බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා

shenat

Well-known member
  • May 13, 2007
    58,726
    87,127
    113
    ආශ්චර්යමත් රටක
    හේමන්ත රන්දුණු කියන මාද්‍යවේදියා රටේ ජාතික පුවත් පතක මුල් පිටුවෙ ලොකු අකුරෙන්ම සිරස්තලයක් විදියට දාලා තියෙනවා "සාක්ශි තියෙනවා" කියලා.. නමුත් අද වෙනකන් කවුරුත් ඒක හොයන්නේ නෑ... ඔහුගෙන් ප්‍රශ්ණ කරන්නේ නෑ....

    ඒක තමා කියන්නෙ නීතියක් නැති හුකන රටක් කියලා. මොන ලබ්බක්වත් කරල හරියන්නෙ නෑ හරිහමන් නීතියක් හදන්නෙ නැත්තං. ඒකයි අපි කියන්නෙ එහෙම කරන්න පුලුවන් එවුන්ව බලේට ගේන්න කියලා.
     
    • Like
    Reactions: mmrizmy

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    හේමන්ත රන්දුණු කියන මාද්‍යවේදියා රටේ ජාතික පුවත් පතක මුල් පිටුවෙ ලොකු අකුරෙන්ම සිරස්තලයක් විදියට දාලා තියෙනවා "සාක්ශි තියෙනවා" කියලා.. නමුත් අද වෙනකන් කවුරුත් ඒක හොයන්නේ නෑ... ඔහුගෙන් ප්‍රශ්ණ කරන්නේ නෑ....
    eka atta. munta gal gahala maranna ona
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා


    mawa igonre danna tharan ponnaya magen pukshana wela
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    මේ 2019 දාපු රිප්ලයි එකක්. ගෝඨ එන්න ලන් උන ඌෂ්ණෙත් එක්ක ආපු උද්‍යෝගයෙන් දාපු එකක් වෙන්න ඇති. දැන් ආපහු මිනිස්සු ඕව විශ්වාස කරන්නෑ. The retards have come a full circle.

    මන් හිතන්නෙ ක්වාර්ටනියන් අවකාශෙටත් ගිහින් ආපහු වතාවක් සර්කල් එකක් ගහල තියෙන්නෙ දැන්. ශාෆිගෙ නලලෙ කැලලක් තියෙනවනෙ ඒ කියන්නෙ මිනිහ මේ අපරාධෙ ඇත්තටම කරල...ආපහු හොස්පිට්ල් එකේ ඩියුටි කරන්න දීල තියෙන්නෙ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහට...ශාෆි නිර්දෝශී ය කියල හිතවන්න මොල ශෝධනයක් කරමින් තියෙනව....නැවතත් සිංහල ජාතිය පරාද වෙමින් තියෙනව.

    29ED7787-6B01-41C2-A9FF-A993A0EA88F4.jpeg
     
    Last edited: