Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
බෞද්ධ ඉතිහාසය 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධ ඉතිහාසය 3

[FONT=&quot]මුල් ලිපි

[/FONT]

පළමු කොටස

http://www.elakiri.com/forum/showthread.php?t=1747312&referrerid=558239

දෙවන කොටස

[FONT=&quot]http://www.elakiri.com/forum/showthread.php?t=1747339&referrerid=558239

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]බෞද්ධ ශාසන ඉතිහාසය අපට පවසන විදිහට, බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 218 පසු, අශෝක අධිරාජ්යාගේ අනුග්රහය යටතේ, මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ විසින්, පැළලුප් නුවර අශෝකාරාමයේ දි, නව මාසයක් පුරා තුන්වන ධර්ම සංගායනාව කර, නුතන ලංකාවේ ව්යවහාර වන “අශෝක බුද්ධ ධර්මය” නිර්මාණය කරන ලදී. තවද, මෙහිදී ප්රධාන වශයෙන් සදහන් කලයුතු දෙයක් නම්, කිසි කෙනෙක් කිසි කලෙක කිසි සැලකිල්ලක් යොමු නොකලත්, අදත් බුදුන්, බෞද්ධයන්ගේ සිත් තුල ජීවමානව සිටීමේ සහ මේ බුදුන්ගේ අකාලික ධර්මය, මේ පෘතුවි තලය පැවතීමේ කාරණාව ගැන සදහන් කිරීමේදී, බුදුන් ටත් වඩා බුදුන්ගේ ධර්මය යාවත් කලීන කිරීමේ ඒ මහා භාරදුර කර්තව්ය උරදුන්, ලෝකවාසී බෞද්ධයන් විසින් අනිවාර්යෙන් උදේ හවස මල් තබා වැඳිය යුතු දෙදෙනෙක් අපට මේ බෞද්ධ ඉතිහාසය තුල හමුවෙයි. එයින් එක් පුද්ගලයෙක්, බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ඇවෑමෙන්, පළමු ධර්ම සංගායනාව කල කාශ්යප මහා රහතන් වහන්සේ ය. අනිත් කෙනා නම් බුද්ධ [/FONT][FONT=&quot][FONT=&quot]පරිනිර්වාණයෙන් වර්ෂ 218 පසු[/FONT] තුන්වන ධර්ම සංගායනාව කල [/FONT][FONT=&quot]මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ ය. තවද, බෞද්ධ ශාසන ඉතිහාසය අපට තවදුරටත් පවසන විදිහට[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] තුන්වන ධර්ම සංගායනාව වන විට, බුද්ධ ධර්මය, කොටස් දහ අටකට වෙන්ව සිටි බව පවසයි. සුත්ර පිටකයේ සඳහන් පරිදි, ජෛන මහාවීරගේ මරණයෙන් පසු, ජෛනයන් කොටස් දෙකකට බෙදී සිටි සිද්ධියක්, මතුකරමින්, බුදුන් විසින් වරක්, "සර්වඥ නොවන කෙනෙක් දෙසු ධර්මය, පිළිපැදීමේ මෙසේ වේ" යැයි කරන ප්රකාශය, මෙහිදී මතක් කරදීම වටී. ඇත්තෙන්ම, එකල බෞද්ධ භික්ෂූන් [FONT=&quot]මෙසේ බෙදී සිටියේ[/FONT] ලුණු පොල් කට්ටක් සම්බධයෙන් නොවන අතර, පුදගලවාද, අරහත් සංකල්ප සහ නිර්වාණය වැනි ගැඹුරු ධර්ම කරණා හා සම්බන්ධ ව බව සදහන් කල යුතුය.

[/FONT] [FONT=&quot]විසි එක් වන සියවසේ දෙවන දශකයේ සිටින අපිට, බුද්ධ ධර්මය ගැන කථා කිරීමේදී, ප්රධාන බුද්ධ ධර්ම, හතරක් හමුවෙයි.[/FONT]

01. [FONT=&quot] හීනයාන[/FONT]

02. [FONT=&quot]මහායන[/FONT]

03. [FONT=&quot]වජ්රායාන[/FONT]

04. [FONT=&quot]තන්ත්රයාන[/FONT]

[FONT=&quot]අද ලංකාවේ තිබෙන බුද්ධ ධර්මය, හීනයාන නමැති මහා සම්ප්රදායේ ථෙරවාද නමැති නිකායට අයත් වෙයි. තවද හීනයාන සම්ප්රදායේ, මහා සාංසික, ස්ථවිරවාදී වැනි තවත් නිකායන් ඇති අතර, එම නිකායන් වලටද, ඔවුන්ටම අයත් ත්රිපිටක ඇති බව විශේෂයෙන් සදහන් කල යුතුයි. ථේරවාදීන්ට, පළමු වරට බුද්ධ චරිතයක් ලියනුයේ ක්රි.ව. දෙවන සියවසේ සිටි අශ්වගොෂ හිමි විසින් වන අතර, මහායාන බුද්ධ චරිතය වන ලලිත විස්තරය ප්රථම වරට ඊට බොහෝ පෙර තුන්වන ධර්ම සංගායනාව අතර තුර ලියවෙනු මෙහිදී සදහන් කරනු වටී. [/FONT]

[FONT=&quot]අනික මහායාන පිටක බොහෝ විට, සංස්කෘත භාෂාවෙන් දැක්වෙන අතර, දාර්ශනික පක්ෂයන්, ථෙරවාදී ට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බව සදහන් කරනු වටී.[/FONT]

******මතු සම්බන්ධයි******

[QUOTE="dhananjaya1985, post: 20451138, member: 558239"] [b]බෞද්ධ ඉතිහාසය 3[/b] [SIZE=5][FONT="][COLOR=Red]මුල් ලිපි [/COLOR] [/FONT][/SIZE] [SIZE=4]පළමු කොටස [/SIZE] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1747312&referrerid=558239[/URL] [SIZE=4]දෙවන කොටස[/SIZE] [SIZE=5][FONT="][SIZE=4]http://www.elakiri.com/forum/showthread.php?t=1747339&referrerid=558239[/SIZE] [/FONT][/SIZE] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT="]බෞද්ධ ශාසන ඉතිහාසය අපට පවසන විදිහට, බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 218 පසු, අශෝක අධිරාජ්යාගේ අනුග්රහය යටතේ, මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ විසින්, පැළලුප් නුවර අශෝකාරාමයේ දි, නව මාසයක් පුරා තුන්වන ධර්ම සංගායනාව කර, නුතන ලංකාවේ ව්යවහාර වන “[COLOR=Red]අශෝක බුද්ධ ධර්මය[/COLOR]” නිර්මාණය කරන ලදී. තවද, මෙහිදී ප්රධාන වශයෙන් සදහන් කලයුතු දෙයක් නම්, කිසි කෙනෙක් කිසි කලෙක කිසි සැලකිල්ලක් යොමු නොකලත්, [I][U]අදත් බුදුන්, බෞද්ධයන්ගේ සිත් තුල ජීවමානව සිටීමේ සහ මේ බුදුන්ගේ අකාලික ධර්මය, මේ පෘතුවි තලය පැවතීමේ කාරණාව ගැන සදහන් කිරීමේදී,[/U][/I] බුදුන් ටත් වඩා බුදුන්ගේ ධර්මය යාවත් කලීන කිරීමේ ඒ මහා භාරදුර කර්තව්ය උරදුන්, [B]ලෝකවාසී බෞද්ධයන් විසින් අනිවාර්යෙන් උදේ හවස මල් තබා වැඳිය යුතු දෙදෙනෙක්[/B] අපට මේ බෞද්ධ ඉතිහාසය තුල හමුවෙයි. එයින් එක් පුද්ගලයෙක්, බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ඇවෑමෙන්, පළමු ධර්ම සංගායනාව කල [COLOR=Red]කාශ්යප මහා රහතන් වහන්සේ [/COLOR]ය. අනිත් කෙනා නම් බුද්ධ [/FONT][/SIZE][SIZE=5][FONT="][SIZE=5][FONT="]පරිනිර්වාණයෙන් වර්ෂ 218 පසු[/FONT][/SIZE] තුන්වන ධර්ම සංගායනාව කල [/FONT][FONT="][COLOR=Red]මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ[/COLOR] ය. තවද, බෞද්ධ ශාසන ඉතිහාසය අපට තවදුරටත් පවසන විදිහට[/FONT][FONT="],[/FONT][FONT="] තුන්වන ධර්ම සංගායනාව වන විට, බුද්ධ ධර්මය, කොටස් දහ අටකට වෙන්ව සිටි බව පවසයි. සුත්ර පිටකයේ සඳහන් පරිදි, ජෛන මහාවීරගේ මරණයෙන් පසු, ජෛනයන් කොටස් දෙකකට බෙදී සිටි සිද්ධියක්, මතුකරමින්, බුදුන් විසින් වරක්, [I]"සර්වඥ නොවන කෙනෙක් දෙසු ධර්මය, පිළිපැදීමේ මෙසේ වේ" යැයි[/I] කරන ප්රකාශය, මෙහිදී මතක් කරදීම වටී. ඇත්තෙන්ම, එකල බෞද්ධ භික්ෂූන් [FONT="]මෙසේ බෙදී සිටියේ[/FONT] [COLOR=Red]ලුණු පොල් කට්ටක්[/COLOR] සම්බධයෙන් නොවන අතර, පුදගලවාද, අරහත් සංකල්ප සහ නිර්වාණය වැනි ගැඹුරු ධර්ම කරණා හා සම්බන්ධ ව බව සදහන් කල යුතුය. [/FONT][/SIZE] [SIZE=5][FONT="]විසි එක් වන සියවසේ දෙවන දශකයේ සිටින අපිට, බුද්ධ ධර්මය ගැන කථා කිරීමේදී, ප්රධාන බුද්ධ ධර්ම, හතරක් හමුවෙයි.[/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]01. [/FONT][FONT="] හීනයාන[/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]02. [/FONT][FONT="]මහායන[/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]03. [/FONT][FONT="]වජ්රායාන[/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri]04. [/FONT][FONT="]තන්ත්රයාන[/FONT][/SIZE] [SIZE=5][FONT="]අද ලංකාවේ තිබෙන බුද්ධ ධර්මය, හීනයාන නමැති මහා සම්ප්රදායේ ථෙරවාද නමැති නිකායට අයත් වෙයි. තවද හීනයාන සම්ප්රදායේ, [COLOR=Red]මහා සාංසික, ස්ථවිරවාදී[/COLOR] වැනි තවත් නිකායන් ඇති අතර, එම නිකායන් වලටද, ඔවුන්ටම අයත් ත්රිපිටක ඇති බව විශේෂයෙන් සදහන් කල යුතුයි. ථේරවාදීන්ට, පළමු වරට බුද්ධ චරිතයක් ලියනුයේ ක්රි.ව. දෙවන සියවසේ සිටි අශ්වගොෂ හිමි විසින් වන අතර, මහායාන බුද්ධ චරිතය වන ලලිත විස්තරය ප්රථම වරට ඊට බොහෝ පෙර තුන්වන ධර්ම සංගායනාව අතර තුර ලියවෙනු මෙහිදී සදහන් කරනු වටී. [/FONT][/SIZE] [SIZE=5][FONT="]අනික මහායාන පිටක බොහෝ විට, සංස්කෘත භාෂාවෙන් දැක්වෙන අතර, දාර්ශනික පක්ෂයන්, ථෙරවාදී ට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බව සදහන් කරනු වටී.[/FONT][/SIZE] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]******මතු සම්බන්ධයි******[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom