අපි මොකටද යකෝ අනුන්ගෙ ආගම් වලට වැරදි හොයන්නෙ, මම මුස්ලිම් නම්,මම හින්දු නම්, මම ක්රිස්තියානි නම් මම හොයන්න ඕන මගේ ආගම ගැන මිසක් අනුන්ගෙ ආගම් ගැන නෙමෙයි. අනිත් උන්ගෙ ආගම් වලට වෙන දේ අපිට වැඩක් නෑ, ඇත්තටම අනිත් ආගම් පිරිහෙනවනම් එතකොට ඒකෙන් බෞද්ධාගමට වැඩි අවස්ථාවක් ලැබෙනව.අනික් ආගම් පිරිහුනා කියලා අපිටත් පිරිහෙන්නද කියන්නෙ? අනිත් ඒවා පිරිහෙනකොට අපේ ආගම කෙලින් තියාගමු, එච්චරයි
![]()
මම නම් ඔය මොන ආගමෙත් වැර්දි හොයන්න යන්නෙ නැහැ හැබ්යි ඔය ආගමෙ නාමයෙන් යටි කුට්ටු වැඩ කර කර රටට කෙලින්න අපෙ කියන දෙවල් වලට කෙලින්න එන එක උබලා වගෙ බලන් ඉන්නෙත් නැහැ කරන්න පුලුවන් දෙයක් කරනවා


උබනම් ඉතින්
උබගෙ මැණියන් හොද ග්ෆුන යහපත් කතක් ඔකේ
එත් නරක උන් ඇවිත් එ ගුනයහප්ත් කතට කෙලලා යනවා දැන් උබ උබෙ අම්මා හොදයි කියලා දන්නවා අරුන් නරකයි කියලත් දන්නවා එ නිසා උන්ව හදන්න යන්නෙ නැහැනෙ සතුටෙන් ඉන්නවා අම්තක කරලා නෙහ්

අපිට බැහැ එහෙම වෙන්න පුතා මට හිතෙන්නෙ එහෙම උන්ට සමාජෙ නමක් තියෙනවා පොන්නයාද මොකක්ද උබ එකටද අයිති කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලපන් මචන්


තරහකට නෙමෙ කිවුවෙ උබ දන්නවා මොනවා වාද කර ගත්ත්ජත් තරහකට නෙමෙ කියලා අනික උබත් එක්ක මම කොහොමත් තරහක් නැහැ




