට...?