බෞද්ධ පොත් කීපයක් නොමිලේ

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    machan umba kiwwa widiyata mama poth order kala. dan letter ekak awilla REGUWA WISIN RANDAWA GANNA LADA BANDA kiyala. madyama thapal huwamaruwata gihin ganna onelu. form wagekuth awilla tiyenawa purawanna. mata prasna kipayak tiyenawa:-

    1. dan mama me poth walata thapal gasthu hari bara anuwa gasthu hari gewanna oneda?
    2. ewa ewapu ayage wistara, eke tiyena badu wala wistara ahanawada?mata matakath na
    3. pramada gastu dawasakata rs40 gane gewannath one.

    dan moko karanne? :no:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    1.ගෙදරට ආපු ෆෝරම් එක පුරවලා උබලට අයිති පොස්ට් office එකට බර දීලා ඔතන පොස්ට් office එකට ගෙන්න ගන්න පුළුවන්.
    2.එහෙම නැත්නම් colombo railway station ඇතුලෙන් ගිහින් එහා පැත්තේ gate එකෙන් එලියට ඇවිත් අබ්යන්තර තැපැල් හුවමාරුවට ගිහින් ඔය ෆෝරම් සෙට් එක ෆිල් කරලා දීලා පොත් ටික ගන්න පුළුවන්.
    3.මට පොත් ටික release කරගන්න ගියේ රු .150 ක් විතරයි මචo.
    4.උබ එවපු රට විදියට thaiwan දාපන්.මමත් දැම්මේ එහෙමයි.උන් වැඩිපුර බලන්නේ electronic,phone item ගේනවද කියලා.
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,215
    24,911
    113
    tracing Geo-location.. ... ...
    මම මේ site එකෙන් පොත් ගෙන්නාගෙන තියෙනවා.. දන්නේ නැති අයට ගොඩක් වැදගත්.. ගොඩක් පින්.. 5+
     

    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    මටත් පොත් ටික අාවා රැ 220ක් රේගවට ගෙවලා ගත්තා මම කොපි 3 ගානේ ඉල්ලුවේ එත් 1 ගානේ තාමා එවලා තිබ්බේ මාස 2ක් ගියා හරියටම