Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ යාලුවෝ එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙල්ලම් බබා ඇරෙන්න අනික් ඔක්කොමල මේක කියවල බලන්න.

කවුද මෙ පිටසක්වල ජිවින් කියන්නේ? 01 කොටස

පිට සක්වල ජිවින් යනු කවරහුද? කවුරු හරි කෙනෙක් පිටසක්වල ජීවින් කියන්නේ කවුද කියල ඔබෙන් ඇසුවහොත් ඔබ එයට දෙන පිළිතුර මොකක් වෙන්න පුලුවන්ද? "අපිට වඩා වෙනස් රූපයක් තියෙන. අපිට වඩා බලගතු, එහෙමත් නැත්නමි අපිට වඩා බලයෙන් අඩු ජිවින් කොටිඨාශයක්" කියල කෙනෙක් කියයි. මෙක ඒක එක අය එක එක විදියට විස්තර කරයි. කොහොම වුනත් මෙ දිනවල බොහෝ දෙනෙක් මෙ පිටසක්වල ජිවින් සිටින, එහෙමත් නැත්නමි මිනිස්සුන්ට වඩා වෙනස් ස්වරූපයේ සත්වයින් යොදලා හදපු චිත්රපටි එහෙමත් බොහොම ආසාවෙන් බලනවා කියල පැහැදිලියි. ඒක නිසා මෙ කියන්න යන්නේ පිටසක්වල ජීවින් ගැන කථාවක් කිවිවොත් හරි, පිටසක්වල ජීවින්, එහෙමත් නැත්නමි අපේ මෙ ලෝකයේ අපිට පෙන්න නැති ජීවින්, එහෙමත් නැත්නමි වෙනත් ලෝකයකට අයත් ජිවින් ගැන මුලින්ම හොදම විදියේ විස්තරයක් ඉදිරිපත් වෙන්නේ කොහොද කියල හිතාගන්න පුලුවන්ද?

ඒ බුදු දහමෙ කියල කිවිවොත් ඔබ සමහරක් විට පුදුම වෙන්නත් පුලුවන්. ඒ සත්ත්වයින් ගැන කියන්න කලින් තව පොඩි දෙයක්, දැනට අවුරුදු 50 කට කලින් අතිතයේ අපේ මෙ ලංකාවෙ හිටිය කෙනෙක්ට කවුරු හරි ඇවිල්ල කියනවා, මොබයිල් පොන් කියල මෙන්න මෙහෙම කථා කරන යන්ත්ර වර්ගයක් තියෙනවා, එහෙමත් නැත්නමි කොමිපියුටර් කියල දෙයක් තියෙනවා, එහෙමත් නැත්නමි ඉන්ටර්නෙටි කියල එකක් තියෙනවා කියල, මොනවගේ ප්රතිචාරයක් ඒ මනුස්සයාට ලැබෙයිද? එක්කො මුන්දැට පිස්සු කියල කියයි. එහෙමත් නැත්නමි සමහරවිට ගුටිකන්නත් වෙයි. කවුරුහරි මෙ කථාව විශ්වාස කලාමයි කියමුකෝ. මෙ මනුස්සයාට මෙක තෙරුමිකරල දෙන්න ගියාම කියන මනුස්සයාට සියදිවිනසාගන්න හිතෙයි. නමුත් අද මෙ හැම දෙයක්ම සැබැවක් වෙලා.

තවදුරටත් අපි ඒ දේවල් ගැන ප්රශ්ණ කරන්න යන්නේ නැ. බුදු දහමෙ මෙ ලෝක විස්තරයත් අන්න ඒ වගේ. මෙයින් දැනටමත් සැබැ වු තොරතුරු බොහොමයක් තියෙනවා. ඉදිරියට මෙ කරුණු තවත් තහවුරු වෙයි. මෙ කථාව කිවිවෙ ප්රවෙශයක් විදියට, දැන් සත්ත්වයින් ජිවත් වෙන පෘතුවියට වඩා වෙනස් ලෝක ගැන බුදු දහමෙ කියල තියෙන්නේ මොනවද කියල බලමු.

බුදු දහමෙ වර්ගිකරණයට අනුව එක් සක්වලක් (මෙක ලෝක ධාතුවක් කියලයි හදුන්වන්නේ) හෙවත් එක් ඉරකින් හා හදකින් එලිය වෙන එක ලෝකධාතුවක සත්ත්වයින් ජීවත් වන භුමි 31 ක් ඇති බව කියල තියෙනවා. ඒ කියන්නේ අපේ මෙ ඉරින් හා හදින් අපේ ලෝකය ආලෝකමත් වෙනවා වගේ තවත් ජිවින් ජිවත් වන භුමි 31 ක් අපේ මෙ ඉරෙන් හදෙන් ආලෝකය ලබනවා කියන එකයි.

ඒවා වන්නේ නරකය, තිරිසන්යොනිය, ප්රේතවිශය, අසුරකාය කියා අපාය ලෝක 04 යි.(දුගති භූමි 04)

මනුෂ්ය භූමිය, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, නිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් කාම සුගති භුමි හතයි.(07)

බ්රහ්මපාරිසජ්ජය, බ්රහ්මපුරෝහිතය, මහාබ්රහ්මය යැයි ප්රථම ධ්යාන භුමි 03 යි.

පරිත්තාභය, අප්පමාණභය, ආභස්සරය යැයි ද්ව්තිය ධ්යාන භුමි 03 කි.

පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්යාන භුමි 03 යි.

වෙහප්ඵලය, අසඤ්ඤසත්තය යැයි චතුර්ථ ධ්යාන භුමි 02 කි.

අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි.

ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරුපාවචර භුමි 04 කි

කලින් ලිපියේ පුනරුප්පත්තිය සිදුවෙන විදය ගැන කිවිව මතක ඇති. එහෙම පුනරුප්පත්තිය සිද්ධවිමෙදි අවසන් මොහොතේ ඉදිරිපත්වන, කර්මය , කර්මනිමිත්ත හෝ ගතිනිමිත්ත නිසා කුසලමුල හෝ අකුසල මුල සිතක් උපදින බව කිවිවා මතක ඇති මෙ උපදින කුසල මුල හෝ අකුසල මුල සිතේ ප්රභලත්වය හා තෘශ්ණාවෙ ස්වරුපය අනුව තමයි සත්ත්වයින් මෙ භුමි 31 කේ උපත ලබන්නේ. ඒ අනුව අවසන් මොහොතේ ඉදිරිපත්වන සිත අකුසල මුල සිතක් විම මත අපාය භුමි 04 හිද, කාමාවචර කුසල සිතක් විම මත කාම සුගති භුමි සතින් එකකද, මරණ මොහොත වන විට ධ්යානයක් ලබා සිටියේ නමි හා එයින් නොපිරිහි සිටියේ නමි ඒ රුපාවචර හෝ අරුපාවචර ධ්යානයන්ට අනුරුප වන පරිදි ධ්යාන භුමි 16 යින් 01 කද උපත ලබයි. අනාගාමී මාර්ගඵලයන් ලබා සිටියේ නමි, සුද්ධාවාස භුමි 05 න් එකක උපත ලබයි. සොවාන්, සකදාගාමී මාර්ග ඵල ලාභි වී සිටියා නමි, කාම සුගති භූමි 07 න් 01 ක හෝ මාර්ග-ඵල ලාභිව හා ධ්යානයන්ගෙන් නොපිරිහී සිටියා නමි භ්සුදාවාස භ්රහ්ම ලෝක හැර සෙසු භ්රරහ්ම ලෝකයන්හි ධ්යානයට හා එහි වශිතාවයට අනුරූපවඋපත ලබන්නට පුළුවන්. මෙ කර්මානුරූපවසත්ත්වයින් උපත ලබන ආකාරයයි. මෙතනදි කර්මය පිළිබදව විස්තරයක් කල යුතු වුවත් එය පසු සලකා බලමු.

ලෝකයේ විශාලත්වය කොපමණද?

ලෝකය යන්නෙහි විශාලත්වය පිළිබදව හොද විස්තරයක් අංගුත්තර නිකායේ, නිකනිපාතයේ, ද්විතීය පන්නාසකයේ, ආනන්ද වග්ගයේ 10 වන සුත්රයේ දක්වලා තියෙනවා. එහි සදහන් වන ආකාරයට, එක ඉරකින් හා හදකින් ආලෝකමත් වන ඉහතින් විස්තර කරපු භුමි 31 කින් යුක්ත වන ස්ථානයක් එක ලෝක ධාතුවක් යනුවෙන් හදුන්වනු ලබනවා. ඒ අනුව පැහැදිලි වන්නේ අපාය ලෝක හා දිව්ය ලෝක සියල්ල අපේ මෙ පෘථිවි පෘශ්ඨය අවටම පිහිටලා තියෙනවා කියන එකයි. එබදු ලෝක ධාතු 1000 ක් සහශ්රී ලෝක ධාතුවක් යනුවෙන් දක්වලා තියෙනවා චුලනි ලෝක ධාතු යනුවෙන් හදුන්වන්නේත් මෙයයි. චුලනි ලෝක ධාතු 1000ක් 1000 සින් වැඩිකල විට (ලෝක ධාතු දසලක්ෂයක්) එය ද්වි සහශ්රි ලෝක ධාතු යනුවෙන් දක්වා ඇත මධ්යම ලෝක ධාතු යනුවෙන් හැදින්වෙන්නේ මෙයයි. මෙ මධ්යම ලෝක ධාතුව 1000 සින් වැඩි කල විට ලැබෙන ලෝක ධාතු (කොටි ලක්ෂය) ත්රිසහශ්රී ලෝකධාතුව නමි වෙ. මහා සහශ්රී ලෝකධාතුව යනුද මෙයයි.

අපගේ මෙම සක්වල (ලෝකධාතුව) හා ඒ වටා පිහිටි 999 ක් වු සක්වලයන් එනමි සහශ්රී ලෝක ධාතුව නැත්නමි චුලනි ලෝකධාතුව, යන්න සෘධිමත් ස්රාවකයන්වහන්සේලාටද විශයවන බව දක්වා ඇත. උන්වහන්සේලාට, ඒ සක්වල 1000 ට ඇසෙන සේ කථාකිරිමට ඒ සක්වල 1000ට ආලොකය අන්ධකාරය පැතිරවිමට හැක.

මධ්යම ලෝකධාතුව හෙවත් ද්වි සහශ්රි ලෝකධාතුව

මෙය බුදුවරුන්ගේ ජාතික්ෂේත්රය වශයෙන් දක්වා ඇත. මහාබෝධිසත්ත්වයින් මවිකුස පිළිසිදගැනිමෙදි, බිහිවිමෙදී, මහාභිනිෂ්ක්රමණයකිරිමෙදී, බුදුවිමෙදී, දමිසක්පැවැත්විමෙදී, ආයු සංස්කාරයහැරිමෙදි හා, මහාපරිණිර්වාණයේ දී මෙ මධ්යම ලෝක ධාතුව කමිපාවන බව දක්වා තිබෙ.

ත්රිසහස්ශ්රි හෙවත් මහා සහශ්රී ලෝක ධාතුව මෙය තථාගතවන් වහන්සේගේ ආඥාක්ෂේත්රය වශයෙන් දක්වලා තියෙනවා. ඒ ලෝකධාතුවට අයත් සියලු ලෝකයන්හි ආටානාටි පිරිත, ඉසිගිලිය පිරිත, ධජග්ග පිරිත, බොජ්ජංගපිරිත, ඛන්ධපිරිත, මොරපරිත්තය, රතනපරිත්තය, මෙත්තපරිත්තය යන පිරිත්හි බලය පිහිටන බව දක්වා තියෙනවා. මෙ පිරිත් තේරුමි සමග ඔබ දන්නවා නමි, එයින් බොහෝ පිරිත්හි සදහන් වන්නේ තුරුනුවන්ගේ ගුණ බව ඔබ දන්නවා ඇති. එසේ නමි එයින් අපිට තේරුමි යන්නේ අපේ තථාගතයන් වහන්සේ සාරාසංඛ්ය කල්ප ලක්ෂයක් පෙරුමිපුරා මෙලොව පහල වුයේ අපට පමණක් ධර්මය දේශණාකිරිමට නොවන බව නෙවෙයිද? උන්වහන්සේ අපේ මෙන්ම ඒ මහා සහශ්රි ලෝක ධාතුවෙ වසනා සත්ත්වයින්ගේද සාස්තෘන්වහන්සේ බව අපට මෙයින් පැහැදිලියි. බුදුපියානන් වහන්සේ පරිනිර්වාණය ගැන දැක්වෙන මහාපරිනිර්වාන සුත්රයේ දක්වා ඇති පරිදි තථාගතයන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු ශේෂ වු රෝම ධාතු 10,000 ක් සක්වල බ්රහ්මයන් විසින් දසදහසක් චක්රාවාට වෙත පිලිවලින් ගෙනගිය බව දක්වා තිබෙනවා. එසේනමි ඒ ඇයි? උන්වහන්සේ පහලවුයේ මෙ සියලු සක්වලයන්ටමය. සැබවින්ම උන්වහන්සේ කෙතරමි ආස්චර්යජනකද යන්න අප වැන්නකුට සිතාගැනිම පවා කල නොහැක්කක් යැයි මම සිතමි.

මෙ මහා සහශ්රි ලෝකධාතුවෙන් පිටත් තවත් අනන්ත අප්රමාණ ලෝකයන් ඇත. මෙහි ප්රමාණය උපමාවකින් දක්වා ඇත. කෝටි ලක්ෂයක් සක්වල බ්රහ්මලොව තෙක් පිරවිමට තරමි අඹ ඇට ගෙන යමිකිසි අයෙක් හමුවෙන හමුවෙන සක්වලට එක් අඹ ඇටය බැගින් දමමින් එක් දිශාවකට ගමන් ගතහොත් අඹ ඇට ඉවරවනවා මිස, ඒ දිශාවෙ සක්වල ඉවරවිමක් සිදුනොවෙ. ලෙස එය දක්වා ඇත. මෙ සියලුම සක්වලයන්ද, තථාගතයන්වහන්සේගේ විශයක්ෂේත්රයයි. එහි ප්රමාණයක් නැත. ඒ සියලු සක්වලයන්ට අප බුදුපියානන්ට ආලෝකය අන්ධකාරය පැතිරවිය හැක. සැමතැන වෙසෙන සත්ත්වයිනට ඇසෙන පරිදි කථාකල හැක. බදුවරයෙකු ආශ්චර්යමත් වන්නේ ඇයිද යන්න යමෙක්ට දැන් තේරුමිගත හැකි වනු ඇත. සමහරුන් නොදැනුවත්කම නිසා සිතා සිටිනුයේ බුදුපියානන්වහන්සේ යනු තවත් එක් මනුෂ්යයෙක් වශයෙනි. උන්වහන්සේ මනුෂ්යයෙක් වශයෙන් උපත ලද බව සත්යයකි. නමුත් මඩෙ පිපි නෙලුමක් මඩනොතැවරි ජලයේ නොගැටි පිපි සිටින්නාක් මෙන් උන්වහන්සේ මනුෂ්යත්වය ඉක්මවු උත්තමයකි. උන්වහන්සේ විසින්ම ඒ බව දක්වා ඇත. වරක් බමුණෙකු උන්වහන්සේ වෙත පැමින " ස්වාමිනි ඔබවහන්සේ දෙවියෙක්ද?, ගාන්ධර්වයෙක්ද?, මනුෂ්යයෙක්ද?, යක්ෂයෙක්ද? යනාදි වශයෙන් අසන ලද ප්රශ්ණ වලදි උන්වහන්සේ ඒ සියල්ලටම දෙන ලද පිළිතුර වුයේ නැත යන්නය. ඒසේ නමි උන්වහන්සේ කවරෙක්ද? උන්වහන්සේ දුන් පිළිතුර වුයේ "බ්රාහ්මණය මම බුද්ධ වෙමි" යන්නයි. මෙ සියලු සක්වලයන්ට එක් වරකට පහල වනුයේ එක් බුදුවරයෙක් පමණි. නමුත් මහාසහශ්රි ලෝකධාතුවෙන් මත්තෙහි වෙනත් බුදුවරුන් පහලව සිටිනවා විය හැක.

මෙ ලෝකයේ හා විශ්වයේ ප්රමාණය ගැන බුදු දහමෙ සදහන් කරුණුය.

මිලඟ ලිපියෙන් මෙ එක් එක් භුමියක් පිළිබදව හා එහි සැපදුක් පිළිබදව සලකා බලමු.

from

http://www.budurashmiya.net/2010/05/01_24.html

[QUOTE="dewmal nilanka, post: 15875553, member: 377611"] [SIZE=3][B] සෙල්ලම් බබා ඇරෙන්න අනික් ඔක්කොමල මේක කියවල බලන්න. කවුද මෙ පිටසක්වල ජිවින් කියන්නේ? 01 කොටස [/B] [/SIZE][LEFT][SIZE=3] පිට සක්වල ජිවින් යනු කවරහුද? කවුරු හරි කෙනෙක් පිටසක්වල ජීවින් කියන්නේ කවුද කියල ඔබෙන් ඇසුවහොත් ඔබ එයට දෙන පිළිතුර මොකක් වෙන්න පුලුවන්ද? "අපිට වඩා වෙනස් රූපයක් තියෙන. අපිට වඩා බලගතු, එහෙමත් නැත්නමි අපිට වඩා බලයෙන් අඩු ජිවින් කොටිඨාශයක්" කියල කෙනෙක් කියයි. මෙක ඒක එක අය එක එක විදියට විස්තර කරයි. කොහොම වුනත් මෙ දිනවල බොහෝ දෙනෙක් මෙ පිටසක්වල ජිවින් සිටින, එහෙමත් නැත්නමි මිනිස්සුන්ට වඩා වෙනස් ස්වරූපයේ සත්වයින් යොදලා හදපු චිත්රපටි එහෙමත් බොහොම ආසාවෙන් බලනවා කියල පැහැදිලියි. ඒක නිසා මෙ කියන්න යන්නේ පිටසක්වල ජීවින් ගැන කථාවක් කිවිවොත් හරි, පිටසක්වල ජීවින්, එහෙමත් නැත්නමි අපේ මෙ ලෝකයේ අපිට පෙන්න නැති ජීවින්, එහෙමත් නැත්නමි වෙනත් ලෝකයකට අයත් ජිවින් ගැන මුලින්ම හොදම විදියේ විස්තරයක් ඉදිරිපත් වෙන්නේ කොහොද කියල හිතාගන්න පුලුවන්ද? ඒ බුදු දහමෙ කියල කිවිවොත් ඔබ සමහරක් විට පුදුම වෙන්නත් පුලුවන්. ඒ සත්ත්වයින් ගැන කියන්න කලින් තව පොඩි දෙයක්, දැනට අවුරුදු 50 කට කලින් අතිතයේ අපේ මෙ ලංකාවෙ හිටිය කෙනෙක්ට කවුරු හරි ඇවිල්ල කියනවා, මොබයිල් පොන් කියල මෙන්න මෙහෙම කථා කරන යන්ත්ර වර්ගයක් තියෙනවා, එහෙමත් නැත්නමි කොමිපියුටර් කියල දෙයක් තියෙනවා, එහෙමත් නැත්නමි ඉන්ටර්නෙටි කියල එකක් තියෙනවා කියල, මොනවගේ ප්රතිචාරයක් ඒ මනුස්සයාට ලැබෙයිද? එක්කො මුන්දැට පිස්සු කියල කියයි. එහෙමත් නැත්නමි සමහරවිට ගුටිකන්නත් වෙයි. කවුරුහරි මෙ කථාව විශ්වාස කලාමයි කියමුකෝ. මෙ මනුස්සයාට මෙක තෙරුමිකරල දෙන්න ගියාම කියන මනුස්සයාට සියදිවිනසාගන්න හිතෙයි. නමුත් අද මෙ හැම දෙයක්ම සැබැවක් වෙලා. [/SIZE][CENTER] [/CENTER] [SIZE=3] තවදුරටත් අපි ඒ දේවල් ගැන ප්රශ්ණ කරන්න යන්නේ නැ. බුදු දහමෙ මෙ ලෝක විස්තරයත් අන්න ඒ වගේ. මෙයින් දැනටමත් සැබැ වු තොරතුරු බොහොමයක් තියෙනවා. ඉදිරියට මෙ කරුණු තවත් තහවුරු වෙයි. මෙ කථාව කිවිවෙ ප්රවෙශයක් විදියට, දැන් සත්ත්වයින් ජිවත් වෙන පෘතුවියට වඩා වෙනස් ලෝක ගැන බුදු දහමෙ කියල තියෙන්නේ මොනවද කියල බලමු. බුදු දහමෙ වර්ගිකරණයට අනුව එක් සක්වලක් (මෙක ලෝක ධාතුවක් කියලයි හදුන්වන්නේ) හෙවත් එක් ඉරකින් හා හදකින් එලිය වෙන එක ලෝකධාතුවක සත්ත්වයින් ජීවත් වන භුමි 31 ක් ඇති බව කියල තියෙනවා. ඒ කියන්නේ අපේ මෙ ඉරින් හා හදින් අපේ ලෝකය ආලෝකමත් වෙනවා වගේ තවත් ජිවින් ජිවත් වන භුමි 31 ක් අපේ මෙ ඉරෙන් හදෙන් ආලෝකය ලබනවා කියන එකයි. ඒවා වන්නේ නරකය, තිරිසන්යොනිය, ප්රේතවිශය, අසුරකාය කියා අපාය ලෝක 04 යි.(දුගති භූමි 04) මනුෂ්ය භූමිය, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, නිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් කාම සුගති භුමි හතයි.(07) බ්රහ්මපාරිසජ්ජය, බ්රහ්මපුරෝහිතය, මහාබ්රහ්මය යැයි ප්රථම ධ්යාන භුමි 03 යි. පරිත්තාභය, අප්පමාණභය, ආභස්සරය යැයි ද්ව්තිය ධ්යාන භුමි 03 කි. පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්යාන භුමි 03 යි. වෙහප්ඵලය, අසඤ්ඤසත්තය යැයි චතුර්ථ ධ්යාන භුමි 02 කි. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි. ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරුපාවචර භුමි 04 කි [/SIZE][CENTER] [/CENTER] [SIZE=3] කලින් ලිපියේ පුනරුප්පත්තිය සිදුවෙන විදය ගැන කිවිව මතක ඇති. එහෙම පුනරුප්පත්තිය සිද්ධවිමෙදි අවසන් මොහොතේ ඉදිරිපත්වන, කර්මය , කර්මනිමිත්ත හෝ ගතිනිමිත්ත නිසා කුසලමුල හෝ අකුසල මුල සිතක් උපදින බව කිවිවා මතක ඇති මෙ උපදින කුසල මුල හෝ අකුසල මුල සිතේ ප්රභලත්වය හා තෘශ්ණාවෙ ස්වරුපය අනුව තමයි සත්ත්වයින් මෙ භුමි 31 කේ උපත ලබන්නේ. ඒ අනුව අවසන් මොහොතේ ඉදිරිපත්වන සිත අකුසල මුල සිතක් විම මත අපාය භුමි 04 හිද, කාමාවචර කුසල සිතක් විම මත කාම සුගති භුමි සතින් එකකද, මරණ මොහොත වන විට ධ්යානයක් ලබා සිටියේ නමි හා එයින් නොපිරිහි සිටියේ නමි ඒ රුපාවචර හෝ අරුපාවචර ධ්යානයන්ට අනුරුප වන පරිදි ධ්යාන භුමි 16 යින් 01 කද උපත ලබයි. අනාගාමී මාර්ගඵලයන් ලබා සිටියේ නමි, සුද්ධාවාස භුමි 05 න් එකක උපත ලබයි. සොවාන්, සකදාගාමී මාර්ග ඵල ලාභි වී සිටියා නමි, කාම සුගති භූමි 07 න් 01 ක හෝ මාර්ග-ඵල ලාභිව හා ධ්යානයන්ගෙන් නොපිරිහී සිටියා නමි භ්සුදාවාස භ්රහ්ම ලෝක හැර සෙසු භ්රරහ්ම ලෝකයන්හි ධ්යානයට හා එහි වශිතාවයට අනුරූපවඋපත ලබන්නට පුළුවන්. මෙ කර්මානුරූපවසත්ත්වයින් උපත ලබන ආකාරයයි. මෙතනදි කර්මය පිළිබදව විස්තරයක් කල යුතු වුවත් එය පසු සලකා බලමු. [/SIZE][CENTER] [/CENTER] [SIZE=3] [COLOR=orange]ලෝකයේ විශාලත්වය කොපමණද?[/COLOR] ලෝකය යන්නෙහි විශාලත්වය පිළිබදව හොද විස්තරයක් අංගුත්තර නිකායේ, නිකනිපාතයේ, ද්විතීය පන්නාසකයේ, ආනන්ද වග්ගයේ 10 වන සුත්රයේ දක්වලා තියෙනවා. එහි සදහන් වන ආකාරයට, එක ඉරකින් හා හදකින් ආලෝකමත් වන ඉහතින් විස්තර කරපු භුමි 31 කින් යුක්ත වන ස්ථානයක් එක ලෝක ධාතුවක් යනුවෙන් හදුන්වනු ලබනවා. ඒ අනුව පැහැදිලි වන්නේ අපාය ලෝක හා දිව්ය ලෝක සියල්ල අපේ මෙ පෘථිවි පෘශ්ඨය අවටම පිහිටලා තියෙනවා කියන එකයි. එබදු ලෝක ධාතු 1000 ක් සහශ්රී ලෝක ධාතුවක් යනුවෙන් දක්වලා තියෙනවා චුලනි ලෝක ධාතු යනුවෙන් හදුන්වන්නේත් මෙයයි. චුලනි ලෝක ධාතු 1000ක් 1000 සින් වැඩිකල විට (ලෝක ධාතු දසලක්ෂයක්) එය ද්වි සහශ්රි ලෝක ධාතු යනුවෙන් දක්වා ඇත මධ්යම ලෝක ධාතු යනුවෙන් හැදින්වෙන්නේ මෙයයි. මෙ මධ්යම ලෝක ධාතුව 1000 සින් වැඩි කල විට ලැබෙන ලෝක ධාතු (කොටි ලක්ෂය) ත්රිසහශ්රී ලෝකධාතුව නමි වෙ. මහා සහශ්රී ලෝකධාතුව යනුද මෙයයි. අපගේ මෙම සක්වල (ලෝකධාතුව) හා ඒ වටා පිහිටි 999 ක් වු සක්වලයන් එනමි සහශ්රී ලෝක ධාතුව නැත්නමි චුලනි ලෝකධාතුව, යන්න සෘධිමත් ස්රාවකයන්වහන්සේලාටද විශයවන බව දක්වා ඇත. උන්වහන්සේලාට, ඒ සක්වල 1000 ට ඇසෙන සේ කථාකිරිමට ඒ සක්වල 1000ට ආලොකය අන්ධකාරය පැතිරවිමට හැක. මධ්යම ලෝකධාතුව හෙවත් ද්වි සහශ්රි ලෝකධාතුව මෙය බුදුවරුන්ගේ ජාතික්ෂේත්රය වශයෙන් දක්වා ඇත. මහාබෝධිසත්ත්වයින් මවිකුස පිළිසිදගැනිමෙදි, බිහිවිමෙදී, මහාභිනිෂ්ක්රමණයකිරිමෙදී, බුදුවිමෙදී, දමිසක්පැවැත්විමෙදී, ආයු සංස්කාරයහැරිමෙදි හා, මහාපරිණිර්වාණයේ දී මෙ මධ්යම ලෝක ධාතුව කමිපාවන බව දක්වා තිබෙ. ත්රිසහස්ශ්රි හෙවත් මහා සහශ්රී ලෝක ධාතුව මෙය තථාගතවන් වහන්සේගේ ආඥාක්ෂේත්රය වශයෙන් දක්වලා තියෙනවා. ඒ ලෝකධාතුවට අයත් සියලු ලෝකයන්හි ආටානාටි පිරිත, ඉසිගිලිය පිරිත, ධජග්ග පිරිත, බොජ්ජංගපිරිත, ඛන්ධපිරිත, මොරපරිත්තය, රතනපරිත්තය, මෙත්තපරිත්තය යන පිරිත්හි බලය පිහිටන බව දක්වා තියෙනවා. මෙ පිරිත් තේරුමි සමග ඔබ දන්නවා නමි, එයින් බොහෝ පිරිත්හි සදහන් වන්නේ තුරුනුවන්ගේ ගුණ බව ඔබ දන්නවා ඇති. එසේ නමි එයින් අපිට තේරුමි යන්නේ අපේ තථාගතයන් වහන්සේ සාරාසංඛ්ය කල්ප ලක්ෂයක් පෙරුමිපුරා මෙලොව පහල වුයේ අපට පමණක් ධර්මය දේශණාකිරිමට නොවන බව නෙවෙයිද? උන්වහන්සේ අපේ මෙන්ම ඒ මහා සහශ්රි ලෝක ධාතුවෙ වසනා සත්ත්වයින්ගේද සාස්තෘන්වහන්සේ බව අපට මෙයින් පැහැදිලියි. බුදුපියානන් වහන්සේ පරිනිර්වාණය ගැන දැක්වෙන මහාපරිනිර්වාන සුත්රයේ දක්වා ඇති පරිදි තථාගතයන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු ශේෂ වු රෝම ධාතු 10,000 ක් සක්වල බ්රහ්මයන් විසින් දසදහසක් චක්රාවාට වෙත පිලිවලින් ගෙනගිය බව දක්වා තිබෙනවා. එසේනමි ඒ ඇයි? උන්වහන්සේ පහලවුයේ මෙ සියලු සක්වලයන්ටමය. සැබවින්ම උන්වහන්සේ කෙතරමි ආස්චර්යජනකද යන්න අප වැන්නකුට සිතාගැනිම පවා කල නොහැක්කක් යැයි මම සිතමි. [/SIZE][CENTER] [SIZE=3][URL="http://buddhism.goldenlandpages.com/images/stories/lord-buddha6.gif"][IMG]http://buddhism.goldenlandpages.com/images/stories/lord-buddha6.gif[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] මෙ මහා සහශ්රි ලෝකධාතුවෙන් පිටත් තවත් අනන්ත අප්රමාණ ලෝකයන් ඇත. මෙහි ප්රමාණය උපමාවකින් දක්වා ඇත. කෝටි ලක්ෂයක් සක්වල බ්රහ්මලොව තෙක් පිරවිමට තරමි අඹ ඇට ගෙන යමිකිසි අයෙක් හමුවෙන හමුවෙන සක්වලට එක් අඹ ඇටය බැගින් දමමින් එක් දිශාවකට ගමන් ගතහොත් අඹ ඇට ඉවරවනවා මිස, ඒ දිශාවෙ සක්වල ඉවරවිමක් සිදුනොවෙ. ලෙස එය දක්වා ඇත. මෙ සියලුම සක්වලයන්ද, තථාගතයන්වහන්සේගේ විශයක්ෂේත්රයයි. එහි ප්රමාණයක් නැත. ඒ සියලු සක්වලයන්ට අප බුදුපියානන්ට ආලෝකය අන්ධකාරය පැතිරවිය හැක. සැමතැන වෙසෙන සත්ත්වයිනට ඇසෙන පරිදි කථාකල හැක. බදුවරයෙකු ආශ්චර්යමත් වන්නේ ඇයිද යන්න යමෙක්ට දැන් තේරුමිගත හැකි වනු ඇත. සමහරුන් නොදැනුවත්කම නිසා සිතා සිටිනුයේ බුදුපියානන්වහන්සේ යනු තවත් එක් මනුෂ්යයෙක් වශයෙනි. උන්වහන්සේ මනුෂ්යයෙක් වශයෙන් උපත ලද බව සත්යයකි. නමුත් මඩෙ පිපි නෙලුමක් මඩනොතැවරි ජලයේ නොගැටි පිපි සිටින්නාක් මෙන් උන්වහන්සේ මනුෂ්යත්වය ඉක්මවු උත්තමයකි. උන්වහන්සේ විසින්ම ඒ බව දක්වා ඇත. වරක් බමුණෙකු උන්වහන්සේ වෙත පැමින " ස්වාමිනි ඔබවහන්සේ දෙවියෙක්ද?, ගාන්ධර්වයෙක්ද?, මනුෂ්යයෙක්ද?, යක්ෂයෙක්ද? යනාදි වශයෙන් අසන ලද ප්රශ්ණ වලදි උන්වහන්සේ ඒ සියල්ලටම දෙන ලද පිළිතුර වුයේ නැත යන්නය. ඒසේ නමි උන්වහන්සේ කවරෙක්ද? උන්වහන්සේ දුන් පිළිතුර වුයේ "බ්රාහ්මණය මම බුද්ධ වෙමි" යන්නයි. මෙ සියලු සක්වලයන්ට එක් වරකට පහල වනුයේ එක් බුදුවරයෙක් පමණි. නමුත් මහාසහශ්රි ලෝකධාතුවෙන් මත්තෙහි වෙනත් බුදුවරුන් පහලව සිටිනවා විය හැක. මෙ ලෝකයේ හා විශ්වයේ ප්රමාණය ගැන බුදු දහමෙ සදහන් කරුණුය. මිලඟ ලිපියෙන් මෙ එක් එක් භුමියක් පිළිබදව හා එහි සැපදුක් පිළිබදව සලකා බලමු.[/SIZE] from [B][URL]http://www.budurashmiya.net/2010/05/01_24.html[/URL][/B] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom