බෞද්ධ ආර්ථික පිළිවෙත කුමක්ද ?
මෙම සටහන මම උපුටා ගත්තේ මගේ මිතුරෙකු ගේ facebook පිටුවෙනි. මෙහි ඔහුගේ අදහස් වගේම පහත ඇති බුදුසරණ පත්තරේ ලින්ක් එකෙන් මදුරන්කුලිය ආදර්ශ මහ විදුහලේ ඩබ්ලිව්. ඒ. නදීශා ආසිරි කුසුම් සිසුවියගේ වටිනා ලිපියක් පලවේ .
කියවන්න වටිනා ලිපියක් යාලුවනේ, බලන්න මේ දරුවාගේ දැනුම දිහා.
මිතුරාගේ සටහනින් කොටසක් ...
මේ ඔක්කොම මොටිවේෂන් පාරවල් හොයාගෙන කවුද පොර, මමත් පොරක් වෙන්න ඕනේ - අපි කොහොමද තව පොරක් වෙන්නේ කියමින් හිතමින් ඉගෙන ගනිමින් යන ගමනේ - මොහොතක් හිතෙන්න ගත්තා මොකක්ද මේ කොරන්න හදන්නේ කියලා. ඉතිං අපි first things first කියලා, වතුරට සීනි විසයි දාලා කොල්ලොන්ට ජංගි ඇදපු කෙල්ලෝ පෙන්නලා, කොකාකෝලා බෝතලේ සිසි වන උවන ඉග සුග ගත හැකි මිටින... නිසි පුලුලුකුල රියසකයුරු තිස‍්ර තන.. විදියට උලුප්පලා හදලා, මෝඩ ගොත්‍රිකයොන්ට වතුර නැතුව මේ ජරාව බොන්න ඇබ්බැහි කරපු නාකි මනමාල සුද්දෙක් කියපු දේවල් පුම්බලා - ඒක තමයි ලයිප් එක කියලා හිතාගෙන ටෝක්ස් දෙන්න හිතනවා ඉංග්‍රිසියෙන්.
"Imagine life as a game in which you are juggling some five balls in the air. You name them - work, family, health, friends and spirit and you're keeping all of these in the air. You will soon understand that work is a rubber ball. If you drop it, it will bounce back. But the other four balls - family, health, friends and spirit are made of glass. If you drop one of these, they will be irrevocably scuffed, marked, nicked, damaged or even shattered. They will never be the same. You must understand that and strive for balance in your life.
How?”
ඉතිං අන්තිමට බලපුවාම අපි ඉගෙන ගත්තු සිගාලෝවාද සූත්තරේ මීට වැඩිය අරුත්බර ඔවදන් ටිකක් දෙනවා. අපිට ඒවා මදි වගේ වෙලා. කොකා කෝලා මහත්තයට දිසා පහයි. ඒක බෝල පහක්. සිගාලට දිසා හයක් තියෙනවා බැලන්ස් කොරන්න.
ආර්ථික හයියක් තියාගෙන බය සැක නැතුව ජීවත් වෙන්න අපේක්ෂා කරන පුද්ගලයකු නොපෙනෙන දෙවි කෙනෙකුගෙන් ඒවා බලාපොරොත්තු වීම නිෂ්ප්‍රයෝජන බවත් තමා ජීවත් වන සමාජයේ හැඩගැසෙන මානව සම්බන්ධතා ක්‍රම විධිමත් කර ගැනීමෙන් එම නිර්භයතාවය හා රැකවරණය අපේක්ෂා කිරීම ආර්යය විනයට ගැලෙපන බව සිඟාලෝවාද සූත්තරේ කියනවලු. ඒ අනුව පුද්ගලයා වටා ගොඩනැගෙන අනිවාර්ය සමාජ සම්බන්ධතා අවස්ථාවන් 6 එහිදී සදිසාවන්ට ආරෝපණය වෙනවලු.
1. පූර්ව දිසාව – මව්පියෝ
2. දකුණු දිසාව – ගුරුවරු
3. පච්චිම දිසාව – අඹුදරු
4. උතුරු දිසාව – මිත්‍රයන්
5. යට දිසාව – දැසි දස් කම්කරුවන්
6. උඩ දිසාව – ශ්‍රමණ බමුණෝ යනුවෙනි.
මේකේ දෙපැත්තට යුතුකම් කියලා ජාති තියෙනවාලු. මේ යුතුකම් වගකීමෙන් කොරපුවාපු සමාජ ජීවිතය සතුටින් ඉන්න පුලුවන්ලු. හම්බ කොරන මිනිහෙක් සතුටින් ඉන්නනම් බලි දෙන්න ඕනෙලු. මේ පංච බලි මෙහෙමලු.
1 ඥාති බලි (නෑදෑයන්ට සැළකීම )
2අත්ථී බල (ආගන්තුකයන්ට සැළකීම )
3 පුබ්බපේත බලි (මළ ගිය අයට පින්පෙත් දීම)
4රාජ බලි (රජයට ගෙවිය යුතු බදු)
5 දේවතා බලි (දෙවි දේවතාවුන් ට පිදීම )
මදුරන්කුලිය ආදර්ශ මහ විදුහලේ ඩබ්ලිව්. ඒ. නදීශා ආසිරි කුසුම් සිසුවියගේ වටිනා ලිපිය
http://www.lakehouse.lk/budusarana/2010/09/15/tmp.asp?ID=fea01