බෞද්ධ විරෝධියො

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    බෞද්ධ විරෝධියො

    කාට හරි කියන්න පුලුවන්ද සිංහල බෞද්ධ විරෝධියො ටික එක පිලකට සෙට් වෙන්නෙ ඇයි කියල හිටං..???

    10885590_366967410142933_4720904326799695853_n.jpg
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    9න් පස්සෙ ඉවරනෙ අහක් හිටං දැන් ගන්න ආතල් තමයි හිටං
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රී පාලනයක් වෙයි ද? හම්බ පාලනයක් වෙයිද හිටං..???

    1476045_772864512807239_2016931084717045779_n.jpg
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Today, 08:34 PM
    This message is hidden because N sriyantha is on your ignore list.

    Today, 08:35 PM
    This message is hidden because N sriyantha is on your ignore list.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    එල ෆවුසි... අල වගේද ගෝවා...!
    මෛත්‍රී පාලනයේ ආර්ථික සංවර්ධන ඇමැති TNA පාර්ලිමෙන්තු මන්ත්‍රී සුමන්තිරන්..!
    හිටං.....
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අන්තිමේදී නියම වෙලාව ආවා සිංහල බෞද්ධයන්ගේ ශක්තිය පෙන්නන්න . අපි බලාගෙන හිටියේ මේ වෙලාව එනකන් තමයි .අපි පෙන්නමු අපිව නැති කරන්න හදන වල් පරයින්ට සිංහලයින්ගේ ශක්තිය .

    10885590_366967410142933_4720904326799695853_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    UNP අයගෙන් මේක අහන්නේ ලැජ්ජානම් කොමන්ට් කරන්න ඵපා..
    අවුලක් නෑ...
    දැන් බලමු UNP ඵකේ ඉන්න පිටකොන්දක් නැති නායකයෝ කියලා උන්ම කියාගන්නා උන් මේ රටේ පුක ඉරාගෙන චාටර් වෙවි UNPය වෙනුවෙන් ගූකන පක්ෂ සාමාජිකයින්ට
    වසර 15ක් ආසාවට කොලපාට කොඩියක් උස්සලා හුරේ කියන්න... ජනපතිවරනයකදි ආසාවට අලියා ඉදරිපිට කතිරයක් ගහලා ජන්දයක් දෙන්න අවස්තාවක් උදාකරලා නෑ උඹලගේ නායකයෝ හැංගිලා වෙන උන්ව ගෙනල්ලා උන්ව චූන් කරලා මෙන්න මූට චන්දේ දීපල්ලා කියලා කියනවා බහුතරක් ඵහේම ජන්දේ දෙන්නේ නෑ ඵ්ක වෙනම කතාවක් ඵ්ත්..තාමත් රනිල්ගේ නපුංසක ටෝක් අහලා ඵන ඵන ඵකාට හුරේ කියන්න පිරිසකුත් ඉන්නවා කියලා රනිල් දන්නවා ඵ්කයි ඵ්කා චූන් වෙලා උඹලාට මෙන්න මූට ජන්දේ දීපන් කියන්නේ....
    හෙටත් මේකම තමා වෙන්නේ...
    හැමදාම චාටර් වෙවි හිටපල්ලා..
    බුකියේ/elakiriye අජූත වෙවි හිටපල්ලා...
    අපේ රනිල් නායකයා කියලා ෆැන්ටසියක හිරවෙලා...
    ඇත්තටම දුකයි බන්...
    ඵ්ත් අපි මොනවා කරන්නද?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කුඹුරේ මාරුක් තිබ්බ කියලා කව්ද ගොයම් ගලවලා මාරුක් වවන්නේ,,ලෙඩක් හැදුනම මිනිහ මරල විශබීජ අයින් කලට වැඩක් නැහැනේ,,, මහින්ද මහත්තය ලග උනත් වැරදි අඩුපඩු නෙතුවාම නොවේයි,,එහෙම කියලා මත්‍රීට දීලා අහවල් එක කොරන්ටද? අඩුපාඩු හදාගෙන ඉස්සරහටම යමු,, අවස්තාවාදි දේශද්‍රෝහින් නොවෙමු,,මහින්දට ජය,,,,, —
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඓශ්චර්ය.... වෙනුවෙන් නොව ජාතික ආරක්ෂාව වෙනුවෙන් මගේ චන්දය මහින්දට
    ඔබේ චන්දය???
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,919
    113
    මෙන්න මෙතන...
    කාට හරි කියන්න පුලුවන්ද සිංහල බෞද්ධ විරෝධියො ටික එක පිලකට සෙට් වෙන්නෙ ඇයි කියල හිටං..???

    View attachment 55610

    තොපිල වගේ අවජාතක පාහරයො තමයි අපේ රටේ ජාතිවාදේ අවුස්සන්නේ..මේ රට අපි හෑමෝගෙම රට යකෝ..මේක මහින්දගෙ රට නෙමෙයි.තොපිල වගේ කඩේ යන බල්ලො ඉන්නකන් මේ රට ගොඩ ගන්න බෑ.