බෞද්ධ රටක් කොහොමද මැයි දිනයක් සමරන්නේ? මේක විකෘතියක්.. 😵‍💫

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මාලිමාව මැයි දිනය මුවාවෙන් ජන්දෙන් ගොඩ එන්න දඟලනවා.. අනිත් පක්ෂත් එහෙමයි.. කම්කරුවා ගැන කවුද ඇත්තටම කතාකලේ.. සිඟාලෝවාද සූත්‍රයේ ස්වාමි සේවක යුතුකම් ගැන දන්න බෞද්ධයන්ට පිටරට්ටුන්ගේ මැයි දින වැඩක් නෑ..ඇමරිකාවේ වෙච්ච බහුබූත සිද්දියකින් ඇරඹුණු මේ මැයි දින නිවාඩුව අහෝසි කරන්න ඔනේ.. 🤮
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,391
    113
    මාලිමාව මැයි දිනය මුවාවෙන් ජන්දෙන් ගොඩ එන්න දඟලනවා.. අනිත් පක්ෂත් එහෙමයි.. කම්කරුවා ගැන කවුද ඇත්තටම කතාකලේ.. සිඟාලෝවාද සූත්‍රයේ ස්වාමි සේවක යුතුකම් ගැන දන්න බෞද්ධයන්ට පිටරට්ටුන්ගේ මැයි දින වැඩක් නෑ..ඇමරිකාවේ වෙච්ච බහුබූත සිද්දියකින් ඇරඹුණු මේ මැයි දින නිවාඩුව අහෝසි කරන්න ඔනේ.. 🤮
    Ethakota poya?
     
    • Dislike
    Reactions: Sinhalese Victor

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    මාලිමාව මැයි දිනය මුවාවෙන් ජන්දෙන් ගොඩ එන්න දඟලනවා.. අනිත් පක්ෂත් එහෙමයි.. කම්කරුවා ගැන කවුද ඇත්තටම කතාකලේ.. සිඟාලෝවාද සූත්‍රයේ ස්වාමි සේවක යුතුකම් ගැන දන්න බෞද්ධයන්ට පිටරට්ටුන්ගේ මැයි දින වැඩක් නෑ..ඇමරිකාවේ වෙච්ච බහුබූත සිද්දියකින් ඇරඹුණු මේ මැයි දින නිවාඩුව අහෝසි කරන්න ඔනේ.. 🤮
    Issella History igena gena waren.