බෞද්ධ පොත් අවශ්‍යයි

srimalr

Member
May 9, 2011
163
7
0
බෞද්ධ පොත් අවශ්‍යයි

යාලුවනේ
මට පිරිවෙනකට පුජා කරන්න පොත් වගයක් ඕන වෙලා තියෙනවා
ඉතින් ඒ ටික ගන්න පුළුවන් bookshop/ හරි තැනක් හරි දන්නා අය කියනවා නම් ලොකු පිනක්
1 . පාළි භාෂා තරණය I (පොල්වත්තේ බුද්ධදස්ස හිමි ) = 15ක්
2 . ධම්ම පදය (ආනන්ද මයිත්‍රී හිමි ) = 15ක්
(ගාථා සහ තේරුම පමණක්)
3 . රෝහිණි (මාටින් වික්‍රමසිංහ) = 10ක්
4 . වන කථා = 05ක්
5 . ධාටා වංශය = 05ක්
6 . පිරිත් පොත් (තේරුම නැති ) = 10ක්


තෙරුවන් සරණයි

 
  • Like
Reactions: sidathsaumya