Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
බෞද්ධ දේවාල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මේ නිව්ස් එක දැකපුවහම මගේ හිතට ආපු දෙයක් කියන්න හිතුනා. හැම එකාම බුදු දහම විනාශ වෙන්න යනවා කියලා කටෙනුයි පු@#යි උදේ හවස කෑ ගහනවා. ඒත් බලාපල්ලා අපේ පන්සල් ඇතුලේ දේවාල හදලා දෙවියන් ඇදහිල්ල ජයටම කරගෙන යන හැටි.ඔය කෑ ගහන එකෙක්වත් ඒවා වැරදියි කියලා කියන්නෙ නැත්තේ ඇයි? 90% වඩා පන්සල් වල දේවාලයක් අනිවාර්යෙන්ම තියෙනවා.ඇයි අපිට ජන මතයක් හදන්න බැරි මේවාට විරුද්ධව. රටේ මිථයාදෘෂ්ථිය වපුරන කාලකණ්නි හරක්ට විරුද්ධව පෙල ගැහෙන්න බය ඇයි?[/FONT]

[FONT=&quot]උදේට හවසට පලතුරු වට්ටි පිටින් ගිහින් තියලා දෙවියන්ගෙන් ඉල්ලන දේවල් කොච්චරද?……තමන්ගේ හිතේ ශක්තියක් නැති මේ වගේ අම්බරුවන්ට තමා අර නපුන්සකයො කියන්නෙ.මේ වගේ දේවල් වලින් වෙන්නේ සැබෑ බුදු දහම දියාරු වෙලා යන එක විතරයි.[/FONT]

[FONT=&quot]බුදු හාමුදුරුවන්ගේ රූපයක් වැරදි විදිහට පාවිච්චි වෙනකොට බුරුතු පිටින් උද්ගෝෂණය කරනව වගේම මේ වගේ දේවාල වලිනුත් අගෞරවයක් වෙන හිනදා ඒ විදිහටම උද්ගෝෂණය කරලා නවත්තන්නෙ නැත්තෙ ඇයි? ඇත්තටම උද්ගෝෂණ ඕනෙ නෑ අපේ තැන් වල මේව හදල තියෙන හින්දා.[/FONT]

[FONT=&quot]මේක කිව්වා කියලා උබලා මට බැනපල්ලා ඒත් මම හිතන විදිහට ඒක තමා ඇත්ත.[/FONT]

[FONT=&quot]හම්බයෙක් හම්බයෙක් කිය කිය රෙද්ද උස්සන් දඟලන්නෙ නැතිව මේව බොරුද කියල හිතලා බලපල්ලා.[/FONT]

[FONT=&quot]

[FONT=&quot]මේවා හොඳයිද? නම අගට මෑණියෝ,සෘසිවරයාණෝ කමක් නෑ කියමුකෝ. හාමුදුරුවෝ,තෙරණුවෝ කියන්නේ බුදු හාමුදුරුවො ගිය මාවතේ යන පිරිසක් කියන එක නේද? ඉතිං සිවුරට තියෙන ගරුත්වය වෙන්දේසි කරන එක ඇයි කාටවත් පේන්නේ නැත්තේ.[/FONT]

[FONT=&quot]බුද්ධාගම ගැන හොයලා බලන්න බුද්ධ සාසන අමාතයාංශයක් තියෙනවලු නේ. ඒකත් අර කාලගුණ දෙපාර්තුමේන්තුව වගේ.නමට විතරයි….මේවට පත්කරන්න ඕනෙ බුද්ධාගමට ආදරය කරන මිනිස්සු….[/FONT]

[FONT=&quot]නිදාගෙන හිටියා ඇති දැන්වත් නැගිටලා ආගම වෙනුවෙන් යුතුකම ඉටුකරමු…[/FONT]

[QUOTE="scdfget, post: 15129907, member: 467014"] [CENTER][IMG]http://imageshack.us/a/img703/8226/64589917.jpg[/IMG] [SIZE=4][COLOR=#4F6228][FONT="]මේ නිව්ස් එක දැකපුවහම මගේ හිතට ආපු දෙයක් කියන්න හිතුනා. හැම එකාම බුදු දහම විනාශ වෙන්න යනවා කියලා කටෙනුයි පු@#යි උදේ හවස කෑ ගහනවා. ඒත් බලාපල්ලා අපේ පන්සල් ඇතුලේ දේවාල හදලා දෙවියන් ඇදහිල්ල ජයටම කරගෙන යන හැටි.ඔය කෑ ගහන එකෙක්වත් ඒවා වැරදියි කියලා කියන්නෙ නැත්තේ ඇයි? 90% වඩා පන්සල් වල දේවාලයක් අනිවාර්යෙන්ම තියෙනවා.ඇයි අපිට ජන මතයක් හදන්න බැරි මේවාට විරුද්ධව. රටේ මිථයාදෘෂ්ථිය වපුරන කාලකණ්නි හරක්ට විරුද්ධව පෙල ගැහෙන්න බය ඇයි?[/FONT][/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#4F6228][FONT="]උදේට හවසට පලතුරු වට්ටි පිටින් ගිහින් තියලා දෙවියන්ගෙන් ඉල්ලන දේවල් කොච්චරද?……තමන්ගේ හිතේ ශක්තියක් නැති මේ වගේ අම්බරුවන්ට තමා අර නපුන්සකයො කියන්නෙ.මේ වගේ දේවල් වලින් වෙන්නේ සැබෑ බුදු දහම දියාරු වෙලා යන එක විතරයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#4F6228][FONT="]බුදු හාමුදුරුවන්ගේ රූපයක් වැරදි විදිහට පාවිච්චි වෙනකොට බුරුතු පිටින් උද්ගෝෂණය කරනව වගේම මේ වගේ දේවාල වලිනුත් අගෞරවයක් වෙන හිනදා ඒ විදිහටම උද්ගෝෂණය කරලා නවත්තන්නෙ නැත්තෙ ඇයි? ඇත්තටම උද්ගෝෂණ ඕනෙ නෑ අපේ තැන් වල මේව හදල තියෙන හින්දා.[/FONT][/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#4F6228][FONT="]මේක කිව්වා කියලා උබලා මට බැනපල්ලා ඒත් මම හිතන විදිහට ඒක තමා ඇත්ත.[/FONT][/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#4F6228][FONT="]හම්බයෙක් හම්බයෙක් කිය කිය රෙද්ද උස්සන් දඟලන්නෙ නැතිව මේව බොරුද කියල හිතලා බලපල්ලා.[/FONT][/COLOR][/SIZE] [IMG]http://1.ctim.saltsidecdn.net/ikman/large/0b16ae58-4f90-11e2-8440-12313c000844.jpg[/IMG] [FONT="] [IMG][/FONT][IMG]http://gurukam.lk/admin/photos/29maunawe-sumanathissa_3.jpg[/IMG] [IMG]http://gurukam.lk/admin/photos/38ruppagoda-thero_3.jpg[/IMG] [IMG]http://gurukam.lk/admin/photos/39saranankara-thero_3.jpg[/IMG] [SIZE=4][COLOR=#76923C][FONT="]මේවා හොඳයිද? නම අගට මෑණියෝ,සෘසිවරයාණෝ කමක් නෑ කියමුකෝ. හාමුදුරුවෝ,තෙරණුවෝ කියන්නේ බුදු හාමුදුරුවො ගිය මාවතේ යන පිරිසක් කියන එක නේද? ඉතිං සිවුරට තියෙන ගරුත්වය වෙන්දේසි කරන එක ඇයි කාටවත් පේන්නේ නැත්තේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#76923C][FONT="]බුද්ධාගම ගැන හොයලා බලන්න බුද්ධ සාසන අමාතයාංශයක් තියෙනවලු නේ. ඒකත් අර කාලගුණ දෙපාර්තුමේන්තුව වගේ.නමට විතරයි….මේවට පත්කරන්න ඕනෙ බුද්ධාගමට ආදරය කරන මිනිස්සු….[/FONT][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][FONT="]නිදාගෙන හිටියා ඇති දැන්වත් නැගිටලා ආගම වෙනුවෙන් යුතුකම ඉටුකරමු…[/FONT][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom