බෞද්ධ උපදෙසක්.

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,314
    1,018
    113
    දෙමාපියන් ජීවත්ව ඉද්දි කුඩා දරුවෙක් මියගියොත් ආදාහනය කරන්නේ නෑ භුමධනය කරනවා කියල සම්ප්‍රදායක් තියේද?
    මරණාසන්න දරුවෙක්ට ඊළඟ ආත්මයට සෙත් පතන්නේ කොහොමද?
    (ජෝක්ස් සහ බක පණ්ඩිත උපදෙස් අනවශ්‍යයි. සංවේදීව සිටින කෙනෙක් වෙනුවෙන්)
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,235
    113
    ප*යාගල
    sorry.com
    දෙමාපියන් ජීවත්ව ඉද්දි කුඩා දරුවෙක් මියගියොත් ආදාහනය කරන්නේ නෑ භුමධනය කරනවා කියල සම්ප්‍රදායක් තියේද?
    එහෙම දෙයක් අහල නෑ හැබැයි අපෙ මල්ලිව නම් භූමදානය කරේ.වයස ඉපදිලා දවස් 7යි
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,235
    113
    ප*යාගල
    sorry.com
    මරණාසන්න දරුවෙක්ට ඊළඟ ආත්මයට සෙත් පතන්නේ කොහොමද?
    බෝධි පූජා තමයි. වෙන දේවාල පස්සෙ යන්න එපා. දරුවගෙ නමින් පුලුවන් නම් අනාත දරුවො ඉන්න නිවාස වලට දන් දෙන්න. :(
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,694
    113
    Mother Earth
    බෝධි පූජා තමයි. වෙන දේවාල පස්සෙ යන්න එපා. දරුවගෙ නමින් පුලුවන් නම් අනාත දරුවො ඉන්න නිවාස වලට දන් දෙන්න. :(
    ගස් ගල් වලට වැඳ වැඳ ඉන්නැතුව ළමා නිවාසෙකට දානයක් දෙන එක වටිනවා.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    දෙමාපියන් ජීවත්ව ඉද්දි කුඩා දරුවෙක් මියගියොත් ආදාහනය කරන්නේ නෑ භුමධනය කරනවා කියල සම්ප්‍රදායක් තියේද?
    මරණාසන්න දරුවෙක්ට ඊළඟ ආත්මයට සෙත් පතන්නේ කොහොමද?
    (ජෝක්ස් සහ බක පණ්ඩිත උපදෙස් අනවශ්‍යයි. සංවේදීව සිටින කෙනෙක් වෙනුවෙන්)
    Obathumata meh prashna walata harima uththare ganan nam pinwath swamin wahanse namak hambu wela katha karagatta nam hodai..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔව්ව ආගමික නෙමෙයි මචං. සංස්තිකමය, සාමාජීය දෙවල්. හේතුව හැටියට පේන්නෙ තමන්ගෙ දරුව හෝ බාලයා පුච්චනව බලාගෙන ඉන්න එක දුකක් හැටියට දැනෙන නිසා මිසක් වෙන මගුලක් නෑ.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,314
    1,018
    113
    පිරිත් කියන්න මචං. පුළුවන් නන් ලඟම කෙනෙක්ට කියන්න කියන්න.

    කොච්චර වගේ වයසක කෙනෙක්ද?
    Few days

    බෝධි පූජා තමයි. වෙන දේවාල පස්සෙ යන්න එපා. දරුවගෙ නමින් පුලුවන් නම් අනාත දරුවො ඉන්න නිවාස වලට දන් දෙන්න. :(
    No name yet. A day old
    ------ Post added on Feb 14, 2024 at 2:14 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,235
    113
    ප*යාගල
    sorry.com
    No name yet. A day old
    නමක් ඕනි නැ. අම්මව මූලික කරගෙන දෙන්න. සිතෙ තියෙන සිතුවිල්ලයි වැදගත්. අපෙ මල්ලිට නමක් තිබ්බෙත් නෑ ඊට්පස්සෙ අම්මගෙ නම කියල එයාගෙ දරුව කියල තමයි දාන කටයුතු කලේ

    Obathumata meh prashna walata harima uththare ganan nam pinwath swamin wahanse namak hambu wela katha karagatta nam hodai..
    💯 💯 👆
    ------ Post added on Feb 14, 2024 at 2:18 PM
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ආදාහනය කරනවා භුමධනය කරනවා ද කියන එකට බෞද්ද දහම අදාල නැහැ ,
    මෙහෙම ආදාහනය කරොත් එක ටික කාලයක් හිතට තදින් දැන්නෙන්න පුළුවන්(දෙමපියෝන්ගේ ) භුමධනය කරනවට වඩා , ඒත් භුමධනය කරොත් අනවශ්‍ය විදිහට අවුරුදු ගානක් යනකන් හිතට සොහොන නිසා දුක එන්න පුළුවන් .

    දෙමාපියෝ තදින්ම බෞද්ධ දේවල් දන්නා අය නම් ඕක ප්‍රශනයක් වෙන්නේ නැහැ , ඒත් පොඩ්ඩක් හරි සංස්කෘතික දේවල් (භූමදානය හෝ අදාහය වගේ ) පිලි ගන්න අය නම් , ඒ දෙන්නගේ හිතට ලොකු බලපෑමක් නොවෙන තීරණයක් ගන්න .
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    මම දන්නා බුදු දහම ඇසුරෙන්

    මීළඟ භාවය සකස් වෙන්න බබාට ගොඩක්ම උපකාරී වෙන්නේ ආසන්න කර්මය. ඒ හින්දා හාමුදුරු නමක් වැඩම කරලා පිරිතක් බණක් බබාට ඇහෙන්න දේශනා කරන ඒක හොදයි. (තේරෙන්නේ නැති ඒක ප්‍රශ්නයක් නෙමේ - මණ්ඩුක දිව්‍ය පුත්‍රයාගේ කතාව බලන්න)

    පන්සලට නිතරම වගේ යන එන ඒක ගොඩක් උපකාරී වෙයි කියල මම හිතනවා

    ඒවගේම මේක මතක තියාගන්න

    වලදක් කියන්නෙම බිදෙන දෙයක්. වලද හදපු ගමන්ම හදල ටික දවසකින් වගේම ඕනෙම වෙලාවක බිදෙන්න පුළුවන් ඒක තමයි වළදේ ස්වභාවය.

    Tagging: @greenthunder @gamerlk @lovethebomb @MalSeven @S_M_S
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පිරිත් කියන්න මචං. පුළුවන් නන් ලඟම කෙනෙක්ට කියන්න කියන්න.

    නමක් ඕනි නැ. අම්මව මූලික කරගෙන දෙන්න. සිතෙ තියෙන සිතුවිල්ලයි වැදගත්. අපෙ මල්ලිට නමක් තිබ්බෙත් නෑ ඊට්පස්සෙ අම්මගෙ නම කියල එයාගෙ දරුව කියල තමයි දාන කටයුතු කලේ

    💯 💯 👆
    ------ Post added on Feb 14, 2024 at 2:18 PM

    මේ උපදෙස් යහපත්. දරුවා වගේම බලපොරොත්තු බැඳගෙන හිටපු දෙමව්පියන් දෙදෙනාගේත් හිත සුව වෙන ආකාරයට කරන දෙයක් කරන්න.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දෙමාපියන් ජීවත්ව ඉද්දි කුඩා දරුවෙක් මියගියොත් ආදාහනය කරන්නේ නෑ භුමධනය කරනවා කියල සම්ප්‍රදායක් තියේද?
    මරණාසන්න දරුවෙක්ට ඊළඟ ආත්මයට සෙත් පතන්නේ කොහොමද?
    (ජෝක්ස් සහ බක පණ්ඩිත උපදෙස් අනවශ්‍යයි. සංවේදීව සිටින කෙනෙක් වෙනුවෙන්)

    ඒකධම්මසවණිය ස්ථවිරාවදානය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » අපදාන පාලි - භික්ඛූ අපදාන 2 » 43. සකිංසම්‌මජ්‌ජක වර්ගය

    4555. අන්තිම අවස්ථාව පවත්නා කල්හි (-මරණාසන්නයෙහි) එම ධර්‍මශ්‍රවණමය පින සිහි කෙළෙමි. මැනැවින් කරණ ලද එම කර්‍මය කරණ කොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.

    ඒකසඬ්ඛිය ස්ථවිරාවදානය

    විපස්සී බුදුරජුන්ගේ මහාබොධියට පූජාවක් විය. මහජනයා රැස්ව උතුම් බොධියට පූජා කෙරත්.

    යම් ශාස්තෘවරයකුගේ බොධිය ද මෙබඳු පූජනීය වස්තුවක් නම්, ඒ උතුමා ලාමක කෙනෙකැයි නො හඟිම්. බුද්ධශ්‍රේෂ්ඨයෙක් වන්නේ ය.

    ඉක්බිති සකක් ගෙණ බෝරුක වෙත එළඹියෙමි. මුළු දවසෙහි ම එය පිඹිමින් උතුම් බොධිය වැන්දෙමි.

    මරණාසන්න කල්හි කරණ ලද පුණ්‍යකර්‍මය මා දෙව්ලොවට පැමිණවිය. මාගේ සිරුර මැරී වැටිනි. මම දෙව්ලොව සිත් අලවා වසමි.
    ------ Post added on Feb 14, 2024 at 2:53 PM