Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ යාලුවෝ එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි ඉන්න ගොන් හැත්තට උඹගේ ප්රශ්නෙට උත්තර දෙන්න බැහැ. මම උඹට උත්තරේ කියන්නම්. මචං බෞද්ධ දර්ශනය අනුව ඉපදීම දුකක්ම තමයි. මොකද ඉපදෙන හැමෝම ලෙඩවීම සහ මරණය කියන දේට අනිවාර්යෙන්ම මුහුණ දිය යුතුයි.

එතකොට උඹගේ ප්රශ්නේ ඇයි අපේ බෞද්ධ කට්ටිය දිගටම පවුල් වෙලා ළමයි හදන්නේ කියන එක. මෙන්න උඹට අවශ්ය පිළිතුර.

මිනිහව සසරට බැඳලා තියාගන්නේ තණ්හාව. තන්හාව කියන්නේ ආසාවම තමයි. ඉතින් බෞද්ධ උනත් නිර්වාණයට වඩා අපි ජීවිතේට තන්හාවෙන පිරිලා. සල්ලි වලට තණ්හාව, හොඳ ගේකට තන්හාව, ලස්සන කෙල්ලෙකුගේ ඇඟට, හැමෝම ආස කරනවා. තන්හාවේ ගතිය තමයි මචං ආස කරන දේ ලැබුන ගමන් ඊට වඩා වෙනස් දෙයකට ආස කරන එක.

හරියටම කියනවා නම් කකුළුවෙක් වතුරේ දාල ලිපේ තිබ්බම කකුළුවා සන්තෝසෙන් පිරිලා සෙල්ලන් කරනවා නමුත් කකුළුවා දන්නේ නැහැ ඒ වතුරේම තම්බිලා ඌ මැරෙනවා කියලා. අපිත් පුහු දේවල් වලට තන්හා වෙලා සසර තව දික් කරගන්නවා.

උදාහරණ බලපාන් මේකෙම.

සමහරු "රෙප්" වලට තන්හාවේ ඉන්නවා.

සමහරු අනුන්ට වඩා දන්නවා කියලා පෙන්නන්න තන්හාවේ ඉන්නවා,

සමහරු බෞද්ධ කියන එක ගැන තණ්හාවේ ඉන්නවා.

හැබැයි මචං බැඳලා ළමයි හදල හිටියත් එක නිර්වාණයට බාධාවක් නෙමෙයි. කරුමේ කියන්නේ මචං අපි කරන දේ නෙමෙයි අපි හිතන දේ. චේතනාව තමයි කර්මය කියන්නේ. එකෙන් බේරෙන්න මොනවා කරත් බැහැ මචං. මොන ආගම ඇදහුවත් බැහැ මචං.

[QUOTE="541100, post: 15875772, member: 494281"] [SIZE=3]එළකිරි ඉන්න ගොන් හැත්තට උඹගේ ප්රශ්නෙට උත්තර දෙන්න බැහැ. මම උඹට උත්තරේ කියන්නම්. මචං බෞද්ධ දර්ශනය අනුව ඉපදීම දුකක්ම තමයි. මොකද ඉපදෙන හැමෝම ලෙඩවීම සහ මරණය කියන දේට අනිවාර්යෙන්ම මුහුණ දිය යුතුයි. එතකොට උඹගේ ප්රශ්නේ ඇයි අපේ බෞද්ධ කට්ටිය දිගටම පවුල් වෙලා ළමයි හදන්නේ කියන එක. මෙන්න උඹට අවශ්ය පිළිතුර. මිනිහව සසරට බැඳලා තියාගන්නේ තණ්හාව. තන්හාව කියන්නේ ආසාවම තමයි. ඉතින් බෞද්ධ උනත් නිර්වාණයට වඩා අපි ජීවිතේට තන්හාවෙන පිරිලා. සල්ලි වලට තණ්හාව, හොඳ ගේකට තන්හාව, ලස්සන කෙල්ලෙකුගේ ඇඟට, හැමෝම ආස කරනවා. තන්හාවේ ගතිය තමයි මචං ආස කරන දේ ලැබුන ගමන් ඊට වඩා වෙනස් දෙයකට ආස කරන එක. හරියටම කියනවා නම් කකුළුවෙක් වතුරේ දාල ලිපේ තිබ්බම කකුළුවා සන්තෝසෙන් පිරිලා සෙල්ලන් කරනවා නමුත් කකුළුවා දන්නේ නැහැ ඒ වතුරේම තම්බිලා ඌ මැරෙනවා කියලා. අපිත් පුහු දේවල් වලට තන්හා වෙලා සසර තව දික් කරගන්නවා. උදාහරණ බලපාන් මේකෙම. සමහරු "රෙප්" වලට තන්හාවේ ඉන්නවා. සමහරු අනුන්ට වඩා දන්නවා කියලා පෙන්නන්න තන්හාවේ ඉන්නවා, සමහරු බෞද්ධ කියන එක ගැන තණ්හාවේ ඉන්නවා. හැබැයි මචං බැඳලා ළමයි හදල හිටියත් එක නිර්වාණයට බාධාවක් නෙමෙයි. කරුමේ කියන්නේ මචං අපි කරන දේ නෙමෙයි අපි හිතන දේ. චේතනාව තමයි කර්මය කියන්නේ. එකෙන් බේරෙන්න මොනවා කරත් බැහැ මචං. මොන ආගම ඇදහුවත් බැහැ මචං. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom