Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ සහෝදරයන් වෙත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධ සහෝදරයන් වෙත

අද එළකිරි එකට මොකද වෙලා තියෙන්නේ ,ඇයි මෙතරම් අන්ය ආගමිකයන් ගැන වෛරයකින් පසු වන්නේ පහුගිය දවස් වල ඉස්ලාම් දහමට පවා අපහස වෙන විදියේ ත්රෙඩ් දකින්නට තිබුනා නමුත් අපි ඒවාට පිළිතුරු නොදුන්නේ නිකන් නැති ප්රශ්න ඇති වන නිසාය .

එම ත්රෙඩ් දාන උන්ගේ ප්රධානම උපක්රමය වන්නේ ඉස්ලාම් හෝ කිතුනු දහම අපහාස කර එම ආගමිකයන් කුපිත කර බුදු දහම අපහාසයට ලක් කර ගැනීමටය (එතකොටනේ මුස්ලිම් කතෝලිකයන්ට විරුද්දව මුළු එළකිරි එකම පෙලගස්සවන්න පුළුවන්),ඔවුන්ගේ එම බලාපොරොත්තු අපෙන් ඉටු නොවූ නිසා ඔවුන්ගේ ෆෙක් එකවුන්ට් වලින් පැමිණ බුදු දහමට අපහාස කරවා ගනී,

මම හිතෙනවා මෙහි සිටින බෞද්ධයන් බුද්ධිමත්ව තීරණයක් ගනී කියලා .

කට්ටියටම මීට මාස කීපයකට පෙර මොහොමඩ් නමැති බ්ලොග් එකේ සිද්දිය(අප්පු හා රංගගේ රංගනය ) අමතක නොවූ බව සිතමි.

මම කියන්නේ නැහැ එළකිරි එකේ ඉන්න සමහර මුස්ලිම් අය වැරදි නොකෙරුවා කියලා බොහෝ විට ඔවුන් එසේ කලේ ඔවුන් ව කුපිත කර  ඔවුන්ගේ ඉවසීම සීමාව ඉක්මවුනු නිසාය පසුව ඔවුන් ඒ ගැන සමාව ද අයද සිටියා

පලි:-මේ ත්රෙඩ් එකට ගොඩක් අය අකමැති වගේ මට ලැබුණු රෙප් කොම්මේන්ට්ස් කියවලාම බලන්නකෝ

[QUOTE="M.RIZ, post: 12230444, member: 185640"] [b]බෞද්ධ සහෝදරයන් වෙත[/b] [SIZE="4"]අද එළකිරි එකට මොකද වෙලා තියෙන්නේ ,ඇයි මෙතරම් අන්ය ආගමිකයන් ගැන වෛරයකින් පසු වන්නේ පහුගිය දවස් වල ඉස්ලාම් දහමට පවා අපහස වෙන විදියේ ත්රෙඩ් දකින්නට තිබුනා නමුත් අපි ඒවාට පිළිතුරු නොදුන්නේ නිකන් නැති ප්රශ්න ඇති වන නිසාය . එම ත්රෙඩ් දාන උන්ගේ ප්රධානම උපක්රමය වන්නේ ඉස්ලාම් හෝ කිතුනු දහම අපහාස කර එම ආගමිකයන් කුපිත කර බුදු දහම අපහාසයට ලක් කර ගැනීමටය (එතකොටනේ මුස්ලිම් කතෝලිකයන්ට විරුද්දව මුළු එළකිරි එකම පෙලගස්සවන්න පුළුවන්),ඔවුන්ගේ එම බලාපොරොත්තු අපෙන් ඉටු නොවූ නිසා ඔවුන්ගේ ෆෙක් එකවුන්ට් වලින් පැමිණ බුදු දහමට අපහාස කරවා ගනී, මම හිතෙනවා මෙහි සිටින බෞද්ධයන්[COLOR="Red"] බුද්ධිමත්ව[/COLOR] තීරණයක් ගනී කියලා . කට්ටියටම මීට මාස කීපයකට පෙර මොහොමඩ් නමැති බ්ලොග් එකේ සිද්දිය(අප්පු හා රංගගේ රංගනය ) අමතක නොවූ බව සිතමි. මම කියන්නේ නැහැ එළකිරි එකේ ඉන්න සමහර මුස්ලිම් අය වැරදි නොකෙරුවා කියලා බොහෝ විට ඔවුන් එසේ කලේ ඔවුන් ව කුපිත කර :(:( ඔවුන්ගේ ඉවසීම සීමාව ඉක්මවුනු නිසාය පසුව ඔවුන් ඒ ගැන සමාව ද අයද සිටියා [/SIZE] [SIZE="4"]පලි:-මේ ත්රෙඩ් එකට ගොඩක් අය අකමැති වගේ මට ලැබුණු රෙප් කොම්මේන්ට්ස් කියවලාම බලන්නකෝ[/SIZE] [IMG]http://img41.imageshack.us/img41/6467/rep1f.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom