Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ යාලුවෝ එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවියන් වහන්සේ යනු දුකින් මිදුනු කෙනෙක් &#3505

මෙන්න මේක කියවන්න ඉතුරු ටික මේ ලින්ක් එකේ තියෙනව.

http://si.wikibooks.org/wiki/මහාබයිබල_සූත්රය_ii

සැ.යු: මේ කෘතිය ක්රිස්තියානි ආගම පිළිබඳ බෞද්ධ දෘෂ්ඨිකෝණයකින් බැලීමකි. දෙවියන් වහන්සේ යනු දුකින් මිදුනු කෙනෙක් නොවන බව බුදු දහමට අනුව පෙන්නුම් කිරීමට ලියන ලද්දකි. කිසිදු ආගමකට අපහාසයක් මෙහි නොමැත.

තවද සත්යාුලංකාරය, මේ කාරණයන් නිසා තාගේ මහොත්තම දෙවියන්වහන්සේට සාපිපාස ඇත්තේය. තවද සත්යාාලංකාරය, ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේට ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇති කාරණය නිසා ඒ දෙවියන්

21

වහන්සේට සාපිපාස ඇත්තේය. තවද සත්යාඤලංකාරය, චක්ෂුන විඤ්ඤාණය ඇති සත්වසයාට පෙණෙන්නේය, පෙණෙන සත්වලයාට චක්ෂුඑ විඤ්ඤාණය ඇත්තේය. ශ්රොෙත විඤ්ඤාණය ඇති සත්වවයාට ඇසෙන්නේය. ඇසෙන සත්වේයාට ශ්රෝත විඤ්ඤාණය ඇත්තේය. ඝාණ විඤ්ඤාණය ඇති සත්වේයාට ආඝ්රානණය වන්නේය. ආඝ්රාාණය ඇති සත්වඤයාට ඝාන විඤ්ඤාණය වන්නේය. ආඝ්රාාණය ඇති සත්ව යාට ඝාණ විඤ්ඤාණය ඇත්තේය. ජිව්හා විඤ්ඤාණය ඇති සත්වතයාට රස දැනෙන්නේය. රස දැනෙන සත්වනයාට ජිව්හා විඤ්ඤාණය ඇත්තේය. කාය විඤ්ඤාණය ඇති සත්වනයාට ස්පර්ශවය වන්නේය. ස්පර්ශයය ඇති සත්වණයාට කාය විඤ්ඤාණය ඇත්තේය. මනො විඤ්ඤාණය ඇති සත්වේයාට සිතිවිලි උපදින්නේය. සිතිවිලි උපදින සත්වපයාට මනො විඤ්ඤාණය ඇත්තේය. එයාකාරයෙන්ම සත්යා්ලංකාරය, ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇති සත්ව යාට ලැව්ගිනි සාපිපාස ඇත්තේය. ලැව්ගිනි සාපිපාස ඇති සත්වසයාට ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇත්තේය.

එබැවින් සත්යායලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේට ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇති බැවින් ඒ දෙවියන්වහන්සේට ලැව්ගිනි ඇත්තේය කියාද සාපිපාස ලැව්ගිනි ඇති බැවින් ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇත්තේය. කියාද කියයුත්තේය. මේ මේ කාරණයන් නිසා සත්යා.ලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේ සාපිපාස ඇත්තේය. මෙසේ සත්යාතලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේට සාපිපාස ඇති බව සහතිකව දැනගණ ඉක්බිති සාපිපාසය කවර ආකාර ධමර්යවක්ද මෙහි අර්ථහය කවරෙක්ද කියා දැනගැණීම සම්ය ක් සත්වයයාගේ යුතුකමක. ඒ කෙසේදයත් සත්යා ලංකාරය මේ ලොකය වනාහි සත්ව සංස්කාර අවකාශ යන තුන්දෙනාගෙන් සමන්විතව ඇත්තේය, චක්ෂුත ශ්රොාත ඝාණ ජිව්හා කාය මනො යන විඤ්ඤාණයන්ගෙන් සමන්විතවූ යම් වස්තුවක් ඇතතේද මේ තෙම සත්ව යා වන්නේය, මේ විඤ්ඤාණයන්ගෙන් සමන්විත නුවූ යම් වස්තුවක් ඇත්තේද මේ තෙම සංස්කාර වන්නේය. විඤ්ඤාණයන්ගෙන් සමන්විත නුවූ චක්ෂුස ශ්රොවත ඝාණ ජිව්හා, කාය යන විඤ්ඤාණයන් පස්දෙනාගෙන් ඇඳිනගත නොහැක්කාවූ මනො විඤ්ඤාණයෙන් පමණක් හැඳිනගත හැක්කාවූ

" අනිච්චා වතසංඛාරා උප්පාද වයධම්මිනෝ" මෙයින් සත්ව යන්ටත් සංස්කාරයයි කියනු ලැබේ.

කම්මැලි නැති අය විතරක් කියවල බලන්න

[QUOTE="dewmal nilanka, post: 15873905, member: 377611"] [b]දෙවියන් වහන්සේ යනු දුකින් මිදුනු කෙනෙක් න[/b] [B]මෙන්න මේක කියවන්න ඉතුරු ටික මේ ලින්ක් එකේ තියෙනව. [URL]http://si.wikibooks.org/wiki/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BD_%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA_ii[/URL] සැ.යු: මේ කෘතිය ක්රිස්තියානි ආගම පිළිබඳ බෞද්ධ දෘෂ්ඨිකෝණයකින් බැලීමකි. දෙවියන් වහන්සේ යනු දුකින් මිදුනු කෙනෙක් නොවන බව බුදු දහමට අනුව පෙන්නුම් කිරීමට ලියන ලද්දකි. කිසිදු ආගමකට අපහාසයක් මෙහි නොමැත.[/B] තවද සත්යාුලංකාරය, මේ කාරණයන් නිසා තාගේ මහොත්තම දෙවියන්වහන්සේට සාපිපාස ඇත්තේය. තවද සත්යාාලංකාරය, ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේට ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇති කාරණය නිසා ඒ දෙවියන් 21 වහන්සේට සාපිපාස ඇත්තේය. තවද සත්යාඤලංකාරය, චක්ෂුන විඤ්ඤාණය ඇති සත්වසයාට පෙණෙන්නේය, පෙණෙන සත්වලයාට චක්ෂුඑ විඤ්ඤාණය ඇත්තේය. ශ්රොෙත විඤ්ඤාණය ඇති සත්වවයාට ඇසෙන්නේය. ඇසෙන සත්වේයාට ශ්රෝත විඤ්ඤාණය ඇත්තේය. ඝාණ විඤ්ඤාණය ඇති සත්වේයාට ආඝ්රානණය වන්නේය. ආඝ්රාාණය ඇති සත්වඤයාට ඝාන විඤ්ඤාණය වන්නේය. ආඝ්රාාණය ඇති සත්ව යාට ඝාණ විඤ්ඤාණය ඇත්තේය. ජිව්හා විඤ්ඤාණය ඇති සත්වතයාට රස දැනෙන්නේය. රස දැනෙන සත්වනයාට ජිව්හා විඤ්ඤාණය ඇත්තේය. කාය විඤ්ඤාණය ඇති සත්වනයාට ස්පර්ශවය වන්නේය. ස්පර්ශයය ඇති සත්වණයාට කාය විඤ්ඤාණය ඇත්තේය. මනො විඤ්ඤාණය ඇති සත්වේයාට සිතිවිලි උපදින්නේය. සිතිවිලි උපදින සත්වපයාට මනො විඤ්ඤාණය ඇත්තේය. එයාකාරයෙන්ම සත්යා්ලංකාරය, ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇති සත්ව යාට ලැව්ගිනි සාපිපාස ඇත්තේය. ලැව්ගිනි සාපිපාස ඇති සත්වසයාට ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇත්තේය. එබැවින් සත්යායලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේට ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇති බැවින් ඒ දෙවියන්වහන්සේට ලැව්ගිනි ඇත්තේය කියාද සාපිපාස ලැව්ගිනි ඇති බැවින් ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇත්තේය. කියාද කියයුත්තේය. මේ මේ කාරණයන් නිසා සත්යා.ලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේ සාපිපාස ඇත්තේය. මෙසේ සත්යාතලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේට සාපිපාස ඇති බව සහතිකව දැනගණ ඉක්බිති සාපිපාසය කවර ආකාර ධමර්යවක්ද මෙහි අර්ථහය කවරෙක්ද කියා දැනගැණීම සම්ය ක් සත්වයයාගේ යුතුකමක. ඒ කෙසේදයත් සත්යා ලංකාරය මේ ලොකය වනාහි සත්ව සංස්කාර අවකාශ යන තුන්දෙනාගෙන් සමන්විතව ඇත්තේය, චක්ෂුත ශ්රොාත ඝාණ ජිව්හා කාය මනො යන විඤ්ඤාණයන්ගෙන් සමන්විතවූ යම් වස්තුවක් ඇතතේද මේ තෙම සත්ව යා වන්නේය, මේ විඤ්ඤාණයන්ගෙන් සමන්විත නුවූ යම් වස්තුවක් ඇත්තේද මේ තෙම සංස්කාර වන්නේය. විඤ්ඤාණයන්ගෙන් සමන්විත නුවූ චක්ෂුස ශ්රොවත ඝාණ ජිව්හා, කාය යන විඤ්ඤාණයන් පස්දෙනාගෙන් ඇඳිනගත නොහැක්කාවූ මනො විඤ්ඤාණයෙන් පමණක් හැඳිනගත හැක්කාවූ " අනිච්චා වතසංඛාරා උප්පාද වයධම්මිනෝ" මෙයින් සත්ව යන්ටත් සංස්කාරයයි කියනු ලැබේ. [COLOR=Red]කම්මැලි නැති අය විතරක් කියවල බලන්න[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom