Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ ආර්ථික විද්‍යාව …
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ රට ධර්මද්වීපය වූයේ පංචශීල ප්‍රතිපදාව

අපේ රට ධර්මද්වීපය වූයේ පංචශීල ප්‍රතිපදාව මැනවින් ආරක්ෂා කළ නිසයි

කෝට්ටේ ශී‍්‍ර නාග විහාරාධිපති

මාදුළුවාවේ සෝභිත හිමි

අපේ රට එදා හඳුන්වපු නම් දිහා මඳක් අවධානය යොමු කර බැලිය යුතුවනවා."ඉන්දියන් සාගරයේ මුතුඇටය", “පෙරදිග ධාන්‍යාගාරය” ධර්මද්වීපය” වැනි නම් වලින් එදා අපේ මේ පුංචි රට හැඳින්වූයේ ධර්මය මුල් කරගත් සමාජයක් එදා අපේ රටේ වාසය කළේ. එම නිසයි අපේ රටට “ධර්ම ද්වීපය” යන නම ලැබුණේ.

අපේ රට බුදු දහමින් පෝෂිත සංස්කෘතියකයි තිබුණේ. ‘අම්බලම ‘පින්තාලිය’ වැනි දේ බිහිවුණේ ඒ සාරධර්ම මත ගොඩනැඟිලා.

සතර පෝයටම සිල් සමාදන් වූ පිරිසක් අපේ රටේ වාසය කළා. කිසිවෙක් පොහෝ දින ආගමික කටයුතු කරන්නැයි බලපෑම් කළේ නැහැ. පන්සල මූලික කරගත් සාරධර්ම පිරි අධ්‍යාපනය නිසා මානුෂීය ගුණාංග මත අපේ රට ස්වයංපෝෂිත වුණා.

අපේ රට ධර්ම ද්වීපයක් වුණේ පංචශීල ප්‍රතිපදාව මැනවින් ආරක්ෂා කළ නිසයි.

පොහෝ දින කිසිවකු ගොවිතැන් බත් කරන්න ගියේ නැහැ. තමන්ගේ උදැල්ලට ගැඩවිලුන් වැනි පණුවන්ගේ ජීවිත හානි වෙයි කියන සිතිවිල්ලෙන් ඒ අය කටයුතු කළේ. හේන් ගොවිතැන් කරන ගොවියා හේනට ගිනි තියන්න කළින් කුමක්ද කළේ?

හේන වටේ අඬහැරයක් පාමින් යනවා. ඒකෙන් තමන්ගේ හිත හදාගන්නවා“කුරුල්ලනේ, සිවුපාවුනේ නුඹලාට කරදරයක් කිරීමට මම අදහස් කරන්නේ නැහැ. කැලෙන් අයින් වෙයල්ලා. මම කැලේට ගිනි තියන්නට යන්නෙ’ අපේ රට වටේටම මුහුද තිබ්බත්, අපේ රට ධීවර කර්මාන්තයෙන් යැපුණේ නෑ. අවිහිංසාව මුල් කරගත් ජීවන රටාවක් අපට තිබුණේ. ආගමික බලපෑම මිනිසුන්ගේ හදවත්වලට හොඳින්ම ගිලා බැහැලා තිබුණා. කවදාවත් ගෙදර වැඩපළ කරල දීපු කිරි ටික, ගොම ටික දීපු ගවයා මසට ගත්තේ නෑ. ගවමස් කන්නේ පහත් කුල රොඩී ජනතාව කියන මතයක් එදා ලංකාවෙ තිබුණා.

ගස්වල පලතුරු ගෙඩි ටික අපි සේරම කඩා ගත්තෙ නෑ. අදත් අපේ ගම්වල වැඩිහිටියො ගස්වල ගෙඩි කඩනකොට කියනව .ගහේ ගෙඩි හත අටක් ඉතුරු කරන්න කියලා.ඒ ටික කුරුල්ලන්ට .කුඹුරෙ අස්වැන්න නෙළාගන්න කොට කොටසක් කුරුල්ලන්ට ඉතුරු කරා 'කුරුලු පාළුව' කියල අද දක්වාම ඒ නමත් භාවිතා වෙනවා. සිංහල ජාතිය විතරක් නෙමෙයි ශ්‍රී ලංකාකිකයො හැමෝටම ආදරය කරපු පිරිසක්. ඒ අය පවට බියවුණා. ලජ්ජා වුණා. ගහකොල සතා සිවුපාවාට ආදරය කලා, ගවයාට පවා කතා කළේ ‘පුතේ ‘ කියලා. ගව පැටියා “හඳයා’ වුණා.

අද මොකද වෙලා තියෙන්නේ? අද ගව ඝාතනය නෙමෙයි මිනිස් ඝාතන ගැන කතා කරන තත්ත්වයට ලංකාව ඇවිත් තියෙනවා. සත්ත්ව ඝාතනය සාමාන්‍යකරණය වෙලා.ඒක තවත් ගොවිපොළක් බවට පත්වෙලා. “ෆාම් ‘ කියල අලුත් නමකුත් හදාගෙන කුකුළු ගොවිපොළ එළු ගොවිපොළ, සත්ත්ව වගාවන් අද තියෙන්නෙ වගා කරල ඵලදාව නෙළා ගන්නවා.

අවිහිංසාව, කරුණාව, මෛත්‍රිය, එතැන තියෙනවද? එතැනින් නැතිවී යන අපගේ ලජ්ජා භය ඊට පස්සෙ ඇවිත් තියෙන්නෙ වෛරයට, ක්‍රෝධයට, දේශපාලනය නිසා මේ තත්ත්වය තවත් උග්‍ර වුණා. දේශපාලනය වෛරය පැතිරවීමේ ප්‍රධාන සාධකය වෙලා ඉවරයි. ‘අපි ආවොත් තොපි ඉවරයි” ‘තොපි ආවොත් අපි ඉවරයි’ මේ පසුගිය කාලයේ දේශපාලන “සටන් පාඨ’ මේ .

පාඨවලින් තනිකරම වෛරය පැතිරිලා අපේ ධර්මද්වීපයද මේ. දේශපාලනය නිසා මේ වෙනකොට අපට ජීවිත කීයක් අහිමි වෙලා තියෙනවද? දේපළ හානි, ඒ වගේම තුවාල ලබපු අය, පලි ගැනීම්වලට ලක්වූ අය , දළදා මාලිගාව වන්දනා කරල ගිය දේශපාලන කණ්ඩායමට පහුගිය දවස්වල පහර දීපු ප්‍රවෘත්තියක් තිබුණා. ඉතිහාසයේ කවදාවත් අපි ඒවගේ පහත් කතාවන් අහල නැහැ. අද දේශපාලනයට අලුත් වචනයක් අපි එකතු කරගෙන තියෙනවා. ‘සදාචාරාත්මක අයිතියක් නෑ “ ඒ අයත් මේ වැරැදි කරපු නිසා එයාලට මේ වැරැදි ගැන කතා කරන්න අයිතියක් නැහැ කියලා කියන්න. අපරාධ කරන පුද්ගලයන්ට රජ කාලෙ ඉඳල දැඩි දඬුවම් දුන්නෙ අපරාධ රටකට මහා විපත්තියක් ඇති කරන නිසයි. බුදුරජාණන් වහන්සේත් කිසි දවසක රාජ්‍ය පාලනයට අපරාධ නීති ගැන රජතුමාට අණ කරන්න ගියේ නැහැ. මේ විදියට ගිහින් ගමයි –පන්සලයි , වැවයි – දාගැබයි වෙනුවට ‘පාතාලය කියල අලුත් සංස්කෘතියක් බිහිවුණා. මේ පාතාලය හදා ගත්තේ කවුද ? සුදුසුකම් නොමැතිව මැර බලයෙන් අසාධාරණ මුදල් ඉපයීමෙන් ජනතාව හදන්න, රට හදන්න කියලා ආපු අය.

එදා බුදුදහමට අනුව සමාජ සාධාරණය අනුව දේශපාලනයක් තිබුණා. ඩී.එස්.සේනානායක ,ඩඩ්ලි සේනානායක,එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක , සර් ජෝන් කොතලාවල වගේ බෝධිසත්ව ගුණෝපේත දේශපාලකයො හිටියා. ඒ අය උගත් දැනුමක් ඇති රටට ආදරේ කරපු අයයි. රටේ නීතිය සාධාරණත්වය යහමින් වැඩිවුණා.

ඕනෑම අපරාධයක් කරල නීතියෙන් බේරි යන්න පුළුවන් තත්ත්වයකට සමාජය පිරිහිලා ගිහින්. එල්ලුම් ගහට යන අයට පවා සමාව ලැබෙන අනිසි විධායක බලයකින් රටම වෙලාගෙන සම්පූර්ණයෙන් විනය, නීතිය නැතිවෙලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ 'විනයොනාම සාසනස්ස ආයු' ශාසනයේ පැවැත්ම රඳා පවතින්නේ විනය මත බවයි. රටක සදාචාරය පවතින්නේ විනය මත බව අප තේරුම් ගත යුතු වනවා.

ජනතාවගේ මතය නිරූපණය වීමයි. ඉතාම වැදගත් වන්නේ. නමුත් අද ජනතාවට අලුත් මතයක් ලබා දීමයි සිදු කරන්නේ ජනමතය නිර්මාණ කරන්න ස්වාමීන් වහන්සේ වගේම ආගමික නායකයන් එමෙන්ම ජනමාධ්‍යයන් වගකීමෙන් කටයුතු කළ යුතුවනවා.

එහෙත් අපේ රටේ ජනමාධ්‍ය ඒ වගකීම හරි හැටි ඉටු කරනවාදැයි සිතා බලන්න. ගුවන්විදුලිය. රූපවාහිනිය මුද්‍රිත මාධ්‍ය මේ බොහොමයක චරිත ඝාතන නැත්නම් අපරාධ වැඩි වශයෙන් දකින්න තියෙන්නෙ. ඒ සියල්ල සාමාන්‍යකරණය වෙලා. ඉදිරි පරම්පරාවට ඝාතනය සාමාන්‍ය දෙයක් වෙලා.

පසුගිය දවස්වල උදේ පාන්දර ගුවන්විදුලියෙන් ඇහෙන භාෂාව මොකක්ද ? ‘කාලකණ්නි’, ‘අරකි’ – ‘මේකි’ මේ වගේ ඉතාමත්ම පහත් වචන, මේ කතා කරන්නෙ රටේ හිටපු නායකයකුට නැත්නම් අන්තර්ජාතික සංවිධානයක නියෝජිතයකුට සිංහලයන් අතර මේ වගේ පහත් භාෂා ව්‍යවහාරයක් තිබුණද? අද එලියට එන අල්ලස් දූෂණ ගැන හිතල බලන්න. බුදු දහම නෙමෙයි මිථ්‍යා දෘෂ්ඨීක දර්ශනයකවත් නැති පහත් ආකාරයේ ක්‍රියා අද සේරම එලියට එනවා.

අප මේ අයගෙන් දසරාජ ධර්ම බලාපොරොත්තුවයි රට පාලනයට යවන්නේ මේ අයගෙන් සතර සංග්‍රහ වස්තු බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය ප්‍රමාණයට නෙමෙයි කෝටි ගණන් වංචා ගැන වාර්තා වෙන්නෙ. වෙන එකක් තියා අලි පවා හොරකම් කරලා. අලියා සාක්කුවෙ දාගෙන යන්න පුළුවන්ද ? නීතිය ක්‍රියාත්මක කරන්න බැරිවීමයි සිදුව ඇත්තේ සොරකම විතරක් නෙමෙයි රට පුරාම දුරාචාරය වැහි වැහැලා. මේ සියල්ල එකවර ඇතිවූ ඒවා නෙමෙයි. රට පුරාම රාත්‍රි සමාජ ශාලා ලංකාවට විදේශීය කාන්තාවන් ආනයනය කරනව ලෝකයේ පැරණිම වෘත්තිය කරන්න.

හැම තැනම සුරාව රජ කරනවා. මහා පරිමාණයෙන් එතනෝල්, මත්කුඩු, කේරල ගංජා අලෙවි කරනවා.

ගමේ සමූපකාරය වගේ තියෙන සතොසටත් මත් වතුර වසංගතය ඇවිත්. ලෝකයේ මත්වතුර පානය කරන රටවල් අතරින් අපට තුන්වන තැන ලැබී තියෙනවා. රට හදන්න නම් නීතිය සැමට එක හා සමාන විය යුතුයි. ඒ අලුත්ම උවදුර කැසිනෝ. බණ්ඩාරනායක මහත්තය ‘රේස්’ පවා තහනම් කරා. රේස් කෝස් එක විශ්ව විද්‍යාලයට ලබා දුන්නා. අපේ රටේ වැව් 35000 ක් විතර තිබුණා. නමුත් අපේ ඇස් ඉදිරිපිටම සිදුවන විනාශය දකින්න අපට අමාරුයි.

මේකට ප්‍රධාන වශයෙන්ම වගකියන්න ඕන ජනතාවයි. මැරයො, මත් ද්‍රව්‍ය ගෙන්වන අය,රට හදන්න යැව්වෙ කවුද ? ඒක නිසා අලුත් ප්‍රවණතාවක් එන්න ඕන සුදුසු අය පමණක් රට හදන තැනට යවන්න. බුදුරජාණන් වහන්සේ මහණ නොකළ යුතු පුද්ගලයන් රැසක් නම් වශයෙන්ම සඳහන් කළා.

අපේ රටේ ජනතාවට අද අසීමාන්තික ආසා ඇතිවෙලා ඒවා ඉටුකරගන්න විදිහක් නැහැ. බහු භාණ්ඩික වෙලා. බුදු දහමේ දැක්වෙන සරල දිවි පැවැත්ම නැහැ. කෙසේ හෝ අනෙකා පරයා යාමටයි උත්සාහ දරන්නේ. තරගයක් ඇති කරගෙන තියෙන්නෙ. තමන්ට අවශ්‍ය දේ ගැනීම නෙමෙයි අනෙකා හා තරග කරන්නයි ඕන වෙලා තියෙන්නෙ. දසරාජ ධර්ම අගයන සතර සංග්‍රහ වස්තුවලින් රට කරන යහපාලනයක් රටට ඕන කරලා තියෙන්නෙ. අපි ඒක මේ වෙනස තුළින් බලාපොරොත්තු වෙනවා. ඒකෙ යම් ලක්ෂණ පහළ වෙලා තියෙන බව පේනවා. ඒ කියන්නෙ දූෂිතයෝ ළං කරගන්න එපා කියල ජනතාව පාරට බැහැල තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක් .දැහැමි ගුණගරුක සමාජයක් ගොඩ නඟන්න නම් රට හදන්නට සුදුසු අවංක අය යවන්න ඕන. ජනමාධ්‍යයන්ට මෙතනදි විශාල කාර්යයක් තියෙනවා.

රටට අවශ්‍ය දේ පමණක් විකාශය කරන්න නැතිනම් පළ කරන්න. පොඩ්ඩක් හිතල බලන්න. අද අපේ රට ඉන්දියන් සාගරයේ මත්ද්‍රව්‍ය තිප්පොල බවට පත්වෙලා. පෙරදිග ධාන්‍යාගාරයට මොකද වෙලා තියෙන්නෙ. වැව් අමුණූ සේරම කැඩිලා බිඳිලා ගිහින්, විදෙස් රටවලටත් සහල් යවපු අපේ රටේ සහල් මිල අහස උසට නැඟලා.

ධර්ම ද්වීපයට මොකද වෙලා තියෙන්නෙ. පෙරදිග ස්කාගාරය බවට පත්වෙලා මේ තත්ත්වය මත මිනිසුන් ළඟ තිබුණ හැදිච්චකම, මිනිසත්කම විළිබිය, ලජ්ජාව, මේ සියල්ලම අද අපේ රටෙන් තුරන් වෙමින් තිබෙන්නෙ. අද පාරේ යන ගැහැනු දරුවෙකුගෙ ඇඳුම් දිහා බලන්න. අම්ම ඇඳගෙන යන අඳුම දිහා බලන්න. කිසිවකුට නොපෙන්වීමට වග බලා ගත යුතු යට ඇඳුම් පවා පෙන්වීමේ ඉතාම පහත් සංස්කෘතියක් අද ඇරැඹිලා. සමහර අය පාරේ යන්නෙ නාන්න යන ඇඳුම් ඇඳගෙන අපේ සංස්කෘතියෙ පැහැදිලිව තියෙනවා ඇඳුම් ඇඳිය යුතු ආකාරය ගැන

පෙකනිය නොදක්වා

සළු ඇඳ බොලට දක්වා

නො පව තන සක්වා

සිනා නොමසෙන් දසන් දක්වා

අද කාන්තා විලාසිතා මේ දහමට එකඟද බලන්න. අවසානයෙ සිදුවන්නේ ඔවුන් සමාජයෙ ඇති මේ අධර්මතා සමඟ සමාජයට බිලි වීමයි.

අප යහපාලනයෙන් යුත් යහගුණ පිරි සමාජයක් ගොඩ නඟා ගැනීමට නම් යළි බෞද්ධ සංස්කෘතියක් ඇති කළ යුතු වනවා. එමඟින් ජනතාවට පංචශීල ප්‍රතිපදාව හුරු කළ යුතුවනවා. බෞද්ධයන්ට පමණක් නොවෙයි පංච ශීලය ඕනෑම ආගමක් අදහන අයට රකින්න පුළුවන්. සමාජ සාධාරණත්වය ගොඩ නැඟෙන්නේ එවිටයි.

රට ගොඩ නැඟීම විනයක් ඇති පිරිසක් හරහාම සිදු විය යුතුවනවා.

අපට අනාගතයට ගුණදහමින් පිරිපුන් දරු පිරිසක් බිහි කළ හැක්කේ එවිටයි.

සාකච්ඡා කළේ

තාරක වික්‍රමසේකර

[QUOTE="rocat90, post: 19874700, member: 452168"] [b]අපේ රට ධර්මද්වීපය වූයේ පංචශීල ප්‍රතිපදාව[/b] [B]අපේ රට ධර්මද්වීපය වූයේ පංචශීල ප්‍රතිපදාව මැනවින් ආරක්ෂා කළ නිසයි[/B] [SIZE=5][B]කෝට්ටේ ශී‍්‍ර නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි [/B][/SIZE] [SIZE=5] අපේ රට එදා හඳුන්වපු නම් දිහා මඳක් අවධානය යොමු කර බැලිය යුතුවනවා."ඉන්දියන් සාගරයේ මුතුඇටය", “පෙරදිග ධාන්‍යාගාරය” ධර්මද්වීපය” වැනි නම් වලින් එදා අපේ මේ පුංචි රට හැඳින්වූයේ ධර්මය මුල් කරගත් සමාජයක් එදා අපේ රටේ වාසය කළේ. එම නිසයි අපේ රටට “ධර්ම ද්වීපය” යන නම ලැබුණේ. [/SIZE] [SIZE=5] අපේ රට බුදු දහමින් පෝෂිත සංස්කෘතියකයි තිබුණේ. ‘අම්බලම ‘පින්තාලිය’ වැනි දේ බිහිවුණේ ඒ සාරධර්ම මත ගොඩනැඟිලා. [/SIZE] [SIZE=5] සතර පෝයටම සිල් සමාදන් වූ පිරිසක් අපේ රටේ වාසය කළා. කිසිවෙක් පොහෝ දින ආගමික කටයුතු කරන්නැයි බලපෑම් කළේ නැහැ. පන්සල මූලික කරගත් සාරධර්ම පිරි අධ්‍යාපනය නිසා මානුෂීය ගුණාංග මත අපේ රට ස්වයංපෝෂිත වුණා. [/SIZE] [SIZE=5] අපේ රට ධර්ම ද්වීපයක් වුණේ පංචශීල ප්‍රතිපදාව මැනවින් ආරක්ෂා කළ නිසයි. [/SIZE] [SIZE=5] පොහෝ දින කිසිවකු ගොවිතැන් බත් කරන්න ගියේ නැහැ. තමන්ගේ උදැල්ලට ගැඩවිලුන් වැනි පණුවන්ගේ ජීවිත හානි වෙයි කියන සිතිවිල්ලෙන් ඒ අය කටයුතු කළේ. හේන් ගොවිතැන් කරන ගොවියා හේනට ගිනි තියන්න කළින් කුමක්ද කළේ?[/SIZE] [SIZE=5] හේන වටේ අඬහැරයක් පාමින් යනවා. ඒකෙන් තමන්ගේ හිත හදාගන්නවා“කුරුල්ලනේ, සිවුපාවුනේ නුඹලාට කරදරයක් කිරීමට මම අදහස් කරන්නේ නැහැ. කැලෙන් අයින් වෙයල්ලා. මම කැලේට ගිනි තියන්නට යන්නෙ’ අපේ රට වටේටම මුහුද තිබ්බත්, අපේ රට ධීවර කර්මාන්තයෙන් යැපුණේ නෑ. අවිහිංසාව මුල් කරගත් ජීවන රටාවක් අපට තිබුණේ. ආගමික බලපෑම මිනිසුන්ගේ හදවත්වලට හොඳින්ම ගිලා බැහැලා තිබුණා. කවදාවත් ගෙදර වැඩපළ කරල දීපු කිරි ටික, ගොම ටික දීපු ගවයා මසට ගත්තේ නෑ. ගවමස් කන්නේ පහත් කුල රොඩී ජනතාව කියන මතයක් එදා ලංකාවෙ තිබුණා. [/SIZE] [SIZE=5] ගස්වල පලතුරු ගෙඩි ටික අපි සේරම කඩා ගත්තෙ නෑ. අදත් අපේ ගම්වල වැඩිහිටියො ගස්වල ගෙඩි කඩනකොට කියනව .ගහේ ගෙඩි හත අටක් ඉතුරු කරන්න කියලා.ඒ ටික කුරුල්ලන්ට .කුඹුරෙ අස්වැන්න නෙළාගන්න කොට කොටසක් කුරුල්ලන්ට ඉතුරු කරා 'කුරුලු පාළුව' කියල අද දක්වාම ඒ නමත් භාවිතා වෙනවා. සිංහල ජාතිය විතරක් නෙමෙයි ශ්‍රී ලංකාකිකයො හැමෝටම ආදරය කරපු පිරිසක්. ඒ අය පවට බියවුණා. ලජ්ජා වුණා. ගහකොල සතා සිවුපාවාට ආදරය කලා, ගවයාට පවා කතා කළේ ‘පුතේ ‘ කියලා. ගව පැටියා “හඳයා’ වුණා. [/SIZE] [SIZE=5] අද මොකද වෙලා තියෙන්නේ? අද ගව ඝාතනය නෙමෙයි මිනිස් ඝාතන ගැන කතා කරන තත්ත්වයට ලංකාව ඇවිත් තියෙනවා. සත්ත්ව ඝාතනය සාමාන්‍යකරණය වෙලා.ඒක තවත් ගොවිපොළක් බවට පත්වෙලා. “ෆාම් ‘ කියල අලුත් නමකුත් හදාගෙන කුකුළු ගොවිපොළ එළු ගොවිපොළ, සත්ත්ව වගාවන් අද තියෙන්නෙ වගා කරල ඵලදාව නෙළා ගන්නවා. [/SIZE] [SIZE=5] අවිහිංසාව, කරුණාව, මෛත්‍රිය, එතැන තියෙනවද? එතැනින් නැතිවී යන අපගේ ලජ්ජා භය ඊට පස්සෙ ඇවිත් තියෙන්නෙ වෛරයට, ක්‍රෝධයට, දේශපාලනය නිසා මේ තත්ත්වය තවත් උග්‍ර වුණා. දේශපාලනය වෛරය පැතිරවීමේ ප්‍රධාන සාධකය වෙලා ඉවරයි. ‘අපි ආවොත් තොපි ඉවරයි” ‘තොපි ආවොත් අපි ඉවරයි’ මේ පසුගිය කාලයේ දේශපාලන “සටන් පාඨ’ මේ . [/SIZE] [SIZE=5] පාඨවලින් තනිකරම වෛරය පැතිරිලා අපේ ධර්මද්වීපයද මේ. දේශපාලනය නිසා මේ වෙනකොට අපට ජීවිත කීයක් අහිමි වෙලා තියෙනවද? දේපළ හානි, ඒ වගේම තුවාල ලබපු අය, පලි ගැනීම්වලට ලක්වූ අය , දළදා මාලිගාව වන්දනා කරල ගිය දේශපාලන කණ්ඩායමට පහුගිය දවස්වල පහර දීපු ප්‍රවෘත්තියක් තිබුණා. ඉතිහාසයේ කවදාවත් අපි ඒවගේ පහත් කතාවන් අහල නැහැ. අද දේශපාලනයට අලුත් වචනයක් අපි එකතු කරගෙන තියෙනවා. ‘සදාචාරාත්මක අයිතියක් නෑ “ ඒ අයත් මේ වැරැදි කරපු නිසා එයාලට මේ වැරැදි ගැන කතා කරන්න අයිතියක් නැහැ කියලා කියන්න. අපරාධ කරන පුද්ගලයන්ට රජ කාලෙ ඉඳල දැඩි දඬුවම් දුන්නෙ අපරාධ රටකට මහා විපත්තියක් ඇති කරන නිසයි. බුදුරජාණන් වහන්සේත් කිසි දවසක රාජ්‍ය පාලනයට අපරාධ නීති ගැන රජතුමාට අණ කරන්න ගියේ නැහැ. මේ විදියට ගිහින් ගමයි –පන්සලයි , වැවයි – දාගැබයි වෙනුවට ‘පාතාලය කියල අලුත් සංස්කෘතියක් බිහිවුණා. මේ පාතාලය හදා ගත්තේ කවුද ? සුදුසුකම් නොමැතිව මැර බලයෙන් අසාධාරණ මුදල් ඉපයීමෙන් ජනතාව හදන්න, රට හදන්න කියලා ආපු අය. [/SIZE] [SIZE=5] එදා බුදුදහමට අනුව සමාජ සාධාරණය අනුව දේශපාලනයක් තිබුණා. ඩී.එස්.සේනානායක ,ඩඩ්ලි සේනානායක,එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක , සර් ජෝන් කොතලාවල වගේ බෝධිසත්ව ගුණෝපේත දේශපාලකයො හිටියා. ඒ අය උගත් දැනුමක් ඇති රටට ආදරේ කරපු අයයි. රටේ නීතිය සාධාරණත්වය යහමින් වැඩිවුණා. [/SIZE] [SIZE=5] ඕනෑම අපරාධයක් කරල නීතියෙන් බේරි යන්න පුළුවන් තත්ත්වයකට සමාජය පිරිහිලා ගිහින්. එල්ලුම් ගහට යන අයට පවා සමාව ලැබෙන අනිසි විධායක බලයකින් රටම වෙලාගෙන සම්පූර්ණයෙන් විනය, නීතිය නැතිවෙලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ 'විනයොනාම සාසනස්ස ආයු' ශාසනයේ පැවැත්ම රඳා පවතින්නේ විනය මත බවයි. රටක සදාචාරය පවතින්නේ විනය මත බව අප තේරුම් ගත යුතු වනවා. [/SIZE] [SIZE=5] ජනතාවගේ මතය නිරූපණය වීමයි. ඉතාම වැදගත් වන්නේ. නමුත් අද ජනතාවට අලුත් මතයක් ලබා දීමයි සිදු කරන්නේ ජනමතය නිර්මාණ කරන්න ස්වාමීන් වහන්සේ වගේම ආගමික නායකයන් එමෙන්ම ජනමාධ්‍යයන් වගකීමෙන් කටයුතු කළ යුතුවනවා. [/SIZE] [SIZE=5] එහෙත් අපේ රටේ ජනමාධ්‍ය ඒ වගකීම හරි හැටි ඉටු කරනවාදැයි සිතා බලන්න. ගුවන්විදුලිය. රූපවාහිනිය මුද්‍රිත මාධ්‍ය මේ බොහොමයක චරිත ඝාතන නැත්නම් අපරාධ වැඩි වශයෙන් දකින්න තියෙන්නෙ. ඒ සියල්ල සාමාන්‍යකරණය වෙලා. ඉදිරි පරම්පරාවට ඝාතනය සාමාන්‍ය දෙයක් වෙලා. [/SIZE] [SIZE=5] පසුගිය දවස්වල උදේ පාන්දර ගුවන්විදුලියෙන් ඇහෙන භාෂාව මොකක්ද ? ‘කාලකණ්නි’, ‘අරකි’ – ‘මේකි’ මේ වගේ ඉතාමත්ම පහත් වචන, මේ කතා කරන්නෙ රටේ හිටපු නායකයකුට නැත්නම් අන්තර්ජාතික සංවිධානයක නියෝජිතයකුට සිංහලයන් අතර මේ වගේ පහත් භාෂා ව්‍යවහාරයක් තිබුණද? අද එලියට එන අල්ලස් දූෂණ ගැන හිතල බලන්න. බුදු දහම නෙමෙයි මිථ්‍යා දෘෂ්ඨීක දර්ශනයකවත් නැති පහත් ආකාරයේ ක්‍රියා අද සේරම එලියට එනවා. [/SIZE] [SIZE=5] අප මේ අයගෙන් දසරාජ ධර්ම බලාපොරොත්තුවයි රට පාලනයට යවන්නේ මේ අයගෙන් සතර සංග්‍රහ වස්තු බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය ප්‍රමාණයට නෙමෙයි කෝටි ගණන් වංචා ගැන වාර්තා වෙන්නෙ. වෙන එකක් තියා අලි පවා හොරකම් කරලා. අලියා සාක්කුවෙ දාගෙන යන්න පුළුවන්ද ? නීතිය ක්‍රියාත්මක කරන්න බැරිවීමයි සිදුව ඇත්තේ සොරකම විතරක් නෙමෙයි රට පුරාම දුරාචාරය වැහි වැහැලා. මේ සියල්ල එකවර ඇතිවූ ඒවා නෙමෙයි. රට පුරාම රාත්‍රි සමාජ ශාලා ලංකාවට විදේශීය කාන්තාවන් ආනයනය කරනව ලෝකයේ පැරණිම වෘත්තිය කරන්න. [/SIZE] [SIZE=5] හැම තැනම සුරාව රජ කරනවා. මහා පරිමාණයෙන් එතනෝල්, මත්කුඩු, කේරල ගංජා අලෙවි කරනවා.[/SIZE] [SIZE=5] ගමේ සමූපකාරය වගේ තියෙන සතොසටත් මත් වතුර වසංගතය ඇවිත්. ලෝකයේ මත්වතුර පානය කරන රටවල් අතරින් අපට තුන්වන තැන ලැබී තියෙනවා. රට හදන්න නම් නීතිය සැමට එක හා සමාන විය යුතුයි. ඒ අලුත්ම උවදුර කැසිනෝ. බණ්ඩාරනායක මහත්තය ‘රේස්’ පවා තහනම් කරා. රේස් කෝස් එක විශ්ව විද්‍යාලයට ලබා දුන්නා. අපේ රටේ වැව් 35000 ක් විතර තිබුණා. නමුත් අපේ ඇස් ඉදිරිපිටම සිදුවන විනාශය දකින්න අපට අමාරුයි. [/SIZE] [SIZE=5] මේකට ප්‍රධාන වශයෙන්ම වගකියන්න ඕන ජනතාවයි. මැරයො, මත් ද්‍රව්‍ය ගෙන්වන අය,රට හදන්න යැව්වෙ කවුද ? ඒක නිසා අලුත් ප්‍රවණතාවක් එන්න ඕන සුදුසු අය පමණක් රට හදන තැනට යවන්න. බුදුරජාණන් වහන්සේ මහණ නොකළ යුතු පුද්ගලයන් රැසක් නම් වශයෙන්ම සඳහන් කළා. [/SIZE] [SIZE=5] අපේ රටේ ජනතාවට අද අසීමාන්තික ආසා ඇතිවෙලා ඒවා ඉටුකරගන්න විදිහක් නැහැ. බහු භාණ්ඩික වෙලා. බුදු දහමේ දැක්වෙන සරල දිවි පැවැත්ම නැහැ. කෙසේ හෝ අනෙකා පරයා යාමටයි උත්සාහ දරන්නේ. තරගයක් ඇති කරගෙන තියෙන්නෙ. තමන්ට අවශ්‍ය දේ ගැනීම නෙමෙයි අනෙකා හා තරග කරන්නයි ඕන වෙලා තියෙන්නෙ. දසරාජ ධර්ම අගයන සතර සංග්‍රහ වස්තුවලින් රට කරන යහපාලනයක් රටට ඕන කරලා තියෙන්නෙ. අපි ඒක මේ වෙනස තුළින් බලාපොරොත්තු වෙනවා. ඒකෙ යම් ලක්ෂණ පහළ වෙලා තියෙන බව පේනවා. ඒ කියන්නෙ දූෂිතයෝ ළං කරගන්න එපා කියල ජනතාව පාරට බැහැල තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක් .දැහැමි ගුණගරුක සමාජයක් ගොඩ නඟන්න නම් රට හදන්නට සුදුසු අවංක අය යවන්න ඕන. ජනමාධ්‍යයන්ට මෙතනදි විශාල කාර්යයක් තියෙනවා. [/SIZE] [SIZE=5] රටට අවශ්‍ය දේ පමණක් විකාශය කරන්න නැතිනම් පළ කරන්න. පොඩ්ඩක් හිතල බලන්න. අද අපේ රට ඉන්දියන් සාගරයේ මත්ද්‍රව්‍ය තිප්පොල බවට පත්වෙලා. පෙරදිග ධාන්‍යාගාරයට මොකද වෙලා තියෙන්නෙ. වැව් අමුණූ සේරම කැඩිලා බිඳිලා ගිහින්, විදෙස් රටවලටත් සහල් යවපු අපේ රටේ සහල් මිල අහස උසට නැඟලා. [/SIZE] [SIZE=5] ධර්ම ද්වීපයට මොකද වෙලා තියෙන්නෙ. පෙරදිග ස්කාගාරය බවට පත්වෙලා මේ තත්ත්වය මත මිනිසුන් ළඟ තිබුණ හැදිච්චකම, මිනිසත්කම විළිබිය, ලජ්ජාව, මේ සියල්ලම අද අපේ රටෙන් තුරන් වෙමින් තිබෙන්නෙ. අද පාරේ යන ගැහැනු දරුවෙකුගෙ ඇඳුම් දිහා බලන්න. අම්ම ඇඳගෙන යන අඳුම දිහා බලන්න. කිසිවකුට නොපෙන්වීමට වග බලා ගත යුතු යට ඇඳුම් පවා පෙන්වීමේ ඉතාම පහත් සංස්කෘතියක් අද ඇරැඹිලා. සමහර අය පාරේ යන්නෙ නාන්න යන ඇඳුම් ඇඳගෙන අපේ සංස්කෘතියෙ පැහැදිලිව තියෙනවා ඇඳුම් ඇඳිය යුතු ආකාරය ගැන [/SIZE] [SIZE=5][B]පෙකනිය නොදක්වා සළු ඇඳ බොලට දක්වා නො පව තන සක්වා සිනා නොමසෙන් දසන් දක්වා [/B][/SIZE] [SIZE=5] අද කාන්තා විලාසිතා මේ දහමට එකඟද බලන්න. අවසානයෙ සිදුවන්නේ ඔවුන් සමාජයෙ ඇති මේ අධර්මතා සමඟ සමාජයට බිලි වීමයි. [/SIZE] [SIZE=5] අප යහපාලනයෙන් යුත් යහගුණ පිරි සමාජයක් ගොඩ නඟා ගැනීමට නම් යළි බෞද්ධ සංස්කෘතියක් ඇති කළ යුතු වනවා. එමඟින් ජනතාවට පංචශීල ප්‍රතිපදාව හුරු කළ යුතුවනවා. බෞද්ධයන්ට පමණක් නොවෙයි පංච ශීලය ඕනෑම ආගමක් අදහන අයට රකින්න පුළුවන්. සමාජ සාධාරණත්වය ගොඩ නැඟෙන්නේ එවිටයි. [/SIZE] [SIZE=5] රට ගොඩ නැඟීම විනයක් ඇති පිරිසක් හරහාම සිදු විය යුතුවනවා. [/SIZE] [SIZE=5] අපට අනාගතයට ගුණදහමින් පිරිපුන් දරු පිරිසක් බිහි කළ හැක්කේ එවිටයි. [/SIZE] [SIZE=5][I]සාකච්ඡා කළේ තාරක වික්‍රමසේකර [/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom