Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ ආරක්ෂා විධි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සබ්බ දානං ධම්ම දානං ජිනාති

පුණ්යෝපදේශය

පොතේ ඒ ඒ පරිච්ඡේද වලට පිවිසෙන්න පටුන මත click කරන්න.

තෙරුවන් සරණයි !!!

රතන යන්ත්රය

share

7 යෙසුප්ප

12 වනප්ප

1 යානීධ

14 ඛීණං

2 තස්මාහි

13 වරො

8 යථින්ද

11 කිංචාපි

16 යානීධ

3 යංකිංචි

10 සහාවස්ස

5 යම්බුද්ධ

9 යෙ අරිය

6 යෙ පුග්ගලා

15 යානීධ

4 ඛයං විරාගං

රතන යන්ත්රයේ ක්රම බොහෝ ගණනක් ඇත්තේය. මෙය තිස් හතරේ ප්රස්තාර ක්රමයයි. මෙහි සටහන් කර ඇති අංක කිනම් අතකට එකතු කළද තිස් හතරක් වනවා ඇත. මෙය ලිවීමට පළල මෙන් පස් ගුණයක් දිග තහඩුවක් ගත යුතුය. පළල දෑඟුලක් නම් තහඩුවේ දිග අඟල් දහයක් විය යුතුය. පළල අඟල නම් දිග අඟල් පහක් ගත යුතුය. කුඩාවට හෝ මහතට හෝ කැමති ප්රමාණයකට යන්ත්ර තහඩුව ගත හැකිය. කිනම් ප්රමාණයකට තහඩුව ගත ද එහි පළල මෙන් පස් ගුණයක් දිග ගත යුතුය. යන්ත්රයයේ දිග පළල ගැනීම ශාස්ත්රානුකූලව කළ යුත්තකි. පළල මෙන් දෙගුණයක් හෝ සතර ගුණයක් දිග යන්ත්රය අශුභය. තුන් ගුණයක් හෝ පස් ගුණයක් දික් වීම සුභය.

මෙහි දැක්වෙන යන්ත්ර සැලැස්මෙහි දක්වා ඇත්තේ ගාථාවල මුල් වචන පමණෙකි. යන්ත්රයක් පිළියෙල කිරීමේදී ගැබ්වල අංක යොදා ගාථා සම්පූර්ණයෙන් ලියා ගත යුතුය. අකුරු එකින් එක නො කැපෙන ලෙස ද රේඛා නො කැපෙන ලෙස ද ලිවිය යුතුය. සුභ මොහොතින් යන්ත්රය ලියා ගැනීම වඩාත් හොඳය. යන්ත්රය පිරිත් කිරීමේදී පිරිසිදු තැනක පූජාසනයක් පිළියෙල කොට එහි මල් පහන් ආදිය තුනුරුවන් උදෙසා පුදාපූජාසනයට මදක් පහතින් යන්ත්රය තබාගෙන රතන සූත්රයෙන් 108 වරක් පිරිත් කර ගත හොත වඩා හොඳය. දහස් වරක් පිරිත් කළ යන්ත්රයේ අනුහස බොහෝ බව කියති.

යන්ත්රයට බලය කා වැද්දවීමට ද එය ප්රාණවත් කිරීමට ද ඔප කිරීමට ද යොදන යන්ත්ර දෘෂ්ටි, යන්ත්රප්රාණ, යන්ත්ර පලිප්පු, විධිද ශාස්ත්රයෙහි ඇත්තේ ය. ඒවා ද මේ පිරිත් යන්ත්රවලට ද යොදා ගැනීම යහපති.

මේ රතන යන්ත්රය ආරක්ෂාවට ග්රහ අපලයට රෝගවලට බොහෝ ගුණ දෙන යන්ත්රයකි.

නවගුණ යන්ත්රය

share

[ATTACH=full]150080[/ATTACH]

මෙය සතරැස් තහඩුවේ සතරැස් කොට ඇඳ නවගුණ පාඨයෙන් දහස් වර පිරිත් කර පළඳවනු. නපුරු සිහින පෙනෙනවාට අමනුෂ්ය දෝෂවලට ග්රහ අපලවලට යහපති. මෙය අටවිසි පිරිතෙන් පිරිත් කිරීමට ද ඇතැම් පිටපත්වල කියා තිබේ.

තිසරණ යන්ත්රය

share

[ATTACH=full]150081[/ATTACH]

“බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. යන මෙයින් දහස් වර ජප කර පළඳිනු. සර්වාරක්ෂාවටයි. මැද හිස්ව ඇති ගැබෙහි ශ්රී අකුර හෝ නමෙහි මුල් අකුර යොදනු.

සබ්බපාපස්ස ගාථාව

සබ්බපාපස්ස අකරණං

කුසලස්ස උපසම්පදා,

සචිත්ත පරියෝ දපනං

ඒතං බුද්ධාන’සාසනං

මෙය එක් බුදුවරයකු විසින් ම නොව අතීතයෙහි ලොව පහළ වූ සියලු බුදුවරයන් විසින් වදාළ භාවිත කළ ගාථාවකි. අනාගතයෙහි පහළ වන ලොවුතුරා බුදුවරයෝ ද මේ ගාථාව භාවිතා කරන්නාහ. එබැවින් මේ ගාථාව ඉතා ආනුභාව සම්පන්නය. මේ ගාථාව නුවණ ඇති ඇති සැටියට නොයෙක් දෙයට යොදා ගත හැකිය. දැවිල්ලට හා නොයෙක් ආබාධවලට මේ ගාථාවෙන් තැඹිලි මතුරා දෙති. හිසරදය දත් කැක්කුම කන් කැක්කුම බඩේ කැක්කුම අජීර්ණ වාත වේදනා යනාදියට සුදුසු පරිදි තෙල්, දෙහි ඇඹුල්, ඉඟුරු ආදිය මතුරා දෙති. ආරක්ෂාදී තවත් නොයෙක් දෙයට ද මේ ගය යොදති. මේ ගාථාවෙන් කරන වැඩ බොහෝ සෙයින් හරියන බව ද බොහෝ දෙනා කියති.

[QUOTE="Honey Bunch, post: 27059223, member: 569484"] සබ්බ දානං ධම්ම දානං ජිනාති [URL='https://pitaka.lk/books/punyopadeshaya/39.html']පුණ්යෝපදේශය[/URL] පොතේ ඒ ඒ පරිච්ඡේද වලට පිවිසෙන්න පටුන මත click කරන්න. තෙරුවන් සරණයි !!! [HEADING=1]රතන යන්ත්රය[/HEADING] [I]share[/I] [TABLE] [TR] [TD]7 යෙසුප්ප[/TD] [TD]12 වනප්ප[/TD] [TD]1 යානීධ[/TD] [TD]14 ඛීණං[/TD] [/TR] [TR] [TD]2 තස්මාහි[/TD] [TD]13 වරො[/TD] [TD]8 යථින්ද[/TD] [TD]11 කිංචාපි[/TD] [/TR] [TR] [TD]16 යානීධ[/TD] [TD]3 යංකිංචි[/TD] [TD]10 සහාවස්ස[/TD] [TD]5 යම්බුද්ධ[/TD] [/TR] [TR] [TD]9 යෙ අරිය[/TD] [TD]6 යෙ පුග්ගලා[/TD] [TD]15 යානීධ[/TD] [TD]4 ඛයං විරාගං[/TD] [/TR] [/TABLE] රතන යන්ත්රයේ ක්රම බොහෝ ගණනක් ඇත්තේය. මෙය තිස් හතරේ ප්රස්තාර ක්රමයයි. මෙහි සටහන් කර ඇති අංක කිනම් අතකට එකතු කළද තිස් හතරක් වනවා ඇත. [B]මෙය ලිවීමට පළල මෙන් පස් ගුණයක් දිග තහඩුවක් ගත යුතුය[/B]. පළල දෑඟුලක් නම් තහඩුවේ දිග අඟල් දහයක් විය යුතුය. පළල අඟල නම් දිග අඟල් පහක් ගත යුතුය. කුඩාවට හෝ මහතට හෝ කැමති ප්රමාණයකට යන්ත්ර තහඩුව ගත හැකිය. කිනම් ප්රමාණයකට තහඩුව ගත ද එහි පළල මෙන් පස් ගුණයක් දිග ගත යුතුය. යන්ත්රයයේ දිග පළල ගැනීම ශාස්ත්රානුකූලව කළ යුත්තකි. පළල මෙන් දෙගුණයක් හෝ සතර ගුණයක් දිග යන්ත්රය අශුභය. තුන් ගුණයක් හෝ පස් ගුණයක් දික් වීම සුභය. මෙහි දැක්වෙන යන්ත්ර සැලැස්මෙහි දක්වා ඇත්තේ ගාථාවල මුල් වචන පමණෙකි. යන්ත්රයක් පිළියෙල කිරීමේදී ගැබ්වල අංක යොදා ගාථා සම්පූර්ණයෙන් ලියා ගත යුතුය. අකුරු එකින් එක නො කැපෙන ලෙස ද රේඛා නො කැපෙන ලෙස ද ලිවිය යුතුය. සුභ මොහොතින් යන්ත්රය ලියා ගැනීම වඩාත් හොඳය. යන්ත්රය පිරිත් කිරීමේදී පිරිසිදු තැනක පූජාසනයක් පිළියෙල කොට එහි මල් පහන් ආදිය තුනුරුවන් උදෙසා පුදාපූජාසනයට මදක් පහතින් යන්ත්රය තබාගෙන රතන සූත්රයෙන් 108 වරක් පිරිත් කර ගත හොත වඩා හොඳය. දහස් වරක් පිරිත් කළ යන්ත්රයේ අනුහස බොහෝ බව කියති. යන්ත්රයට බලය කා වැද්දවීමට ද එය ප්රාණවත් කිරීමට ද ඔප කිරීමට ද යොදන යන්ත්ර දෘෂ්ටි, යන්ත්රප්රාණ, යන්ත්ර පලිප්පු, විධිද ශාස්ත්රයෙහි ඇත්තේ ය. ඒවා ද මේ පිරිත් යන්ත්රවලට ද යොදා ගැනීම යහපති. මේ රතන යන්ත්රය ආරක්ෂාවට ග්රහ අපලයට රෝගවලට බොහෝ ගුණ දෙන යන්ත්රයකි. [HEADING=1]නවගුණ යන්ත්රය[/HEADING] [I]share[/I] [ATTACH type="full" alt="1636092078668.png"]150080[/ATTACH] මෙය සතරැස් තහඩුවේ සතරැස් කොට ඇඳ නවගුණ පාඨයෙන් දහස් වර පිරිත් කර පළඳවනු. නපුරු සිහින පෙනෙනවාට අමනුෂ්ය දෝෂවලට ග්රහ අපලවලට යහපති. මෙය අටවිසි පිරිතෙන් පිරිත් කිරීමට ද ඇතැම් පිටපත්වල කියා තිබේ. [HEADING=1]තිසරණ යන්ත්රය[/HEADING] [I]share[/I] [B][ATTACH type="full" alt="1636092094897.png"]150081[/ATTACH][/B] “බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. යන මෙයින් දහස් වර ජප කර පළඳිනු. සර්වාරක්ෂාවටයි. මැද හිස්ව ඇති ගැබෙහි ශ්රී අකුර හෝ නමෙහි මුල් අකුර යොදනු. සබ්බපාපස්ස ගාථාව සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන’සාසනං මෙය එක් බුදුවරයකු විසින් ම නොව අතීතයෙහි ලොව පහළ වූ සියලු බුදුවරයන් විසින් වදාළ භාවිත කළ ගාථාවකි. අනාගතයෙහි පහළ වන ලොවුතුරා බුදුවරයෝ ද මේ ගාථාව භාවිතා කරන්නාහ. එබැවින් මේ ගාථාව ඉතා ආනුභාව සම්පන්නය. මේ ගාථාව නුවණ ඇති ඇති සැටියට නොයෙක් දෙයට යොදා ගත හැකිය. දැවිල්ලට හා නොයෙක් ආබාධවලට මේ ගාථාවෙන් තැඹිලි මතුරා දෙති. හිසරදය දත් කැක්කුම කන් කැක්කුම බඩේ කැක්කුම අජීර්ණ වාත වේදනා යනාදියට සුදුසු පරිදි තෙල්, දෙහි ඇඹුල්, ඉඟුරු ආදිය මතුරා දෙති. ආරක්ෂාදී තවත් නොයෙක් දෙයට ද මේ ගය යොදති. මේ ගාථාවෙන් කරන වැඩ බොහෝ සෙයින් හරියන බව ද බොහෝ දෙනා කියති. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom