බෞද්ධ~කොඩියට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    බෞද්ධ කොඩියට ගරහන්න එපා

    546186_399018143464632_100000693488030_1233643_1190798042_n.jpg


    දන්සල් කරුවන්ට උපදෙස් වෙසක් දන්සලට මහජනයා කැඳවා ගැනීමේදී බෞද්ධ කොඩියට අගෞරව නොකරන්නැයි බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.
    චාරයක් නැතිව බෞද්ධ කොඩිය වනා ඊට නිග්‍රහ කරන අවස්ථා බොහෝයයි කියයි.
    දන්සල් පැවැත්වීම සඳහා ප්‍රදේශයේ විහාරාධිපති හිමිගේ උපදෙස් ද රාජ්‍ය නිලධරයන්ගේ අධීක්ෂණය ද ලබා ගන්නැයි උපදෙස් දී ඇත. 2012-04-29