බෞද්ධ ලිපි සහිත ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක (New Update)

Ncbro

Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    බෞද්ධ ලිපි සහිත ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක (New Update)

    සුපහන් සිත් ඇප් එක ගොඩ දෙනෙක් අරන් තිබුනා.. මේ පෝස්ට් එක දාන්නේ ගත්තු නැති අය ඩවුන්ලෝඩ් කරගන්න.. :yes: ගත්තු අය අලුත් අප්ඩේට් එක ඩවුන්ලෝඩ් කරගන්න..


    Google Play Store වෙතින් ඩවුන්ලෝඩ් කරගන්න

    පහත Link එක මත ඔබන්න.
    - https://bit.ly/2KDPRot

    මෙය 100% නොමිලයේම බාගත කරගැනීමට හා භාවිතා කල හැක.

    බෞද්ධ ලිපි විශාල ප්‍රමාණයක් එහි අන්තර්ගතව ඇත.

    නව සංස්කරණයේ විශාලත්වය 2.29MB පමණ (new version). :yes:

    සියලුදෙනාම බාගත කරගන්න.

    උතුම් ධර්ම දානය පිණිසයි!

    මෙයින් ලැබෙන පින් ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වේවා!

    තෙරුවන් සරණයි!

    ගත්තු අය bump කරලා යන්න. පින්!
    :rolleyes: