Ethakota poya?මාලිමාව මැයි දිනය මුවාවෙන් ජන්දෙන් ගොඩ එන්න දඟලනවා.. අනිත් පක්ෂත් එහෙමයි.. කම්කරුවා ගැන කවුද ඇත්තටම කතාකලේ.. සිඟාලෝවාද සූත්රයේ ස්වාමි සේවක යුතුකම් ගැන දන්න බෞද්ධයන්ට පිටරට්ටුන්ගේ මැයි දින වැඩක් නෑ..ඇමරිකාවේ වෙච්ච බහුබූත සිද්දියකින් ඇරඹුණු මේ මැයි දින නිවාඩුව අහෝසි කරන්න ඔනේ..![]()
පෝය නිවාඩුව දෙන්න ඔනේ.. හැබැයි උප්පැන්නේ බෞද්ධ කියලා තියන අයට විතරයි...Ethakota poya?
Issella History igena gena waren.මාලිමාව මැයි දිනය මුවාවෙන් ජන්දෙන් ගොඩ එන්න දඟලනවා.. අනිත් පක්ෂත් එහෙමයි.. කම්කරුවා ගැන කවුද ඇත්තටම කතාකලේ.. සිඟාලෝවාද සූත්රයේ ස්වාමි සේවක යුතුකම් ගැන දන්න බෞද්ධයන්ට පිටරට්ටුන්ගේ මැයි දින වැඩක් නෑ..ඇමරිකාවේ වෙච්ච බහුබූත සිද්දියකින් ඇරඹුණු මේ මැයි දින නිවාඩුව අහෝසි කරන්න ඔනේ..![]()