බෞද්ධ දර්ශනයට අදාළ ප්‍රශ්නයක් 🤔

isu_x97

Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    අට විසි බුදුවරු සියළු දෙනාම පහළ උනේ මේ පෘථිවියෙ කියල ආනන්ද මෛත්‍රීය හාමුදුරුවො කියල තියෙනව වගේ මතකයක් තියෙනවා.

    මිනිසුන් ජීවත්වෙන ලෝක තව ඕනෑ තරම් තියෙන බව මේකෙන් විස්තර කෙරෙනවා

    https://pitaka.lk/main?n=281710

    “එසේ නම් ආනන්‍දය, අසව. කියන්නෙමි. ආනන්‍දය, සඳ, හිරු දෙදෙන යම් තාක් ප්‍රදේශයක ගමන් කරද්ද, බබලමින් සියලු දිශා ආලෝක කරද්ද, එබඳු දහසක් චක්‍රවාළ ලෝක වෙයිද, ඒ දහසක් චක්‍රවාළයන්හි සඳු දහසක් වෙයි. හිරු දහසක් වෙයි. දහසක් මේරු පර්‍වත වෙයි. දහසක් ජම්බුද්වීප වෙයි. දහසක් අපරගොයාන වෙයි. දහසක් උතුරුකුරු දිවයින් වෙයි. දහසක් පූර්‍වවිදෙහ වෙයි. මහා සමුද්‍ර සාර දහසක් ඇත. වරම් රජවරු සාර දහසක් වෙත්. චාතුර්මහාරාජික දෙව්ලෝ දහසකි. තව්තිසා දෙව්ලෝ දහසකි. යාම දෙව්ලෝ දහසකි, තුසිත දෙව්ලෝ දහසකි. නිර්‍මාණරතී දෙව්ලෝ දහසකි. පරනිර්මිත වසවර්ති දෙව්ලෝ දහසකි. ආනන්‍දය, මේ දහසක් සක්වලින් යුත් චූළනී ලෝක ධාතුවයයි කියනු ලැබේ.

    “ආනන්‍දය, යම්තාක් සහශ්‍රී චූළනී ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණවූ ලෝකයක් වෙයිද, ආනන්‍දය, මෙය (චක්‍රවාළ දස ලක්‍ෂයක්වූ) ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුවයයි කියනු ලැබේ. ආනන්‍දය, යම්තාක් ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණකළ කෙළ ලක්‍ෂයක් චක්‍රවාළ වෙයිද, ආනන්‍දය, මෙය ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව යයි කියනු ලැබේ.
    ස්තුති ❤️
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    භාවනා කරන්න සුදුසු පරිසරයක් තියෙන්න ඕනේ. කාන්තාරවල අයිස් පැතිවල කරදරයි.

    :D :D monada ban me kiyanne. Tibet wala china wala ona tharam hamuduru waru inne ice wala.

    අපේ රටේ ටෙලි ඩ්‍රාමා හැදෙන්නෙ අපිට පුරුදු නම් ගම් පරිසරය එක්කනෙ. ඒ වගේ තමයි, දෙයක් කියනකොට ඒ ප්‍රදේශයෙ මිනිස්සුන්ට වඩාත්ම සමීප සිද්ධි කතා උදාහරණ ගත්තම දෙයක් ලේසියෙන් පැහැදිලි කරල දෙන්න පුළුවන්.


    Udaharana kiyana eka wenai, oya katha wala udaharana naa full story eka tiynne. ehenam budu hamudurow boru kiyala tiynne :D

    තුවක්කුව හොයාගත්තු ගමන් කඩු තිබ්බ කාලේට වඩා වැඩියෙන් මංකොල්ල කන්න පැහැරගන්න මිනිස්සු මරන්න තවත් වැඩි උනානේ. මේවා ගුණධර්ම පිරිහීම නෙවේද.

    Hithaluu kiyawanna epaa. Mara ganna eka kohmath karanwa. a kaleth ona tharam wela tiynwa mita wada dewal. poddak hoyala balapan.

    කවුරු හරි කෙනෙක් කියන්ව නම්ම් විභාග තිබිලා වැඩක් තියෙනවද අපිට පාස් වෙන්න බැරි නම් කියලා. ඒක ඉතින් නොහැකියාව තමයි.

    Mekath ubatama thama hariyanne :D
    Man qwee budda darmaya hari eka adatath vaild kiyala. uba ne kiyanne ehema baa ekata hoda parisayak tiynna one, nathtam karadarai kiyala :D :D
     
    • Like
    Reactions: isu_x97